බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    apita mona whiskey da. Rockland Coconut Arrack
    Apith ehema thama... No money... GAL thamai gahanne :D man baage nam gahala thiyenawa.. boothalayak nam thaniyen gahala na...:no:

    thaniyen gahanawa nam ekko boot songs tikak dagena ahana gaman Manoo paarak gaha gannawa..

    set unoth ithin Rate nathi wal pal politics Love duka kandula wirahasa okkoma desaa baanawa... :rofl::rofl::rofl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    GAL nam bonne nehe. anthimata GAL ekak gahuwe avurudu 3-4kata isella. ekath wena karanna deyak thibune nathi hinda.

    mama thaniyama bonne kamathee. eeka hama paththenma pahasui labai. honda bite ekak ekka fags 5-6k thiyanawanam bothalayak sure
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ananthai yako.. passe kiyannam kathawak dekak..

    ewa mathak wenakotath adenawa

    :lol::lol:
    11.gif
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මෙක උනේ ඊයේ. සාමාන්‍යයෙන් මම සතියකට සැරයක් විතර බෝතලයක් ගේනවා. ඊයෙත් එකක් ගේනවා. බොරැල්ලේ කීල්ස් එකෙන් ගත්තේ එතන තවම පරණ ගාන. කෝකටත් කියල බැදපු රට කජු පැකට් එකකුත් ගත්ත බයිට් එකට හවස් වෙලා ගිහින් මොනවා හරි ගේනවා කියල හිතාගෙන හිටියේ.

    හවස 5 වගේ වෙනකොට ධාරානිපාත වැස්සක් පාත් උනා. දැන් කොහෙද කඩේ යන්නේ. වැස්ස අඩුවෙනකම් කියල ටිකක බලන් උන්න. එත් එහෙම උනේ නැහැ. දිගටම හිටු කියල වහිනවා.

    මම සාමාන්‍යයෙන් බොන්නේ බැල්කනියට ගිහින්. එතන කාටවත් කරදරයක් නැහැ. නැත්තම් වයිෆ් සද්දේ දානවා ගේ පුරාම සිකරට් දුම කියල.

    මේ පැත්තට වහිනකොට හරියට අකුණු ගහනවා. ඒ හින්ද කොම්පියුටරෙත් ඔෆ් කරලා ADSL එකත් ගලවල දැම්ම. කොහොම හරි ගේ ඇතුලේ ඉගෙන පොඩි ෂොට් එකක් දැම්ම. වාසනාවකට වැස්ස අඩු කළා. ඔක්කොම ලට්ටලොටට ටිකත් අරන් ගිය බැල්කනියට.

    outdoor_armchair.jpg

    එතන මේ ජාතියේ ප්ලාස්ටික් පුටු 2 කුයි ප්ලාස්ටික් මෙසෙකුයි පර්මනට් තියල තියනවා. කලුවරේම ගිහින් වාඩි උන. හපොයි එක පාරටම පස්ස සීතල උනා. පුටුවල වතුර පිරිලා. අයෙත් වෙන සරමකට බැහැල. රටකජු පැකට් එකත් කඩාගෙන දුමක් එහෙම දාගෙන වැඩ ඇල්ලුවා. බෝතලේ අඩිය හරියට එනකොට මගේ අතින් රටකජු පැකට් එක වැරදි පැත්තකින් උස්සල සරමට හැලුන. අහුවෙච්ච ටික අරන් කෑවා.

    කතන්දරේ ඉවර කරලා හිස් බාජන ටික ෂොපින් එකකට දාල රෑට කාල නිදාගත්තා.

    උදේ තමයි හරි සීන් එක. උදේ වයිෆ් මට චෝදනා පත්‍රයක් දැම්ම. ගේ පුරාම කරපිංචා කෑලියි මුරුක්කු කෑලියි කියල. පස්සේ බලනකොට ඇදෙත් කරපිංචා කෑලි. බැල්කනිය පුරාම රට කජුයි මුරුක්කු කෑලි.

    ටික වෙලාවකින් මෙන්න ඒ චෝදනා පත්‍රයට ඇමුණුමක් දාල අංක 1.1 කියල තව චෝදනා පත්‍රයක්. රැ අඩන හිටපු බැනියමයි අර තෙමිච්ච සරමයි බැල්කනියේ බිම දාල ගිහින් කියල.

    හැම චෝදනා පත්‍රයම හිනාවකින් ඉවර කළා
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    cotta road eke ekada? eke liquor thiyada? :eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කතන්දරේ ඉවර කරලා හිස් බාජන ටික ෂොපින් එකකට දාල රෑට කාල නිදාගත්තා.

    උදේ තමයි හරි සීන් එක. උදේ වයිෆ් මට චෝදනා පත්‍රයක් දැම්ම. ගේ පුරාම කරපිංචා කෑලියි මුරුක්කු කෑලියි කියල. පස්සේ බලනකොට ඇදෙත් කරපිංචා කෑලි. බැල්කනිය පුරාම රට කජුයි මුරුක්කු කෑලි.

    ටික වෙලාවකින් මෙන්න ඒ චෝදනා පත්‍රයට ඇමුණුමක් දාල අංක 1.1 කියල තව චෝදනා පත්‍රයක්. රැ අඩන හිටපු බැනියමයි අර තෙමිච්ච සරමයි බැල්කනියේ බිම දාල ගිහින් කියල.

    හැම චෝදනා පත්‍රයම හිනාවකින් ඉවර කළා

    :lol::lol::lol:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අපේ පන්තියෙ හිටපු චාමර චාමර (ඒහෙම කියන්නෙ උෟ ගොත හින්ද නම කියනකොට දෙපාරක් කියවෙන හින්ද) ගෙ මාමා මැරිල.
    අපි ඉතින් ඒ් ලෙවල් පන්ති වල සෙට් ඒක. කොමර්ස්, අාට්ස්, සයන්ස්, මැත්ස් වෙනසක් නෑ. අපේ සෙට් ඒකේ උන් ටික මැත්ස් කරන ඒකෙක්ගෙ ගෙදර වෑන් ඒකේ නැගල ගියා මළගෙදර (බඩල්ගම).
    අනිත් උන් ටික බයික් වල අාවා.

    මාමාට මොකක්දෝ බරපතල ලෙඩක් තිබිල තියෙන්නෙ. ඒ් අස්සෙන් බැදල තියෙන්නෙත් අඩු වයසෙ පොඩි කෑල්ලක් (නොහාෙත් හෙන කදක්). මාමාට වඩා ඒ්ක ගැන දුකෙන් අපි ගැහුව උදේ පාන්දර වෙනකන් කණ් පාත් වෙන්ඩම.:baffled:

    කොහොම හරි 6වෙද්දි ගෙවල් වලට අැවිත් 8 වෙද්දි ඉස්කෝලෙටත් අාවා යකෝ බැරි බැරි ගාතේ. පන්තියෙ උන් වැටුනු වැටුනු තැන් වල වෙරි මරගාතෙ නිදි. ජර්මන් සුමිය ඩෙස්ක් 6ක් ඒකට තියල අැද වගේ හදාගෙන සැපටම නිදි. පන්තියෙ නසරානිම ඒකා රන්දික බේකර්ස් අාවාම සුමිය උෟගෙ ඩෙස් ඒකත් අරන්. රන්දිකයට මල!:frown:

    මූට නියම ගේමක් දෙමු කියල පන්තියෙ ඔක්කොම ඉස්සරහ කලිසමේ සිප් අැරල අහවල් ඒක ඒලියට අරන් සුමියගෙ කටේ අැතිල්ලුවම, සුමිය අායෙ තොලකට ලෙවකාලා අනිත් පැත්ත හැරිල නිදියගත්ත.:lol::lol::lol:

    P.S.
    කොමර්ස් උගන්නපු ග්‍රේටා මිස් පිටිපස්සෙන් පන්තියට අැවිත් කියල දන්නෙ "මුන්ව හදන්ඩ බෑ කියල කෑ ගහද්දි":P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපේ පන්තියෙ හිටපු චාමර චාමර (ඒහෙම කියන්නෙ උෟ ගොත හින්ද නම කියනකොට දෙපාරක් කියවෙන හින්ද) ගෙ මාමා මැරිල.

    මූට නියම ගේමක් දෙමු කියල පන්තියෙ ඔක්කොම ඉස්සරහ කලිසමේ සිප් අැරල අහවල් ඒක ඒලියට අරන් සුමියගෙ කටේ අැතිල්ලුවම, සුමිය අායෙ තොලකට ලෙවකාලා අනිත් පැත්ත හැරිල නිදියගත්ත.:lol::lol::lol:

    P.S.
    කොමර්ස් උගන්නපු ග්‍රේටා මිස් පිටිපස්සෙන් පන්තියට අැවිත් කියල දන්නෙ "මුන්ව හදන්ඩ බෑ කියල කෑ ගහද්දි":P

    :lol::lol::lol:
    පවු වැඩේ ඕයි....
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    හෙට පෝය හින්ද අද මම බෝතලයක් ගේනවා. රොක්ලන්ඩ් කොකනට් ඇරක් එකක්, කීල්ස් එක තවම පරණ ගණන් මයි. ලබන සතියේ තමයි ලු ගණන් වැඩි කරන්නේ

    :eek: මම පෙරේද මාලඹේ සතොසෙන් බෝතලයක් ගත්ත 1080 (මෙන්ඩිස් ඕල්ඩ් ඇරැක්). අපි ඒක ගහ ගහ ඉන්නකොට තව එකෙක් ආව ඒ බෝතලයක් අරන් ඌ ඒක අරන් තියෙන්නෙ වෙන බාර් එකකින් 1200. :growl:

    එහෙම උන්ට ඕනේ ඕනේ විදිහට වැඩි කරන්න පුලුවන්ද බන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    5 denek bothalayak bonawa kiyanne ekek gahala thiyenne 125-200 ml wage pramanayak ne. aiyo 200 k beela kabaraya danna. bonna bari nam nobee inna. iye mama thaniyama bothalayak gahuwa. hondata kaala joliye nida gaththa.

    :shocked: නැන්දි ගේම කෝල් කරන්නේ නැද්ද මාමේ ....?? තනියම බෝතලයක්ට වග කියනකොට....??
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    5 denek bothalayak bonawa kiyanne ekek gahala thiyenne 125-200 ml wage pramanayak ne. aiyo 200 k beela kabaraya danna. bonna bari nam nobee inna. iye mama thaniyama bothalayak gahuwa. hondata kaala joliye nida gaththa.

    :sorry::sorry:

    අපිට කොහෙද දැන් එහෙම ආතල්. ෂොට් එකක් දැම්මත් පවුල බර බරේ. මම මේ ත්‍රෙඩ් එක පැත්තෙ එන්නෙ නැත්තෙත් දුක හිතෙන නිසා. :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    :eek: මම පෙරේද මාලඹේ සතොසෙන් බෝතලයක් ගත්ත 1080 (මෙන්ඩිස් ඕල්ඩ් ඇරැක්). අපි ඒක ගහ ගහ ඉන්නකොට තව එකෙක් ආව ඒ බෝතලයක් අරන් ඌ ඒක අරන් තියෙන්නෙ වෙන බාර් එකකින් 1200. :growl:

    එහෙම උන්ට ඕනේ ඕනේ විදිහට වැඩි කරන්න පුලුවන්ද බන්.

    :shocked: මාළඹේ සතොසේ ලිකර් ශොප් එක තියෙනවද බං දැන්.....?? :baffled:
     
    Status
    Not open for further replies.