බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මාගේ හිතවත් කුකුළණි,
    ඊයේ පෝය නමුත් සායනයේ තිබූ යම් යම් අප්ඩේට් සිදු කිරීමට පැමිණියෙමි. කට ඇතුලට ඔබා බලන කැමරාවේ මොකක්දෝ හුටප්පරයක් පැවති අතර, දත් සිංහාසනය ගලවා පැය ගණනක් එය සමග ඔට්ටු වී එය ගොඩ දමා ගතිමි. ඉදිරිපස උණ ගසේ අතු ටික ඉනිමග තියා කපා දැමුවෙමි.
    ගෙදර ගොස් පොඩි උන් දෙන්නාට චිත්‍ර ඇදීමේ පංතියක් පැවැත්වුවෙමි. උන් දෙන්නා ගේ තාත්තා සමස්ත ලංකා චිත්‍ර තරග වලින් ජයගත් කුකුළෙකු වුවත් දෙදෙනාටම තවම අප් ටු ද ස්ටෑන්ඩඩ් චිත්‍ර ඇදීමට බැරිය. චිත්‍ර අදින්නට බැරි එකා, සුභාවිත සංගීතය රස විදින්නට බැරි එකා සහ සාහිත්‍යය රස විදින්නට බැරි එකා මනුස්සයෙක් වෙන්නෙ නැත.

    රාත්‍රි යේ ගෙදර සංගීත පද්ධතිය බොහෝ කාලයකට පසුව ක්‍රියාත්මක කර කසුන් ගේ, නදීක බාන ගේ, සහ අමරසිරි ගේ ගීත සාවධානව රස වින්දෙමි.
    දැන් ආයෙත් සති දෙකක් දුවන්නට බැටරිය ආරෝපනය වී ඇත.
    මා ගැන විමසිලිමත් වී කතා කල සහ පීඑම් ගැසූ සියළු ම කුකුළන් හට පින්ය. උඹලා වගේ යාළුවන් රැළක් ලැබීම ජීවිතයේ ලද එක ම භාග්‍යය ලෙස දැන් දැනේ.

    තමන් ආසාවෙන් කරන දෙයක තදින්ම කාර්යබහුල වීම හිතේ ප්‍රශ්න වලට හොද විසදුමක්.
    කොයින් කොහොම හරි අය්යන්ඩි නැවත යථා තත්වයට ආපු එක ගැන සතුටු වෙනව.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    rathu pata ekata :angry::angry::angry::angry::angry::angry::angry:

    kola pata ekata ----- ape gedara undeta hodata adinna puluwan. campus kaaleth free hand drawing top oya manussaya. gedara iddi kammeli lu. podi eka ekka poddak oyawede korapiya kiwwta kisi mewwa ekak ne ban aiye. awa welawaka amathapanko dekak

    කීවත් වගේ. මටත් හරියාකාරයකට චිත්‍රයක් ඇදගන්න නම් බෑ. සංගීතය, සාහිත්‍ය දේක තම ගෙදරිනුත් ලැබුනෙ. පොඩි කාලේ කියවන්න බැරි කාලෙ ඉදන්ම තාත්ත කතන්දර පොත් කියෙව්වා. පුංචි පත්තරේ චිත්‍ර කතා කියෙව්වා. තාත්ත කියෙව්වට පස්සෙ මම මට කියවන්න පුලුවන් වගේ අම්මට කතාව කියනවලු පත්තරේ බලාගෙන. කොහොම හරි ස්කෝල් යනකොට හොදට කියවන්න පුලුවන්. ඒ ආසාව තමා තාම තියෙන්නෙ. සංගීතයටත් උනේ ගෙදර ටීවී එකක් නෑ. රේඩියෝ එකක් තමා තිබුනෙ. ඉතින් ඒ පැත්තටම තමා ගියෙ.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මාගේ හිතවත් කුකුළණි,
    ඊයේ පෝය නමුත් සායනයේ තිබූ යම් යම් අප්ඩේට් සිදු කිරීමට පැමිණියෙමි. කට ඇතුලට ඔබා බලන කැමරාවේ මොකක්දෝ හුටප්පරයක් පැවති අතර, දත් සිංහාසනය ගලවා පැය ගණනක් එය සමග ඔට්ටු වී එය ගොඩ දමා ගතිමි. ඉදිරිපස උණ ගසේ අතු ටික ඉනිමග තියා කපා දැමුවෙමි.
    ගෙදර ගොස් පොඩි උන් දෙන්නාට චිත්‍ර ඇදීමේ පංතියක් පැවැත්වුවෙමි. උන් දෙන්නා ගේ තාත්තා සමස්ත ලංකා චිත්‍ර තරග වලින් ජයගත් කුකුළෙකු වුවත් දෙදෙනාටම තවම අප් ටු ද ස්ටෑන්ඩඩ් චිත්‍ර ඇදීමට බැරිය. චිත්‍ර අදින්නට බැරි එකා, සුභාවිත සංගීතය රස විදින්නට බැරි එකා සහ සාහිත්‍යය රස විදින්නට බැරි එකා මනුස්සයෙක් වෙන්නෙ නැත.

    රාත්‍රි යේ ගෙදර සංගීත පද්ධතිය බොහෝ කාලයකට පසුව ක්‍රියාත්මක කර කසුන් ගේ, නදීක බාන ගේ, සහ අමරසිරි ගේ ගීත සාවධානව රස වින්දෙමි.
    දැන් ආයෙත් සති දෙකක් දුවන්නට බැටරිය ආරෝපනය වී ඇත.
    මා ගැන විමසිලිමත් වී කතා කල සහ පීඑම් ගැසූ සියළු ම කුකුළන් හට පින්ය. උඹලා වගේ යාළුවන් රැළක් ලැබීම ජීවිතයේ ලද එක ම භාග්‍යය ලෙස දැන් දැනේ.

    :yes::yes::yes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඔය ටික තමා ඉන්න අමාරුම නේ බන්?

    ඔව් මචන්. අද ඔෆිස් එකේ ඉන්න එක මහම අමාරු වැඩක්. කලින් ආව. කලින් යන්න ඕන. මම ගෙදර එන දාට හෙනම කලින් එයාපෝට් එකට එනව. එතකොට දැනෙන්නෙ ඉක්මනට එනව වගේ.ගමන පිටත් වෙලානෙ.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඊයෙ රෑ කාමරේ ලයිට් නිවල, සුවද ඉටිපන්දමක් පත්තු කරල, බෝස් ස්පීකර් එක ඔන් කරල සසල හද විල් තෙරේ සේකරගෙ ප්‍රෝග්‍රෑම් එක ඇහැව්ව. ඊයෙ තම හරියට ඒකාත්මික වෙලා අහන්න වෙලාවක් ලැබුනෙ. හම්මා කියල වැඩක් නෑ.:yes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔව් මචන්. අද ඔෆිස් එකේ ඉන්න එක මහම අමාරු වැඩක්. කලින් ආව. කලින් යන්න ඕන. මම ගෙදර එන දාට හෙනම කලින් එයාපෝට් එකට එනව. එතකොට දැනෙන්නෙ ඉක්මනට එනව වගේ.ගමන පිටත් වෙලානෙ.

    :yes::yes::yes::yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ලොවෙත් බිසී වගක් දැක්කා. දැන වැඩේ ඉවරයිද?

    තාම නෑ.හෙට ජැපනීස් එම්බසඩර් හම්බ වෙන්න යන්න තියෙනව. අදත් මීටින් එකක් තියෙනව මිනිස්ට්‍රියෙ.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඊයෙ රෑ කාමරේ ලයිට් නිවල, සුවද ඉටිපන්දමක් පත්තු කරල, බෝස් ස්පීකර් එක ඔන් කරල සසල හද විල් තෙරේ සේකරගෙ ප්‍රෝග්‍රෑම් එක ඇහැව්ව. ඊයෙ තම හරියට ඒකාත්මික වෙලා අහන්න වෙලාවක් ලැබුනෙ. හම්මා කියල වැඩක් නෑ.:yes:

    apita itin thawa sehena kaalayak yavi ohoma ahanna :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි කතා කොලාට ආන්සර් කරන්නේ නැ නේ.....................
    අනේ නෑ මලේ. මේ පොන් කට්ටෙ රිංග්ස් ගියාට ඇහෙන්නෙ නැති කේස් එකක් එනව ඉදහිට.
    අනික අවංකව ම මං දෙයක් ගැන ඩිස්කස් මූඩ් එකේ හිටියෙත් නැත. අනික මගේ පුරන්ස උඹල පිට පටවලා උඹලවත් පීඩනයට ලක් කරන එක, ජීවිතේ බර අදින උඹල වගේ උන්ට කරන මහ අසාධාරණයක් කියල මං හිතන්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයෙ රෑ කාමරේ ලයිට් නිවල, සුවද ඉටිපන්දමක් පත්තු කරල, බෝස් ස්පීකර් එක ඔන් කරල සසල හද විල් තෙරේ සේකරගෙ ප්‍රෝග්‍රෑම් එක ඇහැව්ව. ඊයෙ තම හරියට ඒකාත්මික වෙලා අහන්න වෙලාවක් ලැබුනෙ. හම්මා කියල වැඩක් නෑ.:yes:
    එහෙනං රීවීව් එකක් දීපිය. තව විල් තෙරවල් එච්චර එන්නේ නැති වුනාට අඩුම ගානේ මං දෙයක් කලා කියන සංතුෂ්ඨිය මට ලැබෙයි.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අනේ නෑ මලේ. මේ පොන් කට්ටෙ රිංග්ස් ගියාට ඇහෙන්නෙ නැති කේස් එකක් එනව ඉදහිට.
    අනික අවංකව ම මං දෙයක් ගැන ඩිස්කස් මූඩ් එකේ හිටියෙත් නැත. අනික මගේ පුරන්ස උඹල පිට පටවලා උඹලවත් පීඩනයට ලක් කරන එක, ජීවිතේ බර අදින උඹල වගේ උන්ට කරන මහ අසාධාරණයක් කියල මං හිතන්නේ.

    ඔය පුරස්නෙ සිකුරාදට විසදන්නෙමු.:yes: වයිබරේ සිංහල පන්ති බලාපොරොත්තු වන්න.:baffled: ලියුම් කඩදහියක් එව්වා ලැබෙන්න ඇතැයි සිතමි.:confused:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එහෙනං රීවීව් එකක් දීපිය. තව විල් තෙරවල් එච්චර එන්නේ නැති වුනාට අඩුම ගානේ මං දෙයක් කලා කියන සංතුෂ්ඨිය මට ලැබෙයි.

    සිකුරාදට කොටන්නං.:yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කුකුලෝ.....
    මං වගේ Edifier එකක් ගනින් . මේක ගත්තේ 1750/-ට.:baffled::rofl::love:
    අර තරින්දය මැරෙන්න හදනවා මේක ඉල්ලලා.....

    Creativve inspiron ekak thiyanawa 7500k wage. 27 watt.
    Or Logitech ekak thiyanawa 6500k da koheda. 25 watt. Sahenna hondai. Edifierth awlak na.