හපෝ ලක්ශිකා...?ඊට වඩා හොඳයි රංගුවට කියලා පුච්චගනින් රොටිය...
![]()
ඊයා හලෝ...
උඹ පෙරා එක්ක කියන දේවල් මට කියන්න එපා... පෙරානන් රංගුව ගැන කියද්දි හෙන ආසාවෙන් අහන් ඉන්නවනෙ..
හපෝ ලක්ශිකා...?ඊට වඩා හොඳයි රංගුවට කියලා පුච්චගනින් රොටිය...
![]()
ඊයා හලෝ...
උඹ පෙරා එක්ක කියන දේවල් මට කියන්න එපා... පෙරානන් රංගුව ගැන කියද්දි හෙන ආසාවෙන් අහන් ඉන්නවනෙ..

මත්පැන් ඔබේ සිරුර විජලනය කරවයි.මචන්ලා මට දැනගන්න ඕන බිල වැඩි උනාම පහුවදාට ඔලුව රිදෙන්නේ මොකද බන්
පුලුවන්නම් විද්‍යාත්මක පැත්ත පහදපන්
මත්පැන් ඔබේ සිරුර විජලනය කරවයි.
ඔබ විජලනය වන විට හිසේ ඇති කෝඨරක වල ඇති ශ්ලේෂ්මල පටලයෙන් ජලය ඉවත් වන නිසා එවා යම් ආතතියකට බදුන් වී ඔබට හිසේ කැක්කුමක් හට ගනී.