බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    IDM cc firefox addon එක සෙට් කරල දීපල්ලකෝ මේ හුයන්නට.....
    එපා වෙනව බාන්න ගියා ම....

    එදා ගෙනාවා.. කෝ දා ගත්තද? දා ගත්තද? දා ගත්තද?:angry::angry::angry:

    උස දැරිවිට සාපේක්ෂව කොට දැරිවිට මම මනාපයි කියල කියන්න අයියණ්ඩි..
    ආලෙන් මතක් කරා කියල කියන්ට අයියණ්ඩි...

    (උස දැරිවි නපුරුයි.:angry:.)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එදා ගෙනාවා.. කෝ දා ගත්තද? දා ගත්තද? දා ගත්තද?:angry::angry::angry:

    උස දැරිවිට සාපේක්ෂව කොට දැරිවිට මම මනාපයි කියල කියන්න අයියණ්ඩි..
    ආලෙන් මතක් කරා කියල කියන්ට අයියණ්ඩි...

    (උස දැරිවි නපුරුයි.:angry:.)

    ඒ උනාට ඒකි පුප්පගෙන නේ ඉන්නේ.. :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එදා ගෙනාවා.. කෝ දා ගත්තද? දා ගත්තද? දා ගත්තද?:angry::angry::angry:

    උස දැරිවිට සාපේක්ෂව කොට දැරිවිට මම මනාපයි කියල කියන්න අයියණ්ඩි..
    ආලෙන් මතක් කරා කියල කියන්ට අයියණ්ඩි...

    (උස දැරිවි නපුරුයි.:angry:.)

    හෙට ගියහම බලන්න ඕනේ ඔය දැරිවියෝ දෙන්න ගැන විස්තර ටික... :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොක්ක අයියා..අද සහ හෙට ඔබ තුමා කීය වගේ වෙනකම් ක්ලිනික් එකේ සිටීද...:rolleyes:
    7-8 වෙනකං සිටී.........
    එදා ගෙනාවා.. කෝ දා ගත්තද? දා ගත්තද? දා ගත්තද?:angry::angry::angry:

    උස දැරිවිට සාපේක්ෂව කොට දැරිවිට මම මනාපයි කියල කියන්න අයියණ්ඩි..
    ආලෙන් මතක් කරා කියල කියන්ට අයියණ්ඩි...

    (උස දැරිවි නපුරුයි.:angry:.)
    මං කියන්නං බිරින්දැට......:angry:
    හෙට ගියහම බලන්න ඕනේ ඔය දැරිවියෝ දෙන්න ගැන විස්තර ටික... :D
    තොට මොකටැයි උන් ගෙ වගක්...තොගෙත් අමුවට දෙන්නං ගින්න....:angry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එහෙම ආරස්සා කොරන්න ලැබෙනව නං අපිත් මිනිස්සු තමා මළයා.....:oo::sorry:

    ආරක්ශාවක් කොරමු. :D(මේ අර බෝ ගාව නැති සිංදු ටික එවහන් මම පුලුවන් තරමින් එවන්නම් ):rolleyes: