Kurundu thel da koheda thiyanawa neda?![]()
balanna oni. amataka wela tibbe. ice katayak tiyan inne ada.

Kurundu thel da koheda thiyanawa neda?![]()

ඉබියුප්රෝෙෆන් මිලිග්රෑම් 400ක් ගහපං...දතක් නරක් වෙලා රිදෙනව ඕයි. සති 4ක් ඉන්න ඕනි ප්රතිකර්මයක් ගන්න. දන්න එකෙක් තාවකාලික බෙහෙතක් කියාපියව්කො. සිද්ධාලේප පුලුන් වල ගාල තියන්නද?![]()
පොල්කොල මාන්දම.චට් කෙටීමෙන් බෝවිය හැක. ඇදම ලොග් ඕෆ් වෙන්න.
![]()
ඉබියුප්රෝෙෆන් මිලිග්රෑම් 400ක් ගහපං...
ඉෆ් ක්නෝක් ඇලර්ජි ඊස් නොට් දෙයාර්...හරිය.

නහී නහී.. එසේ බෝ කර නොගනිමි. මේ පුඟුලන්ගේ ගැටලුව සොයා බැලිය යුතු වේමැ.

දතක් නරක් වෙලා රිදෙනව ඕයි. සති 4ක් ඉන්න ඕනි ප්රතිකර්මයක් ගන්න. දන්න එකෙක් තාවකාලික බෙහෙතක් කියාපියව්කො. සිද්ධාලේප පුලුන් වල ගාල තියන්නද?![]()

කරාඹුනැට්ටක් කෑවා නම් හරි යයි....!! හෝ මට මතක නෑ කරාඹුනැටි තෙල්ද මොකක්දෝ ගාන්න ඕනා.... හැබැයි විදුරුමහේ නම් ගාවගන්න එපා මාමේ දැවිල්ලයි.... !!මෙන්න කුක්කා හෙලයෙන් වනන්වෝ.![]()
කින්ඩියේ යම් අවුලක් පවතී නම් මිලිග්රෑම් 200 භාවිතය සුදුසුයැ.හා. කිඩ්නියට අවුලක් නෑ නෙවෙද?![]()
කින්ඩියේ යම් අවුලක් පවතී නම් මිලිග්රෑම් 200 භාවිතය සුදුසුයැ.

යේ.....ආ.. අයියේ..... ඉස්කෝලේ ගියාද??![]()

කොල්ල විතරයි ඉස්කෝලෙ ගියේ.යේ.....
අද කෙල්ල උණ ගැනිල ගෙදර,කොල්ල විතරයි ඉස්කෝලෙ ගියේ.

ඊයෙ ඉදන්....අද හවස බෙහෙත් ගන්න යන්න ඉන්නේ....මොකද දවස් 2කකට වඩා වැඩි වුනොත් කේස් විය හැකි නිසා.......අඩේ.. ඒ මොකෑ නන්නිට උණ???
දවස් කීයක්ද? බේත් දුන්නද?
කින්ඩියේ යම් අවුලක් පවතී නම් මිලිග්රෑම් 200 භාවිතය සුදුසුයැ.

30,000 වෙනුවෙන් විශේෂ ප්රකාශයක් බලාපොරොත්තුවන්න...

ඇයි පෙරා මලේ හිටං වගේ වෙන්නද හිටං ප්රකාශ දෙන්නෙ?![]()
එහෙනං එපා.ඈ අයියේ උබ බබා දන්නෙම නෑ මම වකුගඩු රෝගිය කියල.![]()
ඊයෙ ඉදන්....අද හවස බෙහෙත් ගන්න යන්න ඉන්නේ....මොකද දවස් 2කකට වඩා වැඩි වුනොත් කේස් විය හැකි නිසා.......
ඒවාට කටයුතු හදල ආවේ.....කාත් එක්කද යන්නේ?
කලින් යන්න ගෙදර..