බොලා තරුණ වුනාට ජීවිතේ එක්ස්පීරියන්ස නෑ කියන එක පිළිගනිල්ලා. වයස නෙවෙයි ජීවිතේ සාර්ථක වෙන්න බලපාන්නේ එක්ස්පීරියන්ස්......උඹග තරුණ හෝ නාකි වුනාට කමක් නෑ. ජීවිතේ එක්ස්පීරියන්ස් එකතු කර ගනිල්ලා.
oya experience ganna ekko hamudawata yanna one, naththan thaththa amathi kenek wenna one, hamudaawata gaththe na api pita ratawal wala igena gaththa kiyala, anika nan wenne na ne.................
මාතෘකාවෙන් පිට පනින්න එපා.
පුල්වන්ද බෑද?
සල්ලි දීල ගොන්නු ගහන්න ඔට්ටු නෑ.
ටෝක් කරල.
බැරිනම් බෑ කියල පිලිගනින්. 





