කෝ අර කොක්ටේල් අනාථයා...? නොදකිං මුන්ට කොක්ටේල් දෙන උන්ට මඩුවලිගෙන් ගහන්න ඕනේ...![]()

උට කෝල් කරා..ඔන්න වාහනෙත් බොග දාගෙන අඩනවා..ඊයේ තනියම බීපු උන්ට බඩ පල..

ah maami kaalekin koheda gihin hitiye?





බලාංකො ඊයේ අලුත් සේට් එකක් ඇදලා, වැඩර් වගෙ බහින්නැති..
ගුඩ් මොර්නිං පොන්නලුනී..

ශුවර් මොකක් හරි කෑල්ලක් ඉන්න ඇති ඇහැ දාන්න... නැත්නම් ඕකා අදින අලුත් ශර්ට්....![]()
වැඩ බං. මේ ගෑනි මාව ඇමට තියලා සති 03ක් මිසින්.![]()


