බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෙසා් කුකුළණි.........
    පෙරා මහතා ගේ තත්ත්වය ටිකක් අවුල් සේය. පට්ටිකා ගාන තවත් බැස ඇත......:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ෙසා් කුකුළණි.........
    පෙරා මහතා ගේ තත්ත්වය ටිකක් අවුල් සේය. පට්ටිකා ගාන තවත් බැස ඇත......:(
    මම උදේ ගියා ඌව බලන්න අයියේ...ගෙදරිනුත් ඇවිත් හිටියා...:)
    හෙට උදෙත් යනවා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    Uta amaruda rangua?
    කතා කරේ එහෙම අමරුවෙන් බන්...අප්සෙට් එකේ ඉන්නේ පොඩි එකී බලන්න නෑ කියලා...
    මූ ඉන්න ප්ලේස් එකනම් ශේප් බට් මචන් ඉන්න ගියාම එපා වෙනවා නෙහ්...:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    උදේ ඉදන් එහෙට මෙහෙට දුවලා දැන් ටිකකට කලින් දවල්ට කෑවේ..... පෙරා කෝල් කරලා තිබ්බා.... ආයේ ගනිද්දි එක්ගේජ්..... මොකද දන්නේ නෑ සීන් එක....??
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උදේ ඉදන් එහෙට මෙහෙට දුවලා දැන් ටිකකට කලින් දවල්ට කෑවේ..... පෙරා කෝල් කරලා තිබ්බා.... ආයේ ගනිද්දි එක්ගේජ්..... මොකද දන්නේ නෑ සීන් එක....??

    Awlka na ade satha pila innawa, inna nurse hena bathala nurse kenek ekayi pora awlen inne.....