බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    up1.jpg

    :love::love::love::love::love:
    අදයි ආවේ
    up3.jpg

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය වයසට ඔහොම තමා මාමි, කෝ ඉතින් පිළිගන්න එකක්යැ................

    නාකි දෙන්නා ජබොක්:lol::lol:
    View attachment 65883

    හරි මල්ලිලා......
    අපි ඉන්න තත්ත්වය විහිළුවකට ගන්න කෝ...කමක් නෑ...
    උඹලට එහෙම නොවේවා කියල තමා මම නං ප්‍රාර්ථනා කරන්නේ. මොකද ඒකෙ දුක මම දන්න නිසා.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි මල්ලිලා......
    අපි ඉන්න තත්ත්වය විහිළුවකට ගන්න කෝ...කමක් නෑ...
    උඹලට එහෙම නොවේවා කියල තමා මම නං ප්‍රාර්ථනා කරන්නේ. මොකද ඒකෙ දුක මම දන්න නිසා.....

    බඩතඩි එකා දැක්කේ නෑ???
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හරි මල්ලිලා......
    අපි ඉන්න තත්ත්වය විහිළුවකට ගන්න කෝ...කමක් නෑ...
    උඹලට එහෙම නොවේවා කියල තමා මම නං ප්‍රාර්ථනා කරන්නේ. මොකද ඒකෙ දුක මම දන්න නිසා.....

    සමහරුන්ටනම් දුකයි කියන්නෙ ඔෆිස් එකේ කෙල්ලෙක්ට කෝච්චියෙදි අන්කලයෙක් ජැකක් ගහපුවහම. ඔය කියවන් එවුනුත් වයසට ගියහම ඔයිට අන්ත වෙයි වගේ.:eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සමහරුන්ටනම් දුකයි කියන්නෙ ඔෆිස් එකේ කෙල්ලෙක්ට කෝච්චියෙදි අන්කලයෙක් ජැකක් ගහපුවහම. ඔය කියවන් එවුනුත් වයසට ගියහම ඔයිට අන්ත වෙයි වගේ.:eek:

    :rolleyes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    හරි මල්ලිලා......
    අපි ඉන්න තත්ත්වය විහිළුවකට ගන්න කෝ...කමක් නෑ...
    උඹලට එහෙම නොවේවා කියල තමා මම නං ප්‍රාර්ථනා කරන්නේ. මොකද ඒකෙ දුක මම දන්න නිසා.....

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අද සිට කිසිවෙකුට විහිළුවට හෝ කිසිවක් නොකියමි...හිත් රිදීමක් උනා නම් සමාවෙනු මැනවි
    :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද සිට කිසිවෙකුට විහිළුවට හෝ කිසිවක් නොකියමි...හිත් රිදීමක් උනා නම් සමාවෙනු මැනවි
    :yes:

    මෙන්න මූට බැනාල්ලා..

    කෝ බං අර බස් එකේ පොඩි කෙල්ලන්ට ජැක් ගහන එකා?
    කරෝල සොන්ස්ගේ කලීඩ්..... :P :P :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය දුක උබලට තේරෙන්නෙ නෑ බං. කිව්වට තරහ වෙන්න එපා. බහුතරයක් හිතන්නේ කුපාඩිකම කියල. තේරෙන්න විදලම බලන්න ඕනි.:sorry:

    :eek:
    මොකද්ද උනේ මෙතන?