හොටේල් ක්ලැරියෝන් හී රූෆ් ටොප් එකේ 180 අවන්හලේ...
විවේකී ඉරිදා හවස්වරුවේ..
සඹුටමාගේ කොලු සීන්ස්
සෙරෙප්පුවාගේ සමයං
මල්කවිගේ සහ උපාසකගේ කුප්ප කතා
මෝර මාමිගේ සහ දත් මාමිගේ පැරණි මතක/කවි කතා සහ #* කතා
බුරුත මාමිගේ සිත නිවන කතා
බඩා මාමිගේ ලිං කතා
රයිඩරයගේ තවත් පොල්ලක්
සමගින්...
බී.වෙ.ආ.සි. මීලඟ සෙටමෝල?
ඔබ සූදානම්ද?
තොපි කොහොමද අපිව ඇන්ටික් කලේ.



පෙරා / බඩා පොලු බෑ හරිය?






