එව්වා තියෙන්නෙ කදුකරේ. පොපි වැවිල්ලක් හින්ද තමයි කැලෑ ඔක්කොම එලි වෙලා තියෙන්නෙ. පොපි ගස් පොලවේ සාරය ඔක්කොම ඇදලා ගන්නවාලු.![]()
ඕව ලංකාවේ හැදෙන්නේ නැත්ද.
එව්වා තියෙන්නෙ කදුකරේ. පොපි වැවිල්ලක් හින්ද තමයි කැලෑ ඔක්කොම එලි වෙලා තියෙන්නෙ. පොපි ගස් පොලවේ සාරය ඔක්කොම ඇදලා ගන්නවාලු.![]()
ඉතුරු...කොහේ ඉතුරුද. 1ක් මම බිව්වා. 1ක් වේටර් අන්කල්ට දුන්න, ඉතිරි 2ක ගෙදර ඇවිත් බිව්වා

එදා ඉතින් අපි කට්ටිය හිටපු නිසා මුද්‍රන අයියා බීලා නෑ අපි බය වෙයි කියලාඅනේ මන්ද එදා නම් ඉතුරුත් උනා
![]()


අදත් යනගමන් යන්න ඕනේ...ඒක ගැන ආසාව අතෑරලා වෙන එකක් ගන්න කටයුතු සම්පාදනය කරගනින්....![]()


හරි ඉතින් බිව්වේ ගෙදර ගිහින්නෙ.![]()
වේටර් අන්කල් වැදලා ගත්තේ .....ඉතුරු...කොහේ ඉතුරුද. 1ක් මම බිව්වා. 1ක් වේටර් අන්කල්ට දුන්න, ඉතිරි 2ක ගෙදර ඇවිත් බිව්වා
බය කරන්න එපා අයියේ..මගේ කියලා තියෙන්නේ ඒක විතරයි...ඒ ගැන තියන අදහස අත් හැරලා දන්නා. අඩු තරමින් ලැප් එක කාලි දාල ඩෙස්ක්ටොප් එකක් හරි හදල දෙයි
එක අපි එවෙලෙට බලමුකෝ

ඔව් නෙහ් බන්..මට දුක හිතුනා ඒ අන්කල් ගැනවේටර් අන්කල් වැදලා ගත්තේ .....
එදා ඉතින් අපි කට්ටිය හිටපු නිසා මුද්‍රන අයියා බීලා නෑ අපි බය වෙයි කියලා![]()
බය කරන්න එපා අයියේ..මගේ කියලා තියෙන්නේ ඒක විතරයි...![]()
උගේ කට විතරයි අයියේ...එදා දැක්කනේ සමයන් කියවපු හැටිකොහේ හරි ගිහින් බිව්වනේ. අනික ඔය ටික මම ගෙනාවේ අර තේ කොළ මුදලාලිට ඕනේ කියපු හින්දනේ.
කොහොමද කිව්වේ. වයින් එකක් ගපල බිර එකක් ගසුවහම පුදුම සනීපයි කියලනේ.

එහෙමද. මට නම් මගේ කියන්න දේවල් තව තියනවා. ඒවා මෙතන කියන්න මොකද්ද මොකද්ද වගේ.

වේටර් අන්කල් වැදලා ගත්තේ .....
ඔව් නෙහ් බන්..මට දුක හිතුනා ඒ අන්කල් ගැන
උගේ කට විතරයි අයියේ...එදා දැක්කනේ සමයන් කියවපු හැටි![]()

අහ්හ් ඒකනේ...මම දැනගත්තා ඔයා බිවුවේ නෑ කියල හරියට..ඇත්තටම එදා මම බිව්වේ නැහැ. මම ලාවට 2ක් දාල කට්ටියව ෆොලෝ කළා. මොකද මුණගැහිච්ච පළමු දවසෙම වර්චස් කරගන්න බැරි හින්ද


එහෙමද. මට නම් මගේ කියන්න දේවල් තව තියනවා. ඒවා මෙතන කියන්න මොකද්ද මොකද්ද වගේ.

උගේ කට විතරයි අයියේ...එදා දැක්කනේ සමයන් කියවපු හැටි![]()
calling.............................කවුරුහරි පෙරාට අමතනවද? වයිෆ් අසනීපයි කියල හොස්පිටල් යනවයි කිව්ව. මොකෝ දන්නෙ නෑ තත්ත්වෙ.
දැන් ඇවිත් සිල්පර කොටේක නැගල අමතයි
