බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මේකේ ඉන්න නාකි ටිකයි එල කොල්ලො ටිකයි නුවරඑළියේ යෑමට ප්ලෑන් එකක් තියෙනවා. ඔබතුමත් නාකි කුලකෙට අයිති නිසා දක්කගෙන යන්න මනාපයි. දෙසැම්බර් මාසේ.
    කොහොමද සිතල දෙසැම්බර් මාසේ පිදුරුතලාගල කන්ද පාමුල සුපිරි එයාර්පෝර්ට් ඒවියේශන් බංගලාවේ, දත් මාමිගේ අති ප්‍රණීත ආහාර සහ බයිට්, මෝර මාමිගේ බ්ලූ ලේබල් සහ බෙල්වඩියර්, රංගුගේ සමයං එක්ක දවස් දෙකක්... :P

    සසික අයියාආආආ මේ බලන්නකෝ....................
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :angry::angry::angry::angry::angry::angry:උබේ රැවුල දැකලා අර කෙල්ලා බය වෙලා යකෝ..ඒකයි කතා කරේ නැත්තේ:rofl:

    අනේ පල ඩෝ යන්න... මොකෝ මම තම්බි රැවුලක්ද වවන් ඉන්නෙ ඒකි බය වෙන්න...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මූ කොහෙද ඒක අල්ලන්නෙ. එච්චර හරියක් පුළුවන් නම් බැරියෑ. ඔන්න අපි ඉන්න තිබුනේ ඔතන...

    මූව පඩේකට ගනන් ගන්නේ නෑ උන්... මූ තමයි කඩේ යන කොලුවා... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකේ ඉන්න නාකි ටිකයි එල කොල්ලො ටිකයි නුවරඑළියේ යෑමට ප්ලෑන් එකක් තියෙනවා. ඔබතුමත් නාකි කුලකෙට අයිති නිසා දක්කගෙන යන්න මනාපයි. දෙසැම්බර් මාසේ.
    කොහොමද සිතල දෙසැම්බර් මාසේ පිදුරුතලාගල කන්ද පාමුල සුපිරි එයාර්පෝර්ට් ඒවියේශන් බංගලාවේ, දත් මාමිගේ අති ප්‍රණීත ආහාර සහ බයිට්, මෝර මාමිගේ බ්ලූ ලේබල් සහ බෙල්වඩියර්, රංගුගේ සමයං එක්ක දවස් දෙකක්... :P

    ඊය හලෝ.... :baffled::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූව පඩේකට ගනන් ගන්නේ නෑ උන්... මූ තමයි කඩේ යන කොලුවා... :lol:

    ඊයේ දැක්කනේ කඩේ යවාපු හැටි මූව. ඔෆිස් එකටයි, කෑම ගේන්නයි, වතුර අදින්නයි, පෑඩ් පැකට් ගේන්නයි.. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එහෙනම් ට්‍රිපක් නැත.
    ට්‍රිප් එක යාමට ප්ලෑන ගැසීම සඳහා සම්පුර්න විය යුතු මූලික කරුණු කාරනා දෙකකි.

    1. බුරුතේලෑ නවාතැන් පල වේකන්ට් වී තිබිම
    2. දත් මාමාගේ පැමිනීමේ ස්ථීර බව

    එක නැති උනොත් ඉන්ට නෑ. දෙක නැති උනොත් කන්ට නෑ. ඒ කියන්නේ ට්‍රිප් එකක් නෑ. :no:

    ප්ලෑන් කිරීම පවා කාලය කා දැමීමකි..