බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මාර ප්‍රශ්ණෙ සහෝදරවරුනි,
    හැමදාම ඒක ශොට් දෙක දාලා කාලා දොයියනවනෙ. දැන් පළවෙනි දෙවනි ශොට් අව්ලක් නෑ තුන හතර බොන්ඩ බෑ බන්. වැඩිවෙලා අවුල් වෙලා යනව කියහන්කො...
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ටෟකන්ඩ! ස්මර්නෝෆ් නිල් පාට බෝතලේ නම් බොන්ඩ ඒපා සහෝදරවරුනි සැර 50% කියහන්කො...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාර ප්‍රශ්ණෙ සහෝදරවරුනි,
    හැමදාම ඒක ශොට් දෙක දාලා කාලා දොයියනවනෙ. දැන් පළවෙනි දෙවනි ශොට් අව්ලක් නෑ තුන හතර බොන්ඩ බෑ බන්. වැඩිවෙලා අවුල් වෙලා යනව කියහන්කො...

    සන්තොරි විස්කිද ගහන්නේ උඹ...? :P
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මාර ප්‍රශ්ණෙ සහෝදරවරුනි,
    හැමදාම ඒක ශොට් දෙක දාලා කාලා දොයියනවනෙ. දැන් පළවෙනි දෙවනි ශොට් අව්ලක් නෑ තුන හතර බොන්ඩ බෑ බන්. වැඩිවෙලා අවුල් වෙලා යනව කියහන්කො...

    සමහරුන්ට ඔය සීන් එක එනව කාලෙත් එක්ක. මගේ යාලුවෙක් හිටිය තනියෙන් බෝතලයක් ගහනව. අපි ෂොට් එකක් දානකොට ඌ ෂොට් 4 විතර දාල.

    දැන් පොරට බොන්න බෑ ෂොට් දෙකෙන් වැඩි වෙනව, තව ගැහුවොත් ඉතින් ඩවුන්. ඌටනම් හැබැයි සීනී තියනව. ඒකද දන්නෙ නෑ සීන් එක..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,518
    113
    Inside Your Laptop ;)
    මාර ප්‍රශ්ණෙ සහෝදරවරුනි,
    හැමදාම ඒක ශොට් දෙක දාලා කාලා දොයියනවනෙ. දැන් පළවෙනි දෙවනි ශොට් අව්ලක් නෑ තුන හතර බොන්ඩ බෑ බන්. වැඩිවෙලා අවුල් වෙලා යනව කියහන්කො...

    :oo::oo: එන්ජින් ඕවර්හෝල් එකක් ලග වගේ......!! :P:P:baffled::dull: