බොටයි මටයි නං.......ඔව්....
හතිලෑම තමා.......
![]()
හතිලෑමද?![]()
ඔය වයසට ඔහොම තමා මාමි, කෝ ඉතින් පිළිගන්න එකක්යැ................

හරි මල්ලිලා......නාකි දෙන්නා ජබොක්
View attachment 65883
හරි මල්ලිලා......
අපි ඉන්න තත්ත්වය විහිළුවකට ගන්න කෝ...කමක් නෑ...
උඹලට එහෙම නොවේවා කියල තමා මම නං ප්රාර්ථනා කරන්නේ. මොකද ඒකෙ දුක මම දන්න නිසා.....

සමහරුන්ටනම් දුකයි කියන්නෙ ඔෆිස් එකේ කෙල්ලෙක්ට කෝච්චියෙදි අන්කලයෙක් ජැකක් ගහපුවහම. ඔය කියවන් එවුනුත් වයසට ගියහම ඔයිට අන්ත වෙයි වගේ.![]()

හරි මල්ලිලා......
අපි ඉන්න තත්ත්වය විහිළුවකට ගන්න කෝ...කමක් නෑ...
උඹලට එහෙම නොවේවා කියල තමා මම නං ප්රාර්ථනා කරන්නේ. මොකද ඒකෙ දුක මම දන්න නිසා.....

අද සිට කිසිවෙකුට විහිළුවට හෝ කිසිවක් නොකියමි...හිත් රිදීමක් උනා නම් සමාවෙනු මැනවි

ඔය දුක උබලට තේරෙන්නෙ නෑ බං. කිව්වට තරහ වෙන්න එපා. බහුතරයක් හිතන්නේ කුපාඩිකම කියල. තේරෙන්න විදලම බලන්න ඕනි.![]()