ඇයි මං කියපුවයින් හිත හැදිලා නැද්ද?
ඇයි බං අම්බානක වයසට ගිය ඩෑල් වලටම ඉටිකිරිස් කෑලි කැමති වෙන්නේ???![]()
ඔය කොල්ලෝ කියලා හිතන් ඉන්න උන්ට වඩා වයසක උන් තමයි වැඩ්ඩෝ...

ඇයි මං කියපුවයින් හිත හැදිලා නැද්ද?
ඇයි බං අම්බානක වයසට ගිය ඩෑල් වලටම ඉටිකිරිස් කෑලි කැමති වෙන්නේ???![]()

ඔය කොල්ලෝ කියලා හිතන් ඉන්න උන්ට වඩා වයසක උන් තමයි වැඩ්ඩෝ...![]()

උබේ පැනි ටික හලද්දි උබට ඒක මතක් වෙන්නේ නෑ පුතේආයේ මම කෝල් කරනකොට ෆෝන් එක ආන්සර් කරාවි නේහ්... එදාට මම බලාගන්නම්.. උඹේ පතුරු යවනවා කොලූ සීන් එක කියලා...![]()
මෙන්න බොලේ නාකි ෆෝම් වෙලා....ඔය කොල්ලෝ කියලා හිතන් ඉන්න උන්ට වඩා වයසක උන් තමයි වැඩ්ඩෝ...![]()




දන්න එකෙක් කියන්න අද නැකත් දවසක් ද![]()

අද මේකේ උන් කෝ
ඉන්ටකොම් ෆෝන් සිස්ටම් ගැන දන්න එකෙක් ඉන්නවනම් සෙට් කරලා දියල්ලා....
පාර්ට් ටයිම් එකක් සෙට් කරලා දෙන්නම්....
අවුට්ලට් ටිකක් සෙට් කරලා 50 පෙයාර් ඩීබී එකකට පැච් කරන්න තියෙන්නේ....![]()
අද මේකේ උන් කෝ
ඉන්ටකොම් ෆෝන් සිස්ටම් ගැන දන්න එකෙක් ඉන්නවනම් සෙට් කරලා දියල්ලා....
පාර්ට් ටයිම් එකක් සෙට් කරලා දෙන්නම්....
අවුට්ලට් ටිකක් සෙට් කරලා 50 පෙයාර් ඩීබී එකකට පැච් කරන්න තියෙන්නේ....![]()



මන් කියල දෙන්නම් බොට..වරෙන්...බඩා මාමිගෙන් අහමු..සන්ඩේ දවසක උනත් කේස් එකක් නෑපැච් කරන්න නම් ඇහැකී..
බඩා මාමිව සෙට් කරපන්...
මම එන්නම් අත් උදව් දෙන්න...
සංගූ... උදව්වක්.. මයේ හාමිනේ අහන්න කීවේ උඹේන්..


මන් කියල දෙන්නම් බොට..වරෙන්...බඩා මාමිගෙන් අහමු..සන්ඩේ දවසක උනත් කේස් එකක් නෑ
හාමිනේ අක්කට කියපන් මාව අමතන්න කියලා![]()

බඩෝ... මොකෝ කියන්නේ.. කීයක් හරි හොයාගතෑකී..quotation එකක් බඩා මාමිගෙන් ඉල්ලගෙන තුනට බෙදා ගමුබඩා මාමි ඕකේ නම් අපි දෙන්න එන්නම්.
උඹයි අපි තුන් දෙනාම වැඩේ කරමු. මම එකෙන්ම ඉන්..බඩෝ... මොකෝ කියන්නේ.. කීයක් හරි හොයාගතෑකී..
ඕකට කීයක් ගෙවනවද සංගූ...

quotation එකක් බඩා මාමිගෙන් ඉල්ලගෙන තුනට බෙදා ගමු![]()

බඩා මාමි මොකෝ කියන්නේ...අද උත්තරක් ඕනේ...![]()
ක්රිම්පින් ටූල් මන් ගාව තියෙනවා බන්..50පෙයාර් මල්ටි කේබල් එක ඊස්ලින්ක් එකෙන් ඕර්ඩර් කරනවා මන්....අව්ට්ලට් ටික ඔරේන්ජ් එකෙන් ගත්තාහරි..කීයක් විතර දාන්න ඕනේද කියලයි අහන්නේ..
බඩු ගන්න ප්ලේස් උඹ දන්නවද? ටූල්ස් තියේනවද?
බඩා මාමා ගාව ටූලයක් ඇත..![]()

