බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මට කියපල්ලා මේන්න මේකව උඹල දැකල තියනව ද?
    මගේ හොද යාළුවෙක්......
    :rofl::rofl::rofl::rofl::rofl:

    attachment.php

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඇමසියා...:lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මිත්‍රවරුනි,
    මාගේ ජීවිතය අවසන් වන්නට යන බව මෙසේ දන්වමි.
    අනිවා කෙළවන බවට අද පණිවුඩය ලැබුණි!!

    attachment.php

    හිතවතුනි එදාට සුදු ඇදන් එන්න!!!!!!

    :shocked::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මිත්‍රවරුනි,
    මාගේ ජීවිතය අවසන් වන්නට යන බව මෙසේ දන්වමි.
    අනිවා කෙළවන බවට අද පණිවුඩය ලැබුණි!!

    attachment.php

    හිතවතුනි එදාට සුදු ඇදන් එන්න!!!!!!

    :lol::lol::lol::lol: දෙන්නේ නම් තවුසන්ඩ් ටෝක් ජීවිතේ ගැන.... ඒ උනාට හාඩ් එකක් කෙල වෙන්න යනවා දැක්කහම නහයෙන් අඩනවා..... මොකක්ද මාමේ මේ...... :rolleyes::rolleyes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    ah ura minissunwa amaruwe daanawa kiyala mehemath amaruwe daanna epa bola, e kaale kiwwe kohomada toshiba rox kiyala, dan kollo ki denek amaruwe dammada?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ah ura minissunwa amaruwe daanawa kiyala mehemath amaruwe daanna epa bola, e kaale kiwwe kohomada toshiba rox kiyala, dan kollo ki denek amaruwe dammada?

    :frown::frown: යකෝ ඔය දත් මාමිගේ මුල්ම ලැප් එකට (ඔව් ඔව් අර අකුණු ගහගත්ත එක ) ඒකට ආව හාඩ් එක.... ඔය වැඩිත් එක්ක පාවිච්චි කරලා තියෙන්නේ..... :P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :frown::frown: යකෝ ඔය දත් මාමිගේ මුල්ම ලැප් එකට (ඔව් ඔව් අර අකුණු ගහගත්ත එක ) ඒකට ආව හාඩ් එක.... ඔය වැඩිත් එක්ක පාවිච්චි කරලා තියෙන්නේ..... :P

    portable hard ekak vikunapan malli. :lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :frown::frown: යකෝ ඔය දත් මාමිගේ මුල්ම ලැප් එකට (ඔව් ඔව් අර අකුණු ගහගත්ත එක ) ඒකට ආව හාඩ් එක.... ඔය වැඩිත් එක්ක පාවිච්චි කරලා තියෙන්නේ..... :P

    sinhala panthiya dammahama ekata uththara diyan...........
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Portable එකක් දත් මාමි ලග තියේ.... :D

    :rofl: උඹලා බය උනාට මම ඔය සිංහල පන්තියට බය නෑ..... :P:P

    අනේ මේ නැන්දී හුක් කියපු ගමන් ඇද යට රිංගන එකා,සේටමොලකට යන්න ගෙදරින් එලියට බහින්න බය බඩා.....................
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol::lol: දෙන්නේ නම් තවුසන්ඩ් ටෝක් ජීවිතේ ගැන.... ඒ උනාට හාඩ් එකක් කෙල වෙන්න යනවා දැක්කහම නහයෙන් අඩනවා..... මොකක්ද මාමේ මේ...... :rolleyes::rolleyes:

    Portable එකක් දත් මාමි ලග තියේ.... :D
    :rofl: උඹලා බය උනාට මම ඔය සිංහල පන්තියට බය නෑ..... :P:P
    ඈ එම්බල වෛශ්‍ය පුත්‍රය........:angry::angry:
    තෝ ඒ කාලේ අපිට ටොෂිබ රොක්ස් ගා ගා විකුණුවේ එහෙනං මොන ශිෂ්ණයකට ද? මම තට ගනිද්දීම කිව්වා මම මේකෙන් නොකරන්නේ කුඹුරු සී සෑම පමණක් බව. මම තට කිවුවා මට දැඩි භාවිතයට සුදුසු එකක් දීපිය කියලා. ලොන්ත ලැපක් දෙවනි පාරටත් විකුනලා දැන් එනවා යෝනි මාර්ගයක් කතා කරන්න.......
    ඈ බොල වහුකුණෝ, තොගේ ආෆ්ටර් සේල් සර්විස් ද මොකක්ද පුන්ඩෙ ඇත්තේ තගේ දෙපැරැන්දෙ අස්සෙ ද? ලැප් විකුනනවා නං අමතර කොටස් ළග තියා ගෙන හිටු. හාඩ් එකක් ඉල්ලුවාම මෙහෙ නෙවෙයි සිංගප්පුරුවෙත් නෑ කියන්නේ තා වසන්නේ සිංගප්පුරුවේ ද?
    තගේ රහසග අර බලු තඩියා ම කඩා කා!!!!!:angry::angry::angry:
     
    giphy.gif

    ඔබට සතුටුයිද දැන්??????????????