බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo::oo: හාවි එක හොදයි කියනවා...... අපිට නම් සෙට් උනේ කිරිබත්ගොඩ ක්ලැරියොන් එක..... ලිකර් එතන නෑ මගේ හිතේ... අපි අරන් ගියේ හැම සැරේම.... :P

    මචන් එකේ අවුල.... උන් දෙන බියර් එක කසිප්පු කලවම් කරලද මන්දා වදිනවා ඇඩ්‍රස් නැති වෙන්න..... :baffled::P:rofl::dull:

    :dull:
    ක්ලැරියොන් එකේ ලිකර් ඇත.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකනම් ඈත්ත තමා... වදිනවා හොදට...

    ක්ලැරියොන් එකෙ ගනන් මිනුම් කොහොමද

    බයිට් නම් රහයි. ටැක්ස් ගහනවා වෘෂණ කෝෂ වලටම වදින්න. දැන් නම් යන්නේ නෑ. නිකං බොරුවට ටැක්ස් ගෙවන්නේ මොකටද.