මම උදේ ගියා ඌව බලන්න අයියේ...ගෙදරිනුත් ඇවිත් හිටියා...ෙසා් කුකුළණි.........
පෙරා මහතා ගේ තත්ත්වය ටිකක් අවුල් සේය. පට්ටිකා ගාන තවත් බැස ඇත......![]()

මම උදේ ගියා ඌව බලන්න අයියේ...ගෙදරිනුත් ඇවිත් හිටියා...
හෙට උදෙත් යනවා
මම උදේ ගියා ඌව බලන්න අයියේ...ගෙදරිනුත් ඇවිත් හිටියා...
හෙට උදෙත් යනවා

මාවත් ඇන්න පල ඌව බලන්න...... 
කතා කරේ එහෙම අමරුවෙන් බන්...අප්සෙට් එකේ ඉන්නේ පොඩි එකී බලන්න නෑ කියලා...Uta amaruda rangua?

උබ කියන්නේ මූව ජෙනරල් හොස්පිටල් නවත්තන්න කියලද
ෙසා් කුකුළණි.........
පෙරා මහතා ගේ තත්ත්වය ටිකක් අවුල් සේය. පට්ටිකා ගාන තවත් බැස ඇත......![]()

උදේ ඉදන් එහෙට මෙහෙට දුවලා දැන් ටිකකට කලින් දවල්ට කෑවේ..... පෙරා කෝල් කරලා තිබ්බා.... ආයේ ගනිද්දි එක්ගේජ්..... මොකද දන්නේ නෑ සීන් එක....??