බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    toi toiiiiiiiiii

    පාකයෝ...
    ඕෆ් වෙලා නේහ්???
    දත් මාමිගේ තේ ටික මගේ මේසේ යට. මුගේ පියන් නෑ තවම. මුත් නෑ. දෙපාරක් කෝල් කරා ඔෆිස් එකට. එවන්න කීවා. මූ එව්වේ නෑ පියන්ව.
    මම 4.50ට මාරු වෙමි.
    නැපි හෝදන්න/මදින්න, චුටි දූ බලාගන්න/කවන්න (අද වයිෆ් පරකු වෙනවා) තියේ. ඒ නිසා තා මිනිත්තු 10කින් පනිමි.
    තේ නොලැබීමේ සම්පූර්ණ වගකීම සඹුටමා සතුය.

    දත් මාමිගේ අවධානය පිණිසයි... :dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අහුවෙච්චාවෙකෝ ඔය පර සමුටමා මට......:growl::growl::growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහුවෙච්චාවෙකෝ ඔය පර සමුටමා මට......:growl::growl::growl::growl:

    ඉරිදා ඉඩමට එන නිසා ඉරිදාට අනිවාර්යයෙන් ගෙදරට ලබාදිය හැක..:dull:
    සඹුටමා අද සෑ කොල්ලන් රැලක් සමඟ කතරගම යන බව දැනගැනීමට ලැබුනි. සඹුටමාට අද සෑ තමා සෑ සෙසන් එකක් ලොවෙත් සුවර් ය..

    සඹුටමාගේ ඔෆිස් එකේ බඩු කෑලි වලට පැණි හලන සොන්නලුනි.. හෙට සහ සෙනසුරාදා (සිකුරාදා පෝය බැවින් උන්ගෙ කන්තෝරුව වසා තැබෙනු ඇත) ඔබලාගේ දවසයි. අරූ නැවත ඔෆීසියට පැමිනීමට පෙර බාගන්න එකක් බා ගනිල්ලා. මම නම් අදම බාගත්තා... :cool:;)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    wlQr7Xl.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ බලාපල්ලා.. අපේ බාචි අයියගේ සින්දුවක් දෙමළ ෆිලුම් එකක කොපි කරලා..
    මේ බලාපල්ල මේ... :eek: :eek: :eek:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තමන්නා... අයි ලවු හර්.....

    අඬන්න ඕනි නම් බලන්න ෆිල්ම් එක. බලපු සුපිරිම ෆිල්ම් එකක්. මෝඩ කථාවක් නෙමෙයි. පට්ට කතාවක්. සබ් එක්ක බලන්න අයියේ. යූ ටියුබ් එකේ ෆිල්ම් එක තියෙනවා ඔන්ලයින් බලන්න. සබ් එක්ක.. :yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අඬන්න ඕනි නම් බලන්න ෆිල්ම් එක. බලපු සුපිරිම ෆිල්ම් එකක්. මෝඩ කථාවක් නෙමෙයි. පට්ට කතාවක්. සබ් එක්ක බලන්න අයියේ. යූ ටියුබ් එකේ ෆිල්ම් එක තියෙනවා ඔන්ලයින් බලන්න. සබ් එක්ක.. :yes:

    මගෙ ෆිල්ම් කලෙක්ශන් එක ඉවරයි.:yes: මේ සැරේ ආපුවම තමන්ලා ගාව තියෙන ෆිලිම් ටික්ක කොපි කරගන්න හාඩ් ඩරයිව් එක අරන් එනව.:) ඒකයැ එක මාමි කෙනෙක් මට මහ සෑ ඇමතුවනෙ. :eek::(:(:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගෙ ෆිල්ම් කලෙක්ශන් එක ඉවරයි.:yes: මේ සැරේ ආපුවම තමන්ලා ගාව තියෙන ෆිලිම් ටික්ක කොපි කරගන්න හාඩ් ඩරයිව් එක අරන් එනව.:) ඒකයැ එක මාමි කෙනෙක් මට මහ සෑ ඇමතුවනෙ. :eek::(:(:(:(

    :shocked:
    ඒ මොකෑ ඒ???
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ROCKLAND DARK RED RUM
    RocklandDarkRedRum.jpg

    මේක කොහොමද මචන්ලා සැරද.. මේක ගසලා නෑ කලින්.. මේකට සෙට් වෙන සැන්ඩි ටිකක් කියන්න
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ROCKLAND DARK RED RUM
    මේක කොහොමද මචන්ලා සැරද.. මේක ගසලා නෑ කලින්.. මේකට සෙට් වෙන සැන්ඩි ටිකක් කියන්න

    කොකාකෝලා එක්ක ඌරුමස් කෑල්ලක්.... හම්මේ..... :cool::cool::cool:
    බුරුතේ පීස්....
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ROCKLAND DARK RED RUM
    RocklandDarkRedRum.jpg

    මේක කොහොමද මචන්ලා සැරද.. මේක ගසලා නෑ කලින්.. මේකට සෙට් වෙන සැන්ඩි ටිකක් කියන්න

    ආහ් නරක රාලහාමි ඔක ශෙප් ටිකක් වඩිනවා, කොක් එක්ක හරි ටොනික් එකත් එක්ක ගසපන්......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවි විලාවෙ ඔකක් ගැසුවෙ......

    ඇයි ක්ලැරියොන් එකේ. උපාසකගේ සිකරට් දෙකේ ගාස්තුව ඕකෙන් බාගයක් ගේන්න නේ..
    එදා නම් පට්ට බන්... :sorry: :sorry: :sorry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අඩේ ඔව් නේ... මමත් ඕක බිව්වද බං එද...? :eek:

    Hm hm

    ඇයි ක්ලැරියොන් එකේ. උපාසකගේ සිකරට් දෙකේ ගාස්තුව ඕකෙන් බාගයක් ගේන්න නේ..
    එදා නම් පට්ට බන්... :sorry: :sorry: :sorry:

    ඔව් නෙ මට එක අමතක උන නෙ!