පහු ගිය දවස් ටිකේ වෙච්ච සිදුවීමක් ඔබ සමග බෙදාගන්න තීරණය කලෙමි
ජොබක් නැතුව චාටර් වේවි හිට්යා හරියටම මාස 04ක් ගිය අවුරුද්දේ අන්තිම. ඒ දවස් වල ඔලුවත් ප්රශ්න ගොඩක පැටලිලා හිටියේ
ඔය අතරේ යාලුවෙක් ගෙන් ඇරයුමක් ආවා වෙනසකටත් එක්ක බෝතලයකට සෙට් වෙන්න .
මමත් ගෙදර ඔලුව විකාර වෙලා ඉන්න නිසා එක පයින් කැමති උනා ප්රශ්න වලින් ටිකකට මිදෙන්න.
ලොකුවටම බලපෑවා මගේ පල්සර් එක විකුනන්න උන කෙස් එක . සල්ලි මාර විදියට මිනිස්සු අසරණ කරනවා බන්.
මම ඊට පස්සේ පරණ 2010 හන්ක් එකක් ගත්තා එහෙට මෙහෙට යන්න . ත්රිවිල් වලට යන වියදමත් එක්ක බලනකොට එක සැහෙන සනීපයි
කොහොම හරි මම ගියේ බයික් එකේ
කට්ටියත් එක්ක සෙට් වෙලා ඉතින් ප්රශ්න ගැනත් කතා කරා. කොහොම හරි බෝතල් දෙකක් ඉවර වෙද්දී හරියටම 8.45 යි වෙලාව . තව බාගයක් ගහමු කියලා මමයි තව යාළුවෙකුයි ගිහිල්ලා අරන් ආවා අන්තිම බෝතලේ ඉවර වෙන්න කලින් .
කොහොම හරි එකෙන් සැරටම වැදුනා බඩු පැකට් වෙන්නම .. හැබැයි කොල්ලා කෙලින්.
කට්ටියත් එක්ක යන්න ලෑස්ති වෙලා එලියට බැස්ස ඒ අතරේ එකෙක් ඇහුවා කෝ බන් උබේ පල්සරේ කියලා .. ඊට පස්සේ එක විකුණන්න උන කෙස් එක ගැනත් කතා කරා .. ඔය අතරේ මට මම ආවේ අලුතින් ගත්ත එකේ කියලා අමතක උනා. උ එක්කම පාරට ඇවිල්ලා මම එන්න ආවා
සල්ලි නැති නිසා කඩවත ටවුන් එකේ ඉදන් මංකඩ පාරේ පයින් ම ආවා
ගෙදරට ඇවිල්ලා ඇතුලට ආපු ගමන් වයිෆ් බනින්න ගත්තා බිලා ආපු එකට .. එත් මට හරියට තේරුනේ නැ . මම ඇහුවා ඇයි මේ මම හොදට ඉන්නේ බිව්වට අවුලක් නැනේ කියලා
වයිෆ් කියපි . කෝ අලුතෙන් ගත්තා බයික් එක කොහෙද දාලා අවේ කියලා
එතකොට තමා දෙලෝ රත් උනේ
මොනවා කරන්නද මලක් වගේ ආයිත් පයින් ම ඇද්දා කඩවත බීපු පොත එකටම, යනකොට එකේ වැඩ කරන මල්ලි කෙනෙක් හෙල්මට් එක අරන් තියලා තිබ්බා
හෙල්මට් එක අරගෙන යතුර පුරුදු විදයට අතට ගද්දි තමා පොලොව පලාගෙන යන්න හිතුනේ
මම යතුර ට්රවෙල් ලෝක එකකින් එල්ලගෙන ඉන්නේ කොහොමත් ... මම පයින් ගිහිල්ලා තියෙන්නෙත් එක එල්ලගෙනම තමා
අයියෝ සල්ලි

අපේ එකෙක් 141 කාර් එකක් කින්ස්බරියෙ තියල 588588 එකක ගෙදර ගියා ලගදි.