බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    බොලා තරුණ වුනාට ජීවිතේ එක්ස්පීරියන්ස නෑ කියන එක පිළිගනිල්ලා. වයස නෙවෙයි ජීවිතේ සාර්ථක වෙන්න බලපාන්නේ එක්ස්පීරියන්ස්......උඹග තරුණ හෝ නාකි වුනාට කමක් නෑ. ජීවිතේ එක්ස්පීරියන්ස් එකතු කර ගනිල්ලා.

    oya experience ganna ekko hamudawata yanna one, naththan thaththa amathi kenek wenna one, hamudaawata gaththe na api pita ratawal wala igena gaththa kiyala, anika nan wenne na ne.................
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තු නොදකින් මෙන්න නාකි, පොඩි මල් වගේ තරුණ කොල්ලොන්ට දෙන ඔවදන්..............

    කාටවත් අවවාද දීල නෑ.:yes: මාතෘකාවෙන් පිට පනින්න එපා.:eek: පුල්වන්ද බෑද?:D සල්ලි දීල ගොන්නු ගහන්න ඔට්ටු නෑ. ;)ටෝක් කරල.:yes: ඔය ලපයි සිපයි චූටි කෙල්ලො නෙමේ.:rolleyes: බැරිනම් බෑ කියල පිලිගනින්. :yes::P
    ලිස්ට් එකේ අනික්ව ගනත් කියමු බලන්න. :P:P:P:P
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    බොලා තරුණ වුනාට ජීවිතේ එක්ස්පීරියන්ස නෑ කියන එක පිළිගනිල්ලා. වයස නෙවෙයි ජීවිතේ සාර්ථක වෙන්න බලපාන්නේ එක්ස්පීරියන්ස්......උඹග තරුණ හෝ නාකි වුනාට කමක් නෑ. ජීවිතේ එක්ස්පීරියන්ස් එකතු කර ගනිල්ලා.

    මේ කතාව නම් පිලිගන්නව. මමම ජොබ් එකට ආපු කලෙ ගත්ත තීරනයයි, දැන් ගනන් තීරනයි සෑහෙන්න වෙනස්. සිද්දියකට ම්හුන දෙන විදි පවා වෙනස්. ඉතින් ඉස්සරහටත් එහෙමම වෙයි.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    oya experience ganna ekko hamudawata yanna one, naththan thaththa amathi kenek wenna one, hamudaawata gaththe na api pita ratawal wala igena gaththa kiyala, anika nan wenne na ne.................

    රිදිලා.:P

    මගේ දෙමාපියෝ දේශපාලනේට ගෑවී නැත.:yes: මම හමුදාවේ වැඩ කරද නැත.:D දරුවා බැරි දේ බෑ කියල පිලිගන්න.:yes::yes:
    ලිස්ට් එකේ අනික්ව ගනත් කියමු බලන්න. :P:P
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කාටවත් අවවාද දීල නෑ.:yes: මාතෘකාවෙන් පිට පනින්න එපා.:eek: පුල්වන්ද බෑද?:D සල්ලි දීල ගොන්නු ගහන්න ඔට්ටු නෑ. ;)ටෝක් කරල.:yes: ඔය ලපයි සිපයි චූටි කෙල්ලො නෙමේ.:rolleyes: බැරිනම් බෑ කියල පිලිගනින්. :yes::P
    ලිස්ට් එකේ අනික්ව ගනත් කියමු බලන්න. :P:P:P:P

    ඒක හැකියාව පිලිබඳම ගැටලුවක් නෙමේනෙ මාමේ. ඔන්න මම කීව ලිස්ට් එක ගැනම
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මෙව්වයින් එකක් හරි කරල පෙන්නපියව් පුලුවන්නම්.

    • 9 මිමී පිස්තෝලයෙන් ඉලක්කයට වෙඩි තැබීම.\
    • පුලුවන්..මම ගල් කටස් වලින් ඌරෝ මරලා ඇත
      ස්ලාඩාර් ඕෆ් රෝඩ් රැලි එක පැදීම.
    • වැඩි ආසාවක් ණැත
      රටවල් 10කට වැඩි ගනනක යුවතියන් සමග සසගයෙහි යෙදීම. (වේසියන් ඔට්ටු නැත )
    • 10 නෙවෙයි 100 ක් උනත් ඔට්ටුයි:love:
      ජනප්‍රිය නිලියන් සමග එම හි යෙදීම.
    • එක සැරේ දෙක තුනක් උනත් කම් නැත
      මීටර් 30ක් කිමිදීම.
    • පුලුවනි
      මීටර් 200ක් හෝ ඊට වඩා බංගි ජම්ප් එකක් පැනීම.
    • පුලුවනි
      මීටර් 50කට වඩා උස දිය ඇල්ලකින් පහලට පනීම.
    • පැන ඇත වැටිලත් ඇත..අතත් කැඩී ඇත
      මොටර් බෝට්ටුවක් හැසිරවීම.
    • බෑ:sorry:
      අක්කරයක තේ වත්තකට කල 60කින් වතුර දැමීම.
    • සිම්පල් කේස් එකක්...තනියම ඩොලමයිට් ගහලා තිබේ අක්කර දෙකකට:cool:
      වඩු වැඩ, මේසන් වැඩ, වෙල්ඩින් වැඩ, වයරින් වැඩ.
    • සියලුම දේ පුලුවනි
    තව ඕනිනම් දෙන්නම්.
    :cool::cool:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    Weekend එකේ ට්‍රිප් එකක් ගියා සිංහලු..යාලුවෝ සෙට් එකක් එක්ක..අපි හිටපු හොටෙල් එකේම පියුමි හංසමාලිත් හිටියනේ..මොකක්ද Miss Srilanka workshop එකකට ඇවිල්ලා..:D:P
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒක හැකියාව පිලිබඳම ගැටලුවක් නෙමේනෙ මාමේ. ඔන්න මම කීව ලිස්ට් එක ගැනම

    හරි ඒ දෙක අයින් කරමු. මෙන්න මේ ටික ඇඩ් කරගන්න
    .
    ශ්‍රී පාද කන්ද 22 වතාවක්, පිදුරුතලාහල 3 වතාවක්, නකල්ස් 3 වතාවක් මී මුරේ 3 වතාවක් නැගීම. (සාක්ශි අවශ්යනම් දිය හැකිය )

    කනගාවා චිත්‍ර තරගයෙන් 3 වතාවක් පිටපිට ලෝකයෙන්ම පලමුවැනියා වීම. ජපන් අධිරාජ්යයා ඒ නිමිත්තෙන් තේ පැන් සන්ග්‍රහයකට ආරාදනා කිරීම. එවැනි ගවුරවයක් ලද දෙවැනි ආසියාතිකයා වීම.

    ඔව්වා දෙක මම වුරුදු 20 ට කලින් කලේ.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඔය වයසට ඔය ඇත්දැකීම ලැබීම ගැන සතුටුවෙමි. :yes:
    දැන් ඕකෙන් බාගයක් වත් බෑ අයියේ අත පනින සීන් එක නිසා..:sorry:
    ඒ දවස් වල ගොයම් වැඩ කාලෙට කුබුරු වල ගොයම් කපලා වී ගෙට ගන්නම් අපි ඩියුටි..:yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    හරි ඒ දෙක අයින් කරමු. මෙන්න මේ ටික ඇඩ් කරගන්න
    .
    ශ්‍රී පාද කන්ද 22 වතාවක්, පිදුරුතලාහල 3 වතාවක්, නකල්ස් 3 වතාවක් මී මුරේ 3 වතාවක් නැගීම. (සාක්ශි අවශ්යනම් දිය හැකිය )

    කනගාවා චිත්‍ර තරගයෙන් 3 වතාවක් පිටපිට ලෝකයෙන්ම පලමුවැනියා වීම. ජපන් අධිරාජ්යයා ඒ නිමිත්තෙන් තේ පැන් සන්ග්‍රහයකට ආරාදනා කිරීම. එවැනි ගවුරවයක් ලද දෙවැනි ආසියාතිකයා වීම.

    ඔව්වා දෙක මම වුරුදු 20 ට කලින් කලේ.
    මම සිරීපාදේ 11 පාරක් ගිහින් ඇත...:cool:
    අනිත් ප්ලේස් වල නම් ගිහින් නැත:sorry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දැන් ඕකෙන් බාගයක් වත් බෑ අයියේ අත පනින සීන් එක නිසා..:sorry:
    ඒ දවස් වල ගොයම් වැඩ කාලෙට කුබුරු වල ගොයම් කපලා වී ගෙට ගන්නම් අපි ඩියුටි..:yes:

    මගෙත් එක්සිඩන්ට් එකෙන් පස්සෙ අත පනිනවා. පීනන්න බෑ ඊට පස්සෙ හරියකට. :yes:

    ගොයම් කෑපීම., ගොයම් පෑගීම, කුඹුරු කෙටීම, පෝරු ගෑම, වී වැපිරීම,පෝර දැමීම, තෙල් ගැසීම, නියර බැදීම ඔය ඔක්කොම කලා. වී කොටලත් තියෙනවා. වී වේලලත් තියෙනව. ඉස්සර අපිට පැදුරු සෙට් එකක් තිබ්බ ඒවා වී පිටින්ම උස්සල ඉස්තෝප්පුවෙන් තියනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ...තව.....
    අඩි 10*අඩි 7 බිත්තියක විහාර චිත්‍රයක් තනිවම ඇදීම...........
    පුළුවන් නම් කොරල පෙන්නපියව්!!!!
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ආ...තව.....
    අඩි 10*අඩි 7 බිත්තියක විහාර චිත්‍රයක් තනිවම ඇදීම...........
    පුළුවන් නම් කොරල පෙන්නපියව්!!!!

    ගමේ පන්සලේ සීලිමේ මල් ලියකම් මම ඇදපුවා ඔක්කොම. උඩුබැලි අතට මාස එක හමාරක් ඇන්දා.. :yes: