බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.
මා අඹුව මේ දිනවල පසු වන්නේ ව්‍යාධිතවයෑ. එ බැවින් මාගේ මචං තෙමේ හා මා පමනක් ඊයේ දිනයේ සරඹ කරන්නට යෙදුනාහු යෑ..
අනේ උබේ සරබ. බිම බලන් දුවපන් එක එක එවුවා දිහා බලගෙන දුවලා බිම වෑටිලා බන්දු සමරසින්හ වගේ උනොත් කොහොමද?
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අනේ උබේ සරබ. බිම බලන් දුවපන් එක එක එවුවා දිහා බලගෙන දුවලා බිම වෑටිලා බන්දු සමරසින්හ වගේ උනොත් කොහොමද?

    පැණි බේරෙන මූණක් එක්ක පින්තූරයක් ෆේස්බුකියෙ දාල තිබ්බ ඊයෙ. සරඹ කරන පාටක් නම් තිබ්බෙම නෑ.:eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහෝ ඛේදයෙකි!!!:dull::dull::dull:

    වැලි පාර්කයේ තෙල් භරිත අගනුන් ගැන තගේ අඹුව දතත්, තා උන් පිළිබද ව මෙනෙහි කරමින් ස්වං මෛථුනයෙහි යෙදෙන බව සහ උන් පසුපස ගොස් යොන් මගෙහි රස සිගන බව ඇය නොදන්නා බැවින් ඒ පිළිබද ව ඇය වෙත දැන්වීම යහපත් යයි සිතමි.
    තාගේ මචං ගැන කතා නොකරව!
    ඌ තෙම තා සමග ම එක වියගසෙක බැද කුඹුරක් මඩවනු පිණිස යෙදැවීම වටී!!!

    කප්පරක් සහ තවත් මිලීමීටර කීපයක් උසට මවෙත පැටවී ඇති කරණීයේ තරම කෙසේද යත් ස්වං මෛථුනයෙහි යෙදීමටවත් මේ දිනවල ඉඩප්‍රස්ථා නැති බව එම්බා කිඹුල්/මෝර දෙපෝතකයන්ගේම දැන ගැනීම වස් ප්‍රකාශ කරන්නට කැමැත්තෙම්. කිඹුල්/මෝර දෙපෝතකයන් සේ අන් අඹුවන්ගේ යොන් රස සිඟා යෑම මාගේ මූලිකාදර්ශය නොවේ. පරඹුවන් මා පසුපස ඒමට සැලසීම මාගේ ප්‍රකාරයි. මා ප්‍රිය බිරින්දෑගේ වෙර මට ප්‍රමානවත් යෑ.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මෙම පොස්ටුවෙන් පසු මෙම නුලට මාගේ සහබාගිත්වය නතර කරමි. මෙතෙක් කල් එකා මෙන් සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙම පොස්ටුවෙන් පසු මෙම නුලට මාගේ සහබාගිත්වය නතර කරමි. මෙතෙක් කල් එකා මෙන් සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි.
    මේ මොකේ අයියේ මේහ්........:dull::dull::dull:
    මොකක්ද අවුල????
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පැණි බේරෙන මූණක් එක්ක පින්තූරයක් ෆේස්බුකියෙ දාල තිබ්බ ඊයෙ. සරඹ කරන පාටක් නම් තිබ්බෙම නෑ.:eek:

    මු මොන සරඹද ඔතන වාඩි වෙලා පැණි හලන එක තමා කොරන්නේ....................

    මෙම පොස්ටුවෙන් පසු මෙම නුලට මාගේ සහබාගිත්වය නතර කරමි. මෙතෙක් කල් එකා මෙන් සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි.

    ඒ මක්කෙයි ඒ බොන එක නවත්තුවද?

    බොන්න හොදත් නෑ දෙන්න කෙනෙකුත් නෑ. :eek::(

    තැපෑලෙන් එවනු මැනවි:P:P:P:P................
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඕකේ රස වැඩි වෙන්නේ රට වටේම මුහුද තියෙන ප්ලේස් එකකට ගෙනිහින් යාලුවෝ එක්ක සෙට් උනොත් තමා:baffled:

    මේ රටෙන් පිටට ගිනියන්න බෑ. :no:අතඩංගුවට ගන්නවා.. :nerd:අරන් හලාල් කරල බොනව.:lol: මේ වීක් එනෙඩ් එකේ බාබකිව් එකක් තියේ.:) වයින් බෝතලෙත් අරන් යනවා.... :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මේ රටෙන් පිටට ගිනියන්න බෑ. :no:අතඩංගුවට ගන්නවා.. :nerd:අරන් හලාල් කරල බොනව.:lol: මේ වීක් එනෙඩ් එකේ බාබකිව් එකක් තියේ.:) වයින් බෝතලෙත් අරන් යනවා.... :P
    අපිට තිබ්බ සෙටමෝලටත් කෙලවලා ඔයා බාබකිවු පාටි දානවා නෙහ්.....:frown:
    කැතම වැඩක් ඒක නම්.....:angry:
     
    Status
    Not open for further replies.