බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෝර මාමේහ්.. :growl:
    එහෙම රෝගයක් නෑ මට :growl:
    අධික ව්‍යායාමය වගේ. මේ වයසට කි.මී. 04ක් නොනවත්වා දුවන්න ඇහැකිද මෝර මාමිට?

    දුවන්න බෑ. මම හවස කිලෝ මීටර් 6ක් ඇවිදිනවා....:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ඉ.ම.පු!!!!
    රෙසිපියක් කියවලවත් උයා ගන්න බැරි අනාථයා.......
    http://www.elakiri.com/forum/showpost.php?p=19855488&postcount=223

    :lol::lol::lol:

    යකෝ පුන්ඩයන්ඩියෝ තොපි ඔය හතු-හුතු කිය කියා කන්නේ උඩ දාගෙන අමෙරිකන් ඔයිස්ටර් හතු තමා. තව ඒ වර්ගයෙම තව එකක් තියනවා ඇබලෝනි කියලා. තෝ හත්තවත්-*ත්තවත් නොදන්නවට මං මොනව කරන්න ද?

    ජාති කථාව. රු.76 හතු පැකට් එක ගැන දන්නේ නැතුව එනවා මෙතන බඩා "පබ්ලිස් අංකල්" වෙන්න.. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    දැන් මමද පලි හුඹස් ඔටුවො?:eek:

    :shocked::shocked: මට හිතා ගන්න බෑ.... හුඹහේ කොහොමද ඔටුවෙක් ඉන්නේ කියලා..... එනිවේ.... ෆයිනලි..... මෝරා මාමා නමක් හදාගෙන සතෙක්ගේ නමක් එක්කම.....!! :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:



    ජාති කථාව. රු.76 හතු පැකට් එක ගැන දන්නේ නැතුව එනවා මෙතන බඩා "පබ්ලිස් අංකල්" වෙන්න.. :lol:

    :P :P දැන් 76ක් වෙලාද ....?? ඊයෙත් 70ට ගත්තේ.... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්කල් ඔය සුදු කොඩිය අයින් කරලා අලුත් ප්‍රොෆයිල් පික් එකක් දාමු. සුදු කොඩි පේන වයසක් නෑනේ තාම.:yes:

    අවුරුදු එකහාමාරක් විතර අලුත් එකක් තියලා සුදු කොඩියම දා ගත්තා නම් හරි. වැඩි කල් ඉන්නෑ.
    ඕකා පට්ට නාකියා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද දුවන්න යන්නේ නැද්ද කුකුලෝහ්....??

    අද චට්නීස් එකේ ඩිනර් එකක් කුකුලෝහ්..
    බොලාට කොහෙද සිංහලු එවුවා.. බ්‍රකෝලි නොද්දන්න උඹට මොන සිනමන් ඩිනර්ද සිංහලයෝ..

    සෑහෙන්න රිදිලා මරු කියවයි ඈ... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩෝ.. මම මේ නිකන් අහන්නේ උඹ අර චොප්සි පොස්ට් එක දාන්න කලින් තව එකම එක පාරක්වත් හිතුවේ නැද්ද උඹට ඒ වගේ පාරිශුද්ධ සිංහලෙන් අහගන්න වේවි කියලා. මට එහෙම බැන්නා නම් මම බි&* කපා ගන්නවා ඌයි.. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    බඩෝ.. මම මේ නිකන් අහන්නේ උඹ අර චොප්සි පොස්ට් එක දාන්න කලින් තව එකම එක පාරක්වත් හිතුවේ නැද්ද උඹට ඒ වගේ පාරිශුද්ධ සිංහලෙන් අහගන්න වේවි කියලා. මට එහෙම බැන්නා නම් මම බි&* කපා ගන්නවා ඌයි.. :lol:

    :lol: ගොනෝ..... සිංහල පන්තිය පවත්ව ගන්නම තමා මම ඒක එහෙම දැම්මේ...... අපෝ බොලාගේ මොලේ.....!! :growl::frown::growl:
     
    Status
    Not open for further replies.