බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හොටේල් ක්ලැරියෝන් හී රූෆ් ටොප් එකේ 180 අවන්හලේ...
    විවේකී ඉරිදා හවස්වරුවේ..
    සඹුටමාගේ කොලු සීන්ස්
    සෙරෙප්පුවාගේ සමයං
    මල්කවිගේ සහ උපාසකගේ කුප්ප කතා
    මෝර මාමිගේ සහ දත් මාමිගේ පැරණි මතක/කවි කතා සහ #* කතා
    බුරුත මාමිගේ සිත නිවන කතා
    බඩා මාමිගේ ලිං කතා
    රයිඩරයගේ තවත් පොල්ලක්

    සමගින්...
    බී.වෙ.ආ.සි. මීලඟ සෙටමෝල?
    ඔබ සූදානම්ද?

    තොපි කොහොමද අපිව ඇන්ටික් කලේ.:angry::angry::angry:
    පෙරා / බඩා පොලු බෑ හරිය? :growl:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඒකට කිඹුලටවත් මටවත් බොට වගේ කැත බඩක් නෑනේ.:rolleyes:
    අහවල් එකට බිත්තිය ඕනි නෑනේ..........:P:P:P


    මාලඹේ පැත්තෙ ජනතාව ගියා නම් නරකද ශොප් එක පැත්තෙ කඹයක්, බාල්දියක් එහෙම අරගෙන. තනි කඹේ නම් මදි වෙයි. දාල තියෙන ලිඳ සෑහෙන්න ගැඹුරයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකට කිඹුලටවත් මටවත් බොට වගේ කැත බඩක් නෑනේ.:rolleyes:
    අහවල් එකට බිත්තිය ඕනි නෑනේ..........:P:P:P
    කවුරු හරි ළිදකට දෙරි ගැහුව ද බං?
    මට නිකං ස්ලිට් එක පැත්තෙන් ජබාරියං ගාස සද්දයක් ආවා!
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කවුරු හරි ළිදකට දෙරි ගැහුව ද බං?
    මට නිකං ස්ලිට් එක පැත්තෙන් ජබාරියං ගාස සද්දයක් ආවා!

    dawas deka thunakata goda enna bari wenna kapala..............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බක් මහේ කටහඩ.....

    එරබදු අතු නැවී රෑ හුළගේ ..............හැපෙන
    ගග බඩ නුඹේ උණු ලේ පුසුඹ ම .......ඉහෙන
    හෙමිහිට පුංචි රතු මල් පෙති දිග........ඇරෙන
    මේ බක් මහෙත් ඉවුරෙන් අත වනනු .....මැන

    තෙළිකඩ ගගේ දිය නැ වෙනදා ...............සිසිල
    කිපිලා ලෝදිය ව ලේ පාටයි ....................ගගුල
    තොටමුණ ලග රබර් හේඩාවෙන් .............ඉගිල
    කොතැනක සිර කලෙද නුඹෙ උස් හඩ කොවුල

    ඒ බක් මහේ රෑ හද දියවෙන ...................කලට
    නුඹේ සිරස පාවී ආවා .........................තොටට
    තියුණු නිවුණු සීතල දෑසෙහි ...................රුවට
    ඇවුළුණා පැතුම ගිනි දැල්ලක් ...............ලෙසට

    ගිනි බට වලින් පිඹ හල මරණයෙ ..........විසට
    විකාරව නොගිය නුඹේ මුහුණත ...........යසට
    රැදී තිබෙනු දුටුවා පුදුමෙකි ...................හිතට
    පැතුම් සහගත ව දිවි පිදුමෙක ...............සතුට

    අවියෙන් වනසන්න බෑ උතුම් ........අරමුණු
    හඩ ගා කියන නුඹෙ හඩ අහසෙහි හැපෙනු
    ඇහුණා ඒ හඩේ නෑ මිය ගිය ...........ලකුණු
    මරණය සුන්දරයි සත්‍යය වෙත ......නැමුණු

    හෙට රෑ 8ට
    මරණය වෙත නැමුණු
    සසල හද විල් තෙර..............
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තොටමුණ බඩ සිටි රුවන්මලී
    ගග බිලිගත් මගෙ රුවන්මලී
    ගමට සිටිය එක රුවන් මලී
    ගමට වරෙන් අද රුවන්මලී

    ඉර අවරට යන සැන්දෑ යාමේ
    දුම්බර කදුවැටි මුදුන් වලින්
    සිහින් වලාවක් හෙමින් ඇවිල්ලා
    මේ තොටමුණ බඩ රැදී සිටී

    සුදු ඔසරිය හැද වලා පෙලින් බැස
    රුවන්මලී තොටමුණට ඇදේ
    කලය පුරා දිය උකුලෙ තබාගෙන
    හෙමින් හෙමින් පා නගනු පෙනේ.....
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    තොටමුණ බඩ සිටි රුවන්මලී
    ගග බිලිගත් මගෙ රුවන්මලී
    ගමට සිටිය එක රුවන් මලී
    ගමට වරෙන් අද රුවන්මලී

    ඉර අවරට යන සැන්දෑ යාමේ
    දුම්බර කදුවැටි මුදුන් වලින්
    සිහින් වලාවක් හෙමින් ඇවිල්ලා
    මේ තොටමුණ බඩ රැදී සිටී

    සුදු ඔසරිය හැද වලා පෙලින් බැස
    රුවන්මලී තොටමුණට ඇදේ
    කලය පුරා දිය උකුලෙ තබාගෙන
    හෙමින් හෙමින් පා නගනු පෙනේ.....

    :love::love:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හැබැයි පුටේ උඹ පික්සු කෙළින්න ගත්තොත් විල් තෙර හෙට ම නොකරම නතර කරනවා.......:yes::yes:

    සුදු නෙළුම කෝ සොරබොර වැවේ
    මල් සුවද දුන් මහියංගනේ
    පුන් පෝය දා පාළොස්වකේ
    මල් නෙලා විකුණූ පන්සලේ

    වැවට කලුවර යාවුනා
    සංසාර දුක බෝ උනා
    නෙලූ මල් මිට ඉහිරුනා
    එහාඉවුරට පාවුනා

    සිහින් සිරි පොද වෑහුනා
    ඉවුරු දෙකොපුල සේදුනා
    සුදු නෙලුම් මල දෑස පිය වී
    එහා ඉවුරට පාවුනා
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    සුදු නෙළුම කෝ සොරබොර වැවේ
    මල් සුවද දුන් මහියංගනේ
    පුන් පෝය දා පාළොස්වකේ
    මල් නෙලා විකුණූ පන්සලේ

    වැවට කලුවර යාවුනා
    සංසාර දුක බෝ උනා
    නෙලූ මල් මිට ඉහිරුනා
    එහාඉවුරට පාවුනා

    සිහින් සිරි පොද වෑහුනා
    ඉවුරු දෙකොපුල සේදුනා
    සුදු නෙලුම් මල දෑස පිය වී
    එහා ඉවුරට පාවුනා

    wena iwurakata paa wemu.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං කුකුළණි!
    කෙසේ ද තතු?
    අර පෙරා නොපෙනෙන්නේ මන් ද?
    වයිබරේ උඹල ගේ කතිකාවතට සෙට්වීමට නොහැකි වීම ගැන සමාවන්න. මට හිංගල නොපෙනේ!