අත් අල්ලා- දුරක් ගෙවලා
හිත් ඉල්ලා-දෙනෙත් බැදිලා
![]()
පොල් පැලයක්.. පොල් පැලයක්...

අත් අල්ලා- දුරක් ගෙවලා
හිත් ඉල්ලා-දෙනෙත් බැදිලා
![]()

ඔව් දැන් ඔෆිස් එකේ. අපෙ කම්පවුන්ඩ් එකට නම් ගහන්න ලේසි නෑ. ලොකු සෙකුරිටි එකක් තියෙනවා. 10 මීටර් වෝල් එකක්, වොච් ටවර්ස්, ගුර්කා ගාඩ්ස් ඔක්කොම තියෙනවා. හදිස්සියට හෙලිකොප්ටර් එකක් තියෙනවා. ෆයර් බ්‍රිගේඩ් එකක් තියෙනවා. එලියෙ ඉදන් ආර් පී ජී ගැහැව්වොත් තමා ඉතින්.

අර මොකද ඒ? එහෙම හරි යනවද?
මම නම් ඉතින් වැඩ තමා. අලුත් තැනක් නෙ. උන් මට උගන්නනව මෙහෙ දේවල්. පව් වැඩේ ඉතින් මේ සතියෙන් අන්තිමට අස් වීමේ ලිපිය දුන්නම..

ඔතනට ඇවිල්ල වැඩි කල් නෑනේද..එහෙමම මාරුද වෙන තැනකට...![]()
අදට තමා මාසෙ මෙතනට ඇවිත්. විස එකේ වැඩේ සෑහෙන්න කල් ඇදුන. මැයි වල ඉන්ටවිව් ගියේ. ගිය බදාද තමා ඔෆර් එක දුන්නෙ හරියට. ශුවර් එකක් නැති හින්ද තමා මේකට පැන්නෙ. දැන් ඉතින් මාසෙක පඩිය දීල යන්න ඕන.

ෆ්ලවර් පොයම් කෝ?
බුරුතේ කෝ?
moko seen eka, epaara sasika maami ekka patalunada?

අදට තමා මාසෙ මෙතනට ඇවිත්. විස එකේ වැඩේ සෑහෙන්න කල් ඇදුන. මැයි වල ඉන්ටවිව් ගියේ. ගිය බදාද තමා ඔෆර් එක දුන්නෙ හරියට. ශුවර් එකක් නැති හින්ද තමා මේකට පැන්නෙ. දැන් ඉතින් මාසෙක පඩිය දීල යන්න ඕන.

ආ.. බුරුතේ...
අහස ගුගුරා අකුණු පුපුරා මගේ හිත වැන්දඹු වුනා... වසාගන් දොර මගේ හිමියනි... නුඹට රිසිනම් යන්ට යන්නෙමි...
මේහ්... බ්‍රහස්පතින්දා... හීනියට මොනා හරි කරමුද?
8.30ට වාශ්ප වෙන්ඩ ඕනේ..
8.30 waashpa wimanan boruwakne, ethanata yaddith 7.30 pahu wenawa.........
උඹට අවුලක් නැත්තම් ඉතරක්. 
පාඩුවක් නෑනේ ඉතින්....![]()