බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි මං කියපුවයින් හිත හැදිලා නැද්ද? :sorry:
    ඇයි බං අම්බානක වයසට ගිය ඩෑල් වලටම ඉටිකිරිස් කෑලි කැමති වෙන්නේ??? :sorry:

    ඔය කොල්ලෝ කියලා හිතන් ඉන්න උන්ට වඩා වයසක උන් තමයි වැඩ්ඩෝ... :rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ආයේ මම කෝල් කරනකොට ෆෝන් එක ආන්සර් කරාවි නේහ්... එදාට මම බලාගන්නම්.. උඹේ පතුරු යවනවා කොලූ සීන් එක කියලා... :angry:
    උබේ පැනි ටික හලද්දි උබට ඒක මතක් වෙන්නේ නෑ පුතේ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඔය කොල්ලෝ කියලා හිතන් ඉන්න උන්ට වඩා වයසක උන් තමයි වැඩ්ඩෝ... :rofl:
    මෙන්න බොලේ නාකි ෆෝම් වෙලා....:shocked:

    ඊයේ අතේ ගහලා සෑහෙන්න අමාරු ඇති නේහ්...බොමුද සීතල වතුර වීදුරුවක්:lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අද මේකේ උන් කෝ:rolleyes:

    ඉන්ටකොම් ෆෝන් සිස්ටම් ගැන දන්න එකෙක් ඉන්නවනම් සෙට් කරලා දියල්ලා....
    පාර්ට් ටයිම් එකක් සෙට් කරලා දෙන්නම්....
    අවුට්ලට් ටිකක් සෙට් කරලා 50 පෙයාර් ඩීබී එකකට පැච් කරන්න තියෙන්නේ.... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    පැච් කරන්න නම් ඇහැකී..
    බඩා මාමිව සෙට් කරපන්...
    මම එන්නම් අත් උදව් දෙන්න...

    සංගූ... උදව්වක්.. මයේ හාමිනේ අහන්න කීවේ උඹේන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    අද මේකේ උන් කෝ:rolleyes:

    ඉන්ටකොම් ෆෝන් සිස්ටම් ගැන දන්න එකෙක් ඉන්නවනම් සෙට් කරලා දියල්ලා....
    පාර්ට් ටයිම් එකක් සෙට් කරලා දෙන්නම්....
    අවුට්ලට් ටිකක් සෙට් කරලා 50 පෙයාර් ඩීබී එකකට පැච් කරන්න තියෙන්නේ.... :yes:

    :rolleyes:;);)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    පැච් කරන්න නම් ඇහැකී..
    බඩා මාමිව සෙට් කරපන්...
    මම එන්නම් අත් උදව් දෙන්න...

    සංගූ... උදව්වක්.. මයේ හාමිනේ අහන්න කීවේ උඹේන්..
    මන් කියල දෙන්නම් බොට..වරෙන්...බඩා මාමිගෙන් අහමු..සන්ඩේ දවසක උනත් කේස් එකක් නෑ :yes:
    හාමිනේ අක්කට කියපන් මාව අමතන්න කියලා:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මන් කියල දෙන්නම් බොට..වරෙන්...බඩා මාමිගෙන් අහමු..සන්ඩේ දවසක උනත් කේස් එකක් නෑ :yes:
    හාමිනේ අක්කට කියපන් මාව අමතන්න කියලා:)

    බඩා මාමි ඕකේ නම් අපි දෙන්න එන්නම්. :yes:
    උඹයි අපි තුන් දෙනාම වැඩේ කරමු. මම එකෙන්ම ඉන්.. :yes: බඩෝ... මොකෝ කියන්නේ.. කීයක් හරි හොයාගතෑකී..
    ඕකට කීයක් ගෙවනවද සංගූ...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    බඩා මාමි ඕකේ නම් අපි දෙන්න එන්නම්. :yes:
    උඹයි අපි තුන් දෙනාම වැඩේ කරමු. මම එකෙන්ම ඉන්.. :yes: බඩෝ... මොකෝ කියන්නේ.. කීයක් හරි හොයාගතෑකී..
    ඕකට කීයක් ගෙවනවද සංගූ...
    quotation එකක් බඩා මාමිගෙන් ඉල්ලගෙන තුනට බෙදා ගමු:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    quotation එකක් බඩා මාමිගෙන් ඉල්ලගෙන තුනට බෙදා ගමු:yes:

    හරි..කීයක් විතර දාන්න ඕනේද කියලයි අහන්නේ..
    බඩු ගන්න ප්ලේස් උඹ දන්නවද? ටූල්ස් තියේනවද?
    බඩා මාමා ගාව ටූලයක් ඇත..:cool:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    හරි..කීයක් විතර දාන්න ඕනේද කියලයි අහන්නේ..
    බඩු ගන්න ප්ලේස් උඹ දන්නවද? ටූල්ස් තියේනවද?
    බඩා මාමා ගාව ටූලයක් ඇත..:cool:
    ක්‍රිම්පින් ටූල් මන් ගාව තියෙනවා බන්..50පෙයාර් මල්ටි කේබල් එක ඊස්ලින්ක් එකෙන් ඕර්ඩර් කරනවා මන්....අව්ට්ලට් ටික ඔරේන්ජ් එකෙන් ගත්තා :rolleyes:
    කෝ බඩා මාමි මොකෝ කියන්නේ///////ආ පොර කෝල් කරා:cool: