බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
එව්වා තියෙන්නෙ කදුකරේ. පොපි වැවිල්ලක් හින්ද තමයි කැලෑ ඔක්කොම එලි වෙලා තියෙන්නෙ. පොපි ගස් පොලවේ සාරය ඔක්කොම ඇදලා ගන්නවාලු.:rolleyes:

ඕව ලංකාවේ හැදෙන්නේ නැත්ද.
 
කිබුල් මාමිට සුබම සුබ උපන්දිනක් වේවා!!!
Z

 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඒක ගැන ආසාව අතෑරලා වෙන එකක් ගන්න කටයුතු සම්පාදනය කරගනින්....:baffled:
    අදත් යනගමන් යන්න ඕනේ...:yes:
    හැමදම හවස යනගමන් ශොප් එකට ගොඩ වෙලා මූන පොඩ්ඩක් පෙන්නල ගියානම් පොර බයට ටග් ගාල හදල දෙයි මට:P
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හරි ඉතින් බිව්වේ ගෙදර ගිහින්නෙ.:P

    කොහේ හරි ගිහින් බිව්වනේ. අනික ඔය ටික මම ගෙනාවේ අර තේ කොළ මුදලාලිට ඕනේ කියපු හින්දනේ.

    කොහොමද කිව්වේ. වයින් එකක් ගපල බිර එකක් ගසුවහම පුදුම සනීපයි කියලනේ.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඒ ගැන තියන අදහස අත් හැරලා දන්නා. අඩු තරමින් ලැප් එක කාලි දාල ඩෙස්ක්ටොප් එකක් හරි හදල දෙයි
    එක අපි එවෙලෙට බලමුකෝ
    බය කරන්න එපා අයියේ..මගේ කියලා තියෙන්නේ ඒක විතරයි...:baffled:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එදා ඉතින් අපි කට්ටිය හිටපු නිසා මුද්‍රන අයියා බීලා නෑ අපි බය වෙයි කියලා:yes::P

    ඇත්තටම එදා මම බිව්වේ නැහැ. මම ලාවට 2ක් දාල කට්ටියව ෆොලෝ කළා. මොකද මුණගැහිච්ච පළමු දවසෙම වර්චස් කරගන්න බැරි හින්ද
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බය කරන්න එපා අයියේ..මගේ කියලා තියෙන්නේ ඒක විතරයි...:baffled:

    එහෙමද. මට නම් මගේ කියන්න දේවල් තව තියනවා. ඒවා මෙතන කියන්න මොකද්ද මොකද්ද වගේ.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කොහේ හරි ගිහින් බිව්වනේ. අනික ඔය ටික මම ගෙනාවේ අර තේ කොළ මුදලාලිට ඕනේ කියපු හින්දනේ.

    කොහොමද කිව්වේ. වයින් එකක් ගපල බිර එකක් ගසුවහම පුදුම සනීපයි කියලනේ.
    උගේ කට විතරයි අයියේ...එදා දැක්කනේ සමයන් කියවපු හැටි:P
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    වේටර් අන්කල් වැදලා ගත්තේ .....

    ඔව් නෙහ් බන්..මට දුක හිතුනා ඒ අන්කල් ගැන

    බලන්න ඊලග පාර මම ගිහාම පොරගේ තියන සැලකිල්ල. මම ඕන තැනක ඉස්සෙල්ල අල්ලන්නේ පොඩිම මනුස්සයව
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උගේ කට විතරයි අයියේ...එදා දැක්කනේ සමයන් කියවපු හැටි:P


    කවුරුහරි පෙරාට අමතනවද? වයිෆ් අසනීපයි කියල හොස්පිටල් යනවයි කිව්ව. මොකෝ දන්නෙ නෑ තත්ත්වෙ.:yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඇත්තටම එදා මම බිව්වේ නැහැ. මම ලාවට 2ක් දාල කට්ටියව ෆොලෝ කළා. මොකද මුණගැහිච්ච පළමු දවසෙම වර්චස් කරගන්න බැරි හින්ද
    අහ්හ් ඒකනේ...මම දැනගත්තා ඔයා බිවුවේ නෑ කියල හරියට..:confused:

    දැන් ඉතින් අපේ සෙටමෝලත් නැති එකේ..අපි දෙන්නවත් සෙට් වෙලා බියර් එකක් ගසමු:yes:

    එහෙමද. මට නම් මගේ කියන්න දේවල් තව තියනවා. ඒවා මෙතන කියන්න මොකද්ද මොකද්ද වගේ.
    :growl:
     
    Status
    Not open for further replies.