බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ජොකා පිටින් ඇලේ නාමු බීලා.. ඇල මඩ කරලා. වනසලා. අන්තිමට චූ කරලා එමු.. :rofl:
    මදුශන්කයව ඇලේ බස්සල දෙපාරක් විතර ඇවිද්දුව නම් කිබුලට මාසෙකට රිදෙන්න දෙන්න පුලුවන් අපේ සෙටමෝලට කෙලෙවුවට:lol:
    :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    බැරියෝ.... මම ඇවිත් බලන්න දෙනවා නම් බියර් එකක් ඔට්ටුයි.. බොලා සහ බොලාගේ ගෑණු ඔෆිස් එකේ හුජ්ජ කරන්න යන වොශ් රූම් එකක් විය යුතුයි. VVIP ඒවා නැතුව.
    රිපොර්ට් එක ක්ලෙක්ට් කරන්නේ කොහොමද වාහේ???
    මන් හුජ්ජ කරන ෆොටෝ එකක් එවන්නම් එහෙනම් උබට :rofl:
    තාම රිපොර්ට් එක රෙඩි නැහැලු බන් උදේ මතක් වෙලා මන් ගත්තා උන්ට..:(
    උබේ අතට ඒක ලැබෙන්න සලස්වන්නම් මම ගූගල් මැප් එක උබලයි ඔෆිස් ලොකේශන් එක මට පී එම් කරපන්කො:baffled:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා වගේ.. අපි ගෙවල් වලට AC හයි කරලත් ඉවරයි යකෝව්.. :baffled:
    :baffled: ඒකනේ බන්... මට නම් පිස්සු වගේ... අපිත් වැඩිමත් ගෙවලා තියෙන්නේ 5000 ද කොහෙදෝ...

    උඹ AC එකක් හයි කරන්නද ඉන්නේ? 18000 එකක් දාපන්... 12000 චා...

    රෑට නින්ද යන්නේ නෑ බන් මේ රස්නේට.. විකාරයි රෑට...:dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මදුශන්කයව ඇලේ බස්සල දෙපාරක් විතර ඇවිද්දුව නම් කිබුලට මාසෙකට රිදෙන්න දෙන්න පුලුවන් අපේ සෙටමෝලට කෙලෙවුවට:lol:
    :lol:
    උඹට අමතකද එදාට කිඹුලා පනෝපු රූල්ස්...??? එදාට හැදිච්ච උන් වගේ ඉඳලා බාබ කිවු කාලා බීලා හොඳ ළමයි වගේ වර...!!!:rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උඹට අමතකද එදාට කිඹුලා පනෝපු රූල්ස්...??? එදාට හැදිච්ච උන් වගේ ඉඳලා බාබ කිවු කාලා බීලා හොඳ ළමයි වගේ වර...!!!:rofl:
    සෙටමෝලට කෙලවුවට පස්සේ කොහෙද බන් රූල්ස්...
    උගේ ගෙවල් ලගම ඉදන් අඩියක් ගහල
    ඇලට චූ කරල බල්ලෙක්ට කන්න දීලා
    වෙලේ මාලු අල්ලල විනාස කරන්න ඉන්නේ මායි මදුශන්කයි පේරයි..
    උබත් එනවයි:baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මදුශන්කයව ඇලේ බස්සල දෙපාරක් විතර ඇවිද්දුව නම් කිබුලට මාසෙකට රිදෙන්න දෙන්න පුලුවන් අපේ සෙටමෝලට කෙලෙවුවට:lol:
    :lol:

    ela ela

    උඹට අමතකද එදාට කිඹුලා පනෝපු රූල්ස්...??? එදාට හැදිච්ච උන් වගේ ඉඳලා බාබ කිවු කාලා බීලා හොඳ ළමයි වගේ වර...!!!:rofl:

    මොන සෙටමොලක් ගැනද උබ කියවන්නේ, මෝරා මාමා එක කෑවා................

    සෙටමෝලට කෙලවුවට පස්සේ කොහෙද බන් රූල්ස්...
    උගේ ගෙවල් ලගම ඉදන් අඩියක් ගහල
    ඇලට චූ කරල බල්ලෙක්ට කන්න දීලා
    වෙලේ මාලු අල්ලල විනාස කරන්න ඉන්නේ මායි මදුශන්කයි පේරයි..
    උබත් එනවයි:baffled:

    චෝප්පෙට කියලා සිංදුවකුත් ගසමු දතා මාමාට එතකොට උරු ජුවල් වෙයි.................
     
    මදුශන්කයව ඇලේ බස්සල දෙපාරක් විතර ඇවිද්දුව නම් කිබුලට මාසෙකට රිදෙන්න දෙන්න පුලුවන් අපේ සෙටමෝලට කෙලෙවුවට:lol:
    :lol:
    මදුශන්කයාව බෑස්සාම ඈල දෙගොඩතලා යයි බොල :lol:
    :lol:
     
    ela ela

    මොන සෙටමොලක් ගැනද උබ කියවන්නේ, මෝරා මාමා එක කෑවා................

    චෝප්පෙට කියලා සිංදුවකුත් ගසමු දතා මාමාට එතකොට උරු ජුවල් වෙයි.................
    වෑල් අකුරෙන් :lol:
    :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    AC ගන්න කතා කරපු කුකුලොන්ට..අන්න wasi.lk එකේ ඔෆර් එකක් දාල Panasonic වලට..හැබැයි HNB credit card තියෙන්නත් ඕනේ...::):)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මදුශන්කයව ඇලේ බස්සල දෙපාරක් විතර ඇවිද්දුව නම් කිබුලට මාසෙකට රිදෙන්න දෙන්න පුලුවන් අපේ සෙටමෝලට කෙලෙවුවට:lol:
    :lol:

    කටුනායකට බාපු ප්ලේන් එකක තට්ටක් උඩ නැගලා උඹට අමතයි මේකට.. :baffled:
     
    Status
    Not open for further replies.