අදාළ නෑ......![]()

මම ඔය විදියට බයේ පයිය දෙපරැන්දෙ ගහගෙන මැරෙන්නේ නෑ නේ බං.....
දෛවය වෙනස් කරන්න බැරි නිසයි මම ඉන්නේ....
ඒක මේකට අදාළ නෑ.....
එනිවේ..කොහොමත් මම අරූට නං ට්‍රීට්මන්ට්ස් කරන්නේ නැත....![]()

ඒකත් කරමු. 



පුටුව දකිනකොට මට හරි භයානක ෆීලිං එකක් එනවා අෆ්ෆා..
ජෝක් එකක් නෙමෙයි බොලං. සිරාවටම කියන්නේ.
මම චූටිම කාලේ ඉඳන් තියෙන භීතිකාවක් ඒක..
![]()



මටත් යකෝ.. මගේ මේ දතක් අවුරැදු 15 ක් තිස්සේ ගලවන්න හිතන් ඉන්නවා. හය හත් පාරක් කිඹුලව බලන්නත් ගියා... ගිහින් ඔය බයටම හැරිල ආවා.. අර දැරිවියො දෙන්න ඉද්දි නෝන්ඩි වෙන්න බැහැනෙ බන්... කිඹුලත් බලන්නෙ අර දැරිවියො ඉස්සරහ අපිවම ලිදේ දාන්නනෙ...
උඹවත් බ්ලැක් ලිස්ට් කලා.....මටත් යකෝ.. මගේ මේ දතක් අවුරැදු 15 ක් තිස්සේ ගලවන්න හිතන් ඉන්නවා. හය හත් පාරක් කිඹුලව බලන්නත් ගියා... ගිහින් ඔය බයටම හැරිල ආවා.. අර දැරිවියො දෙන්න ඉද්දි නෝන්ඩි වෙන්න බැහැනෙ බන්... කිඹුලත් බලන්නෙ අර දැරිවියො ඉස්සරහ අපිවම ලිදේ දාන්නනෙ...
![]()

ඒත් අදාළ නෑ..........අනේ දෙයියනේ... මාව මැරියං කටේ පිළිකාවක් හැදිලා..![]()
මටත් යකෝ.. මගේ මේ දතක් අවුරැදු 15 ක් තිස්සේ ගලවන්න හිතන් ඉන්නවා. හය හත් පාරක් කිඹුලව බලන්නත් ගියා... ගිහින් ඔය බයටම හැරිල ආවා.. අර දැරිවියො දෙන්න ඉද්දි නෝන්ඩි වෙන්න බැහැනෙ බන්... කිඹුලත් බලන්නෙ අර දැරිවියො ඉස්සරහ අපිවම ලිදේ දාන්නනෙ...
![]()

උඹවත් බ්ලැක් ලිස්ට් කලා.....
ඔබට සතුටුයි ද දැන්?![]()
ඕල්රෙඩ් හැපන්ඩ්.......උඹ කටවහගනිං..
මට වෙච්චි දේ පේනවානේ. උඹත් හොඳ දොස්තර මහත්තයෙකුගේ කාරුණීක සේවය නැති කරගන්නද හදන්නේ...![]()
ඒත් අදාළ නෑ..........
තව ලක්ෂ5ක් ඇඩ් කරපං කෝ ඉන්ෂුවරන්ස් එකට...මම කතා කරල දෙන්න ද?

මමනං එනව පර්මනන්ට් ෆිලිං එකක් දා ගන්න.
දතක් මට්ටං කරන්න ඕනි කීවා නේද?ඒකත් කරමු.
අර බුරුසුවකුත් නවල තියන්න ප්ලීස්...
යනගමන් ෆීලිං එකකුත් දාගෙන යනවා කොහෙන් හරි.![]()
කාගේ මොකද්ද ෆිල් කරන්න යන්නේ යනගමන්?
සුදු උස එකද? කළු දිග එකද?

ටහුකන්න... මෙච්චර වැදගත් කතාවක් අස්සේ කෑල්ල වගේ හායි ගානවා.
ශික්.... පල යන්න...![]()
