බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම ඔය විදියට බයේ පයිය දෙපරැන්දෙ ගහගෙන මැරෙන්නේ නෑ නේ බං.....
    දෛවය වෙනස් කරන්න බැරි නිසයි මම ඉන්නේ....
    ඒක මේකට අදාළ නෑ.....

    එනිවේ..කොහොමත් මම අරූට නං ට්‍රීට්මන්ට්ස් කරන්නේ නැත....:nerd::nerd:

    මමනං එනව පර්මනන්ට් ෆිලිං එකක් දා ගන්න. :D
    දතක් මට්ටං කරන්න ඕනි කීවා නේද?:eek: ඒකත් කරමු.
    අර බුරුසුවකුත් නවල තියන්න ප්ලීස්...:)

    යනගමන් ෆීලිං එකකුත් දාගෙන යනවා කොහෙන් හරි.:cool::cool::cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුටුව දකිනකොට මට හරි භයානක ෆීලිං එකක් එනවා අෆ්ෆා..
    ජෝක් එකක් නෙමෙයි බොලං. සිරාවටම කියන්නේ.
    මම චූටිම කාලේ ඉඳන් තියෙන භීතිකාවක් ඒක..
    :(:sorry:

    :(:(:D:D මටත් යකෝ.. මගේ මේ දතක් අවුරැදු 15 ක් තිස්සේ ගලවන්න හිතන් ඉන්නවා. හය හත් පාරක් කිඹුලව බලන්නත් ගියා... ගිහින් ඔය බයටම හැරිල ආවා.. අර දැරිවියො දෙන්න ඉද්දි නෝන්ඩි වෙන්න බැහැනෙ බන්... කිඹුලත් බලන්නෙ අර දැරිවියො ඉස්සරහ අපිවම ලිදේ දාන්නනෙ...
    :(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    උඹවත් බ්ලැක් ලිස්ට් කලා.....
    ඔබට සතුටුයි ද දැන්?:nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    උඹ කටවහගනිං..
    මට වෙච්චි දේ පේනවානේ. උඹත් හොඳ දොස්තර මහත්තයෙකුගේ කාරුණීක සේවය නැති කරගන්නද හදන්නේ... :frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹවත් බ්ලැක් ලිස්ට් කලා.....
    ඔබට සතුටුයි ද දැන්?:nerd:

    හරි නේ.. හරි නේ...
    එළුවාට..
    කියලා කටගත්තා විතරයි...

    ඉස්සර ගහලා තිබුනේ All Elakiri.com Members are VIP here කියලා. ඒකට යටින් දැන් දායි Exclusive from Mr. Perera & Kumara456 කියලා..
    ඇද්ද උඹට...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ කටවහගනිං..
    මට වෙච්චි දේ පේනවානේ. උඹත් හොඳ දොස්තර මහත්තයෙකුගේ කාරුණීක සේවය නැති කරගන්නද හදන්නේ... :frown:
    ඕල්රෙඩ් හැපන්ඩ්.......
    අදාළ නෑ මට නම් දැන්......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමනං එනව පර්මනන්ට් ෆිලිං එකක් දා ගන්න. :D
    දතක් මට්ටං කරන්න ඕනි කීවා නේද?:eek: ඒකත් කරමු.
    අර බුරුසුවකුත් නවල තියන්න ප්ලීස්...:)

    යනගමන් ෆීලිං එකකුත් දාගෙන යනවා කොහෙන් හරි.:cool::cool::cool:

    කාගේ මොකද්ද ෆිල් කරන්න යන්නේ යනගමන්?
    සුදු උස එකද? කළු දිග එකද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙගරාවේදී හමුවන ඕනෑම එකියක්;)

    සුදු උස එක
    11.gif

    කලු දිග ඇදෙන එක.. :no: