මා ප්‍රිය කුකුළණි, (ඉන්නව නං) කිකිළියනි,
ඉතා ම බරපතල ගනයේ ආරාධනාවක් නිසා මාගේ සායනය වසා දමා රත්නපුර අළුතින් ඇරඹූ පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරයා ලෙස යාමට සිදුවෙන විදියක් තිබේ.
තාම වැට උඩ සිටිමි.


මා ප්‍රිය කුකුළණි, (ඉන්නව නං) කිකිළියනි,
ඉතා ම බරපතල ගනයේ ආරාධනාවක් නිසා මාගේ සායනය වසා දමා රත්නපුර අළුතින් ඇරඹූ පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරයා ලෙස යාමට සිදුවෙන විදියක් තිබේ.
තාම වැට උඩ සිටිමි.

FB එකේ Cocktail Lanka එකට Like එකක් දාලා තියාගත්තට පාඩු නෑ බොලව්
ජාති ජාති ඒව හදන් බිව්ව හැකි බාෙලාට...





මා ප්‍රිය කුකුළණි, (ඉන්නව නං) කිකිළියනි,
ඉතා ම බරපතල ගනයේ ආරාධනාවක් නිසා මාගේ සායනය වසා දමා රත්නපුර අළුතින් ඇරඹූ පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරයා ලෙස යාමට සිදුවෙන විදියක් තිබේ.
තාම වැට උඩ සිටිමි.
උඹ ගියාද බලන්න....?? මම උදේ ඉදන් ලී මෝල් ගානේ යනවා බං ඇල්බීසියා / රබර් ලී හොයන්න කොන්ක්‍රීට් එකට දාන්න..... කොහෙවත් ලී නෑ කියහන්කෝ..... අන්තිමේ ගල්වලහන්දියේ තැනකින් සෙට් උනේ බඩු.....!! කැළණියට වෙනකම් ගියා....
ඒ අව් අස්සේ මැරීන් සිමෙන්තිත් නෑ.....
![]()
ඉටිකිරිස් කෑල්ලක් හිටියා නම් නර්ස් කෙනෙක් ඕකා ඔය ලෙඩේ සනීප කරගන්න එකක් නෑ.....!!![]()
Dan gihin awe, galwala handiyema thiyana lee mola ne kiribathgoda idan eddi wame thiyana eka oke one magulak thiye, cement aye ganan giya ne dan kiyada ban kottayak?
Munath abul karan hitiya bathala nurse diha bala bala, mama eliyata eddima nadith awa aparade muge karattuwa kiyala enna thibbe!
සිමෙන්ති කොට්ටයක් 930ක් බන්.කලින් 870යි
lolrangua aruge ticket kapana seen ekak thiyenne ubata ada rata session eka nathi weyi wage..........
ඔය රෝහල අයිති සෙන්රා තේ කරන දඩුවංගල ප්ලාන්ටේෂන්ස් හිමි අයට. හොද සිංහලයො. රත්නපුර ඉදන් මා ගාවට එනවා ප්‍රතිකාර වලට. දැන් ලොකු ම ඉල්ලීම රෝහලේ ක්ලිනික් එක හරියට සෙට් කරල, ඉක්විප්මන්ට්ස්, ක්‍රමවේදය සහ සෙටින්ග්ස් හදල දෙන්න කියන එක සහ ක්ලිනික් එක බාර අරං කරන්න කියන එක.ක්ලීනික් එකෙන් මාසෙකට කොච්චර ලාභයක් උපයනවද?
දවසට පැය කීයක් ක්ලීනික් එකේ වැඩ කරනවද?
තව ඇසිස්ටන් දොස්තර කෙනෙක් අරන් ක්ලීනික් එක තව දියුණු කරන්න බැරිද
ඔය හොස්පිටිල් එකේ ජොබ් එක භාරගත්තොත් මාසෙට කොච්චර අදායමක් ලැබෙයිද?
නිදහස තියෙයිද?
මාතියා එහෙම කරන්න එපා මාතියා..මුස්ලිම් අපේ දත ගලවන්නේ කවුද අප්පා..ඔය රෝහල අයිති සෙන්රා තේ කරන දඩුවංගල ප්ලාන්ටේෂන්ස් හිමි අයට. හොද සිංහලයො. රත්නපුර ඉදන් මා ගාවට එනවා ප්‍රතිකාර වලට. දැන් ලොකු ම ඉල්ලීම රෝහලේ ක්ලිනික් එක හරියට සෙට් කරල, ඉක්විප්මන්ට්ස්, ක්‍රමවේදය සහ සෙටින්ග්ස් හදල දෙන්න කියන එක සහ ක්ලිනික් එක බාර අරං කරන්න කියන එක.
සිංහලයෙක් නිසා ඉල්ලීම අහක දාන්නත් බෑ. බලමු, වඩා හොද ක්‍රමවේදයක් හදා ගන්න. අනික රත්නපුරට හරි හමං ඩෙන්ටල් එකක් නෑ හරියට සහ හොද කොලිටියට වැඩ කරන.
මාතියා එහෙම කරන්න එපා මාතියා..මුස්ලිම් අපේ දත ගලවන්නේ කවුද අප්පා..
අල්ලා තමා බලා ගනීවී මාතියා ඇමසියටා බයේ නේ පැනල යන්නේ
සිංහල පන්තිය ලග ලගම එනවා, සහෝට අද සික්කා නැති දුකයි කිබුල් බැනුන් ටිකත් එක්ක හොදට රැට නින්ද යයි, අපි ඒ අතරින් හොල්මන් කතා දෙකක් තුනක් දෙන්නම් වෙළද දැන්වීම වශයෙන්...............






මාතියටත් පු* අරිනවා මාතියා අල්ලාට කියලා