බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හපෝ ලක්ශිකා...? :baffled::baffled: ඊට වඩා හොඳයි රංගුවට කියලා පුච්චගනින් රොටිය... :P

    ඊයා හලෝ...
    උඹ පෙරා එක්ක කියන දේවල් මට කියන්න එපා... පෙරානන් රංගුව ගැන කියද්දි හෙන ආසාවෙන් අහන් ඉන්නවනෙ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයා හලෝ...
    උඹ පෙරා එක්ක කියන දේවල් මට කියන්න එපා... පෙරානන් රංගුව ගැන කියද්දි හෙන ආසාවෙන් අහන් ඉන්නවනෙ..

    :confused:
    මේ මොන "ප" අකුරක්ද...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මා හිතාදර ප්‍රිය මිත්‍රවරුනි, අද දිනට මා ඔබෙන් සමුගන්නවා..

    තවත් මෙවැනිම සුන්දර වූ වාසනාවන්ත වූ දිනයක ඔබ හා අන්තර්ජාලයේ සැරිසැරීමට බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න මා - කුමාර456
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්ලා මට දැනගන්න ඕන බිල වැඩි උනාම පහුවදාට ඔලුව රිදෙන්නේ මොකද බන්
    පුලුවන්නම් විද්‍යාත්මක පැත්ත පහදපන්
    මත්පැන් ඔබේ සිරුර විජලනය කරවයි.
    ඔබ විජලනය වන විට හිසේ ඇති කෝඨරක වල ඇති ශ්ලේෂ්මල පටලයෙන් ජලය ඉවත් වන නිසා එවා යම් ආතතියකට බදුන් වී ඔබට හිසේ කැක්කුමක් හට ගනී.
     
    • Like
    Reactions: Vidu89

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මත්පැන් ඔබේ සිරුර විජලනය කරවයි.
    ඔබ විජලනය වන විට හිසේ ඇති කෝඨරක වල ඇති ශ්ලේෂ්මල පටලයෙන් ජලය ඉවත් වන නිසා එවා යම් ආතතියකට බදුන් වී ඔබට හිසේ කැක්කුමක් හට ගනී.

    Thnx කිබුල අයිය