බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිද්දන්නේ නෑ නං... ඇවිත් කට පෙන්වන්නම්... :( :( :(
    ඒත් අර පුටුවේ වාඩිවෙන්න බයයි... :( :( :(
    නෑ....ඕන නෑ......:nerd::nerd:
    මම බලෙන් කාටවත් ප්‍රතිකාර කරන්නේ නෑ......උඹට නෙවෙයි අම්මට තාත්තටත් මගේ පොලිසි එක එච්චරයි......
    හැබැයි....කියා ගෙන එන්න එපා හක්කේ සිස්ට් ඇවිල්ලාය, ඔපරේට් කරන්න වෙනවය, බෝන් ග්‍රාෆ්ට් කරන්න වෙනවය, ටයිටේනියම් හක්කක් දාන්න වෙනවය, කැන්සර්ය, අරකය මේකය කියලා...තේරුණැයි......
    මට ඉදිරි අනාගතේ උඹ ඇවිත් ඔය වගේ දෙයක් කියන ක්ෂණිකව මම ගහනව ‘ඹගේ බෙල්ල කැඩෙන්න.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    දත් ගලෝනවා කියන්නේ හරිම භයංකාර වැඩක් නේ අයියේ... :dull:
    හා නැද්ද...

    ඉන්ශුවරන්ස් එකේ කැන්සර් කෑල්ල ඇඩ් කරගන්න ඕනේ.. එතකොට ලක්ෂ 40ට අමතරව තා පහක් ලැබෙනවා මයේ වාහෙටයි දෝණිටයි...

    :frown::frown: උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්..... !! :growl::growl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තොට විදවල මැරෙන්න නං ඕන...බී මයි ගෙස්ට්.......:nerd::nerd:

    තෝ ඔය කොච්චර පොර ටෝක් දුන්නත් තොගෙ දරුවට තියන ආදරේ ඒකෙන් ම පේනවා. ලක්ෂ 5න් පොඩි එකී තාත්තෙක් හයර් කර ගනී........
    අනේ **හන්....වෙන කියන්න දෙයක් නෑ.....:growl::growl::growl::growl:

    කියන එකා මැරෙන්න හදන්නෙත් එහෙමනෙ, :frown:සෝ බී මයි ගෙස්ට් ටූ:growl::growl::growl:.......ටූ ඔෆ් යූ බ්ලිස්ටරිං බානකල්ස්....:frown::frown::frown::frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ....ඕන නෑ......:nerd::nerd:
    මම බලෙන් කාටවත් ප්‍රතිකාර කරන්නේ නෑ......උඹට නෙවෙයි අම්මට තාත්තටත් මගේ පොලිසි එක එච්චරයි......
    හැබැයි....කියා ගෙන එන්න එපා හක්කේ සිස්ට් ඇවිල්ලාය, ඔපරේට් කරන්න වෙනවය, බෝන් ග්‍රාෆ්ට් කරන්න වෙනවය, ටයිටේනියම් හක්කක් දාන්න වෙනවය, කැන්සර්ය, අරකය මේකය කියලා...තේරුණැයි......
    මට ඉදිරි අනාගතේ උඹ ඇවිත් ඔය වගේ දෙයක් කියන ක්ෂණිකව මම ගහනව ‘ඹගේ බෙල්ල කැඩෙන්න.......

    :sorry: :sorry:
    එන්නම්..
    ඇවිත් පෙන්වන්නම්...
    කට රිදෙනවා....
    සමාවෙන්ඩ... :sorry::sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියන එකා මැරෙන්න හදන්නෙත් එහෙමනෙ, :frown:සෝ බී මයි ගෙස්ට් ටූ:growl::growl::growl:.......ටූ ඔෆ් යූ බ්ලිස්ටරිං බානකල්ස්....:frown::frown::frown::frown:

    smiley-zipping-mouth.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :sorry: :sorry:
    එන්නම්..
    ඇවිත් පෙන්වන්නම්...
    කට රිදෙනවා....
    සමාවෙන්ඩ... :sorry::sorry:
    එන්න එපා.....ආවත් මම උඹට ප්‍රතිකාර කරන්නේ නෑ.....
    මම කිව්වොත් කිව්වා පුතෝ.....
    ආය සක්කරයා කිව්වත් නෑ කිව්වොත් නෑ ම තමා......
    :yes::frown::frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    massina ekka beepu dawase

    koi ekada.

    මස්සිනා වගේද බං අපි...
    අපි බොන්නේ මාස එකහමාරට සැරයයි..
    ඒත් බොනවට වඩා කනවා.. කන එකනේ කරන්නේ. ගිය පාර 16,000ක් යකූ බයිට් බිල 9 දෙනෙක් කාලා... :lol: :lol: :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියන එකා මැරෙන්න හදන්නෙත් එහෙමනෙ, :frown:සෝ බී මයි ගෙස්ට් ටූ:growl::growl::growl:.......ටූ ඔෆ් යූ බ්ලිස්ටරිං බානකල්ස්....:frown::frown::frown::frown:
    මම ඔය විදියට බයේ පයිය දෙපරැන්දෙ ගහගෙන මැරෙන්නේ නෑ නේ බං.....
    දෛවය වෙනස් කරන්න බැරි නිසයි මම ඉන්නේ....
    ඒක මේකට අදාළ නෑ.....

    එනිවේ..කොහොමත් මම අරූට නං ට්‍රීට්මන්ට්ස් කරන්නේ නැත....:nerd::nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ඔය විදියට බයේ පයිය දෙපරැන්දෙ ගහගෙන මැරෙන්නේ නෑ නේ බං.....
    දෛවය වෙනස් කරන්න බැරි නිසයි මම ඉන්නේ....
    ඒක මේකට අදාළ නෑ.....

    එනිවේ..කොහොමත් මම අරූට නං ට්‍රීට්මන්ට්ස් කරන්නේ නැත....:nerd::nerd:

    මානසිකව වැටුනා..... :(:(:(