බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම ලුත් ළමයට කෙළින් ම කිව්වා.....
    එළකිරි එකේ අන් පැනි පෙරා ගෙන එයි, එකෙක්වත් ගන්න එපා, කවුන්ටර් එකෙන් කිණ්ඩි හිනාවක් දාල යවන්න කියලා......

    :lol::lol::lol:
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මම අලුත් ළමයට කෙළින් ම කිව්වා.....
    එළකිරි එකේ අන් පැනි පෙරා ගෙන එයි, එකෙක්වත් ගන්න එපා, කවුන්ටර් එකෙන් කිණ්ඩි හිනාවක් දාල යවන්න කියලා......

    අපෙ මුනෙ ගහලා නැනෙ අපි එලකිරි එකෙ කියලා......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෙ මුනෙ ගහලා නැනෙ අපි එලකිරි එකෙ කියලා......
    ඒක ඇත්ත...
    නමුත් සවේලන්ස් එකෙන් බලලා මම කියනව නේහ් ඔය එන්නේ එළකිරි පැණියෙකි කියල කෙල්ලන්ට.....

    ඇයි අවුල් ද?:nerd:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒක ඇත්ත...
    නමුත් සවේලන්ස් එකෙන් බලලා මම කියනව නේහ් ඔය එන්නේ එළකිරි පැණියෙකි කියල කෙල්ලන්ට.....

    ඇයි අවුල් ද?:nerd:

    ලගම ඇති ට්‍රාන්ස්ෆොමරෙ පුපුරලා තමා අපි එන්නෙ, කරන්ට් නැතුව මොන සෙවලන්ස් ද හික්zzzzz!

    ලිංගික කුහකත්වය

    අපි වගෙ තරුණ ලමයි ඇවිත් එ ඉටිකිරිස් ලමයා දාගනි කියලා නාකි කුකුල බයයි.......
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කෝ මේකෙ බෙබාල සෙටෑර් එක:confused:

    දවස් තුනක්ම නිවාඩු කියපු හාදයා පේන්නත් නෑ :rolleyes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    කෝ මේකෙ බෙබාල සෙටෑර් එක:confused:

    දවස් තුනක්ම නිවාඩු කියපු හාදයා පේන්නත් නෑ :rolleyes:

    නිවාඩු කියල මේකේ තැපල හරියනවද? කන්න බොන්න උයල දෙන්නෙ තලේබාන් කාරයොද? :growl::growl::growl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නිවාඩු කියල මේකේ තැපල හරියනවද? කන්න බොන්න උයල දෙන්නෙ තලේබාන් කාරයොද? :growl::growl::growl:

    නෑ මං බැලුවේ මේ නිවාඩු දවසේ නොස්ල් ටියුන් කරන්නවත් ගිහිල්ලද කියල :baffled:
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නොසල් ටියුන් කරන්න සිංගප්පූරු යන්නයි ඉන්නෙ.:yes:

    :lol::lol:

    මෙහේ ආව නම් රංගුට කියල ෆ්‍රී කරගන්න තිබ්බා...:lol::lol:

    අනිද්ද ඇවිත් කුරු කුරු ගායි මේකට:lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :lol::lol:

    මෙහේ ආව නම් රංගුට කියල ෆ්‍රී කරගන්න තිබ්බා...:lol::lol:

    අනිද්ද ඇවිත් කුරු කුරු ගායි මේකට:lol:

    අනේ ඉතින් මම කියන්නේ නෑ උබට:growl:
    පේරා ගාවට යන්න ඕනේ වැඩේට:yes:
     
    Status
    Not open for further replies.