බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
9000 BTU Inverter AC ekek යනු කුමක්ද? :baffled:

SINGER එකෙන් ගෙවන්න ගන්න පුළුවන්. මාසේටක තුන්දහස් ගානක් වගේ යන්නේ. අපේ පුතණ්ඩිය එකක් එයාගේ කාමරේට හයි කොර හැත්ත.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    25000කට වගේ මොකුත් නෑ??:baffled:
    යූස්ඩ් එකකුත් 9000බීටීයූ අඩුම 50ක් වත් වෙනවා....
    ඊට ලාබයි අරක....අවුරුද්දක් උන් ගේ වොරන්ටි එනවා, අවුරුදු 3ක් කම්ප්‍රෙෂර් එකට වොරන්ටි එනවා....අනික ස්පෙයාර් පාර්ට් ගනන් අඩුයි. ඉන්වර්ටර් වල ලෙඩේ ස්පෙයාර් පාර්ට් ගනන් වැඩියි අම්බානක්....
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    වරිගේ??
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    malli 9000 BTU Inverter AC ekek aran kamarekata hai kara ganna. podi kamarekata athi. echchara bilak yanne na. used ewwa ganna mama recommend karanne na. (Professional experience :) )
    මමත් දම්රෝ එකේ එකක් බැලුව. 9000btu එකක්. කරන්ට් බිල උනිට් කීයක්වගේ වැඩිවෙයිද.:baffled: දවල්ට ඔනි නෑ. රෑට දුකක් නැතිව නිදාගන්න ඔනි. රස්නෙ වැඩි නිසා පොඩ්ඩි නිදියන්නෙම නෑ, ෆෑන් එකට කැස්ස එනව.
    oka 10' x 11' vage kaamarekata athida.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මමත් දම්රෝ එකේ එකක් බැලුව. 9000btu එකක්. කරන්ට් බිල උනිට් කීයක්වගේ වැඩිවෙයිද.:baffled: දවල්ට ඔනි නෑ. රෑට දුකක් නැතිව නිදාගන්න ඔනි. රස්නෙ වැඩි නිසා පොඩ්ඩි නිදියන්නෙම නෑ, ෆෑන් එකට කැස්ස එනව.
    oka 10' x 11' vage kaamarekata athida.

    apoi athi.:)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උඹ උදේ කෝල් කල වෙලේ මට ඇහුනා ගෑංළමයි ටිකගේ සිරික්කිය. හනේ අම්මේ.. ඉතිං :P
    මුන්ගේ සද්දේ බන් හැමතිස්සෙම..එපා වෙනවා වෙලාවකට :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් දම්රෝ එකේ එකක් බැලුව. 9000btu එකක්. කරන්ට් බිල උනිට් කීයක්වගේ වැඩිවෙයිද.:baffled: දවල්ට ඔනි නෑ. රෑට දුකක් නැතිව නිදාගන්න ඔනි. රස්නෙ වැඩි නිසා පොඩ්ඩි නිදියන්නෙම නෑ, ෆෑන් එකට කැස්ස එනව.
    oka 10' x 11' vage kaamarekata athida.

    මටත් වර්ග අඩි 220ක් වගේ තියෙන්නේ..
     
    Status
    Not open for further replies.