මේකේ ඉන්න නාකි ටිකයි එල කොල්ලො ටිකයි නුවරඑළියේ යෑමට ප්ලෑන් එකක් තියෙනවා. ඔබතුමත් නාකි කුලකෙට අයිති නිසා දක්කගෙන යන්න මනාපයි. දෙසැම්බර් මාසේ.
කොහොමද සිතල දෙසැම්බර් මාසේ පිදුරුතලාගල කන්ද පාමුල සුපිරි එයාර්පෝර්ට් ඒවියේශන් බංගලාවේ, දත් මාමිගේ අති ප්රණීත ආහාර සහ බයිට්, මෝර මාමිගේ බ්ලූ ලේබල් සහ බෙල්වඩියර්, රංගුගේ සමයං එක්ක දවස් දෙකක්...![]()
සසික අයියාආආආ මේ බලන්නකෝ....................








