බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mokakda ban me huttappare. den mama lawata goda wela yana nisa bolage huttappara katha therenne ne :(

    බාටා මාමා.. :love:
    මාමව අදත් මතක් උනා. ඊයෙත් මතක් උනා. පෙරේදත් මතක් උනා. පෙරේදට ඉසරින් දවසෙත් මතක් උනා. ඊට ඉස්සරින් දවසෙත් මතක් ඉනා. ඊටත් ඉස්සරින් දවසේ මතක් උනා. ඊට ඊට ඉස්සරින් දවසෙත් මතක් උනා. ඊට ඊට ඊට ඉස්සරින් දවසෙත් මතක් උනා.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අර එළුවා කෝ?
    ඊයේ පරණ පිත්තල පානක් බදාගෙන කියව කියව හිටියේ..

    ඇයි උඹ අලියෙක්ගෙ පස්සක් ගැන කියෝ කියෝ හිටියෙ.:P බොල දෙන්නටම පොල් කොල මාන්දම.:oo:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    බාටා මාමා.. :love:
    මාමව අදත් මතක් උනා. ඊයෙත් මතක් උනා. පෙරේදත් මතක් උනා. පෙරේදට ඉසරින් දවසෙත් මතක් උනා. ඊට ඉස්සරින් දවසෙත් මතක් ඉනා. ඊටත් ඉස්සරින් දවසේ මතක් උනා. ඊට ඊට ඉස්සරින් දවසෙත් මතක් උනා. ඊට ඊට ඊට ඉස්සරින් දවසෙත් මතක් උනා.

    ඇ එක නං එච්චර හොද දෙයක් නෙවේ.................
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිලව ගනන් ගන්නෑ. අපි යනවා.
    ලොකු මිනිස්සු ඉන්නේ

    එහෙම එකක් නෑ බං.....
    බීලා ගත්ත/වුනු ආතල් දාපං......
    අපේ ආතල් අපි ත්‍රෙඩ් 2ක් පුරාවට කිව්වා.දැන් ඉතිං ආතල් නැතුව චැටක් දාං ඉන්නවා.....