බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෝ අර කොක්ටේල් අනාථයා...? නොදකිං මුන්ට කොක්ටේල් දෙන උන්ට මඩුවලිගෙන් ගහන්න ඕනේ... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ අර කොක්ටේල් අනාථයා...? නොදකිං මුන්ට කොක්ටේල් දෙන උන්ට මඩුවලිගෙන් ගහන්න ඕනේ... :lol:

    බලාංකො ඊයේ අලුත් සේට් එකක් ඇදලා, වැඩර් වගෙ බහින්නැති.. :rofl:

    ගුඩ් මොර්නිං පොන්නලුනී..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බලාංකො ඊයේ අලුත් සේට් එකක් ඇදලා, වැඩර් වගෙ බහින්නැති.. :rofl:

    ගුඩ් මොර්නිං පොන්නලුනී..

    ශුවර් මොකක් හරි කෑල්ලක් ඉන්න ඇති ඇහැ දාන්න... නැත්නම් ඕකා අදින අලුත් ශර්ට්.... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ශුවර් මොකක් හරි කෑල්ලක් ඉන්න ඇති ඇහැ දාන්න... නැත්නම් ඕකා අදින අලුත් ශර්ට්.... :lol:

    අපි බලන අවයව දිහා නෙමෙයිනේ ඌ බලන්නේ...