බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දතක් නරක් වෙලා රිදෙනව ඕයි. සති 4ක් ඉන්න ඕනි ප්‍රතිකර්මයක් ගන්න. දන්න එකෙක් තාවකාලික බෙහෙතක් කියාපියව්කො. සිද්ධාලේප පුලුන් වල ගාල තියන්නද?:(:(:(:(:(
    ඉබියුප්‍රෝෙෆන් මිලිග්‍රෑම් 400ක් ගහපං...
    ඉෆ් ක්නෝක් ඇලර්ජි ඊස් නොට් දෙයාර්...හරිය.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,516
    113
    Inside Your Laptop ;)
    දතක් නරක් වෙලා රිදෙනව ඕයි. සති 4ක් ඉන්න ඕනි ප්‍රතිකර්මයක් ගන්න. දන්න එකෙක් තාවකාලික බෙහෙතක් කියාපියව්කො. සිද්ධාලේප පුලුන් වල ගාල තියන්නද?:(:(:(:(:(

    :oo::oo: කරාඹුනැට්ටක් කෑවා නම් හරි යයි....!! හෝ මට මතක නෑ කරාඹුනැටි තෙල්ද මොකක්දෝ ගාන්න ඕනා.... හැබැයි විදුරුමහේ නම් ගාවගන්න එපා මාමේ දැවිල්ලයි.... !!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ.. ඒ මොකෑ නන්නිට උණ??? :shocked:
    දවස් කීයක්ද? බේත් දුන්නද?
    ඊයෙ ඉදන්....අද හවස බෙහෙත් ගන්න යන්න ඉන්නේ....මොකද දවස් 2කකට වඩා වැඩි වුනොත් කේස් විය හැකි නිසා.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයෙ ඉදන්....අද හවස බෙහෙත් ගන්න යන්න ඉන්නේ....මොකද දවස් 2කකට වඩා වැඩි වුනොත් කේස් විය හැකි නිසා.......

    කාත් එක්කද යන්නේ?
    කලින් යන්න ගෙදර..