බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මා ප්‍රිය කුකුළණි, (ඉන්නව නං) කිකිළියනි,
    ඉතා ම බරපතල ගනයේ ආරාධනාවක් නිසා මාගේ සායනය වසා දමා රත්නපුර අළුතින් ඇරඹූ පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරයා ලෙස යාමට සිදුවෙන විදියක් තිබේ.
    තාම වැට උඩ සිටිමි.

    :shocked::shocked:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මා ප්‍රිය කුකුළණි, (ඉන්නව නං) කිකිළියනි,
    ඉතා ම බරපතල ගනයේ ආරාධනාවක් නිසා මාගේ සායනය වසා දමා රත්නපුර අළුතින් ඇරඹූ පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරයා ලෙස යාමට සිදුවෙන විදියක් තිබේ.
    තාම වැට උඩ සිටිමි.

    මම ඔබ වුනි නම් කාරණාව කෙතරම් බරපතල වූවත් රත්නපුරේ නොයමි.... :D
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    FB එකේ Cocktail Lanka එකට Like එකක් දාලා තියාගත්තට පාඩු නෑ බොලව්
    ජාති ජාති ඒව හදන් බිව්ව හැකි බාෙලාට...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මා ප්‍රිය කුකුළණි, (ඉන්නව නං) කිකිළියනි,
    ඉතා ම බරපතල ගනයේ ආරාධනාවක් නිසා මාගේ සායනය වසා දමා රත්නපුර අළුතින් ඇරඹූ පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරයා ලෙස යාමට සිදුවෙන විදියක් තිබේ.
    තාම වැට උඩ සිටිමි.

    ක්ලීනික් එකෙන් මාසෙකට කොච්චර ලාභයක් උපයනවද?
    දවසට පැය කීයක් ක්ලීනික් එකේ වැඩ කරනවද?
    තව ඇසිස්ටන් දොස්තර කෙනෙක් අරන් ක්ලීනික් එක තව දියුණු කරන්න බැරිද

    ඔය හොස්පිටිල් එකේ ජොබ් එක භාරගත්තොත් මාසෙට කොච්චර අදායමක් ලැබෙයිද?
    නිදහස තියෙයිද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :oo: උඹ ගියාද බලන්න....?? මම උදේ ඉදන් ලී මෝල් ගානේ යනවා බං ඇල්බීසියා / රබර් ලී හොයන්න කොන්ක්‍රීට් එකට දාන්න..... කොහෙවත් ලී නෑ කියහන්කෝ..... අන්තිමේ ගල්වලහන්දියේ තැනකින් සෙට් උනේ බඩු.....!! කැළණියට වෙනකම් ගියා.... :dull: ඒ අව් අස්සේ මැරීන් සිමෙන්තිත් නෑ..... :angry:

    ඉටිකිරිස් කෑල්ලක් හිටියා නම් නර්ස් කෙනෙක් ඕකා ඔය ලෙඩේ සනීප කරගන්න එකක් නෑ.....!! :baffled::P

    කොන්ක්‍රීට් වලට රබර් ලෑලි ගන්න එපා.රබර් ලෑලි පුපුරනවා.ඇල්බීසියා හොඳයි.නැත්නම් ප්ලයිවුඩ් දාන්න.

    ස්ලැබ් එකක් දාන්නද? නැත්නම් තාප්පෙට ටයිබීම් දාන්නද ලෑලි හොයන්නේ

    මැරීන් සිමෙන්ති නැත්නම් ටෝකියෝ සුපර් සිමෙන්ති වලින් කොන්ක්‍රීට් දාන්න.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Dan gihin awe, galwala handiyema thiyana lee mola ne kiribathgoda idan eddi wame thiyana eka oke one magulak thiye, cement aye ganan giya ne dan kiyada ban kottayak?

    Munath abul karan hitiya bathala nurse diha bala bala, mama eliyata eddima nadith awa aparade muge karattuwa kiyala enna thibbe!

    සිමෙන්ති කොට්ටයක් 930ක් බන්.කලින් 870යි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ක්ලීනික් එකෙන් මාසෙකට කොච්චර ලාභයක් උපයනවද?
    දවසට පැය කීයක් ක්ලීනික් එකේ වැඩ කරනවද?
    තව ඇසිස්ටන් දොස්තර කෙනෙක් අරන් ක්ලීනික් එක තව දියුණු කරන්න බැරිද

    ඔය හොස්පිටිල් එකේ ජොබ් එක භාරගත්තොත් මාසෙට කොච්චර අදායමක් ලැබෙයිද?
    නිදහස තියෙයිද?
    ඔය රෝහල අයිති සෙන්රා තේ කරන දඩුවංගල ප්ලාන්ටේෂන්ස් හිමි අයට. හොද සිංහලයො. රත්නපුර ඉදන් මා ගාවට එනවා ප්‍රතිකාර වලට. දැන් ලොකු ම ඉල්ලීම රෝහලේ ක්ලිනික් එක හරියට සෙට් කරල, ඉක්විප්මන්ට්ස්, ක්‍රමවේදය සහ සෙටින්ග්ස් හදල දෙන්න කියන එක සහ ක්ලිනික් එක බාර අරං කරන්න කියන එක.

    සිංහලයෙක් නිසා ඉල්ලීම අහක දාන්නත් බෑ. බලමු, වඩා හොද ක්‍රමවේදයක් හදා ගන්න. අනික රත්නපුරට හරි හමං ඩෙන්ටල් එකක් නෑ හරියට සහ හොද කොලිටියට වැඩ කරන.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    මාතියා එහෙම කරන්න එපා මාතියා..මුස්ලිම් අපේ දත ගලවන්නේ කවුද අප්පා..

    අල්ලා තමා බලා ගනීවී මාතියා ඇමසියටා බයේ නේ පැනල යන්නේ
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මාතියා එහෙම කරන්න එපා මාතියා..මුස්ලිම් අපේ දත ගලවන්නේ කවුද අප්පා..

    අල්ලා තමා බලා ගනීවී මාතියා ඇමසියටා බයේ නේ පැනල යන්නේ

    සිංහල පන්තිය ලග ලගම එනවා, සහෝට අද සික්කා නැති දුකයි කිබුල් බැනුන් ටිකත් එක්ක හොදට රැට නින්ද යයි, අපි ඒ අතරින් හොල්මන් කතා දෙකක් තුනක් දෙන්නම් වෙළද දැන්වීම වශයෙන්...............
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    සිංහල පන්තිය ලග ලගම එනවා, සහෝට අද සික්කා නැති දුකයි කිබුල් බැනුන් ටිකත් එක්ක හොදට රැට නින්ද යයි, අපි ඒ අතරින් හොල්මන් කතා දෙකක් තුනක් දෙන්නම් වෙළද දැන්වීම වශයෙන්...............
    :angry::angry::angry::angry::angry::angry::angry:මාතියටත් පු* අරිනවා මාතියා අල්ලාට කියලා
    ඉන්ශා අල්ලා