බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    :shocked: මාළඹේ සතොසේ ලිකර් ශොප් එක තියෙනවද බං දැන්.....?? :baffled:

    කොයි කාලෙ ඉඳලද තියෙන්නෙ.. උඹ අවුරුදු 3, 4 ඒ පැත්තෙ ගිහින් නෑ වගේ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    :sorry::sorry:

    අපිට කොහෙද දැන් එහෙම ආතල්. ෂොට් එකක් දැම්මත් පවුල බර බරේ. මම මේ ත්‍රෙඩ් එක පැත්තෙ එන්නෙ නැත්තෙත් දුක හිතෙන නිසා. :(

    :dull: :dull: විවාහක දුක් ගැනවිලි..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    12241361_902210923225557_494552742452078205_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    කොයි කාලෙ ඉඳලද තියෙන්නෙ.. උඹ අවුරුදු 3, 4 ඒ පැත්තෙ ගිහින් නෑ වගේ :lol:

    :lol: මොකට එහේ යන්නද....?? ඊට වඩා එල බඩු තියෙන බාර් එකක් ඊට පොඩ්ඩක් එහා තියෙනවා.... :yes: :D :P

    නෑ කලින් මොකක්ද කේස් එකක් ඈදුනා නේද සතොසේ ලිකර් නවත්තන සීන් එකක්.....?? :baffled:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be

    උදේට ඇහැරෙනකොට ඉස්සෙල්ලාම මූණට සීතල දැනෙනවා නේහ්,,,

    මටත් දවසක් ඔහොම වෙලා තිබ්බා...බලද්දි ඒක උඩම නින්ද ගිහින්:baffled::baffled:

    නෑ මචන් නිදාගන්නේ ඇද අයිනේ නිසා.. ඇදෙන් බිමටම තමයි බඩු දැම්මේ :D සිහියේ අවුලක් තිබුනේ නෑ.. කාපු ගමන් ඇගසෝදගෙන ඇදට වැටුන නිසා බඩු කටෙන් ආවෙ :P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    5 denek bothalayak bonawa kiyanne ekek gahala thiyenne 125-200 ml wage pramanayak ne. aiyo 200 k beela kabaraya danna. bonna bari nam nobee inna. iye mama thaniyama bothalayak gahuwa. hondata kaala joliye nida gaththa.

    අපෝ අපිට වැඩිය බොන්න බෑ මාමේ.. ඉදලා හිටලා වෙඩිමකදි පාටියකදි තමයි සෙට් වෙන්නේ :D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    යාළුවෙක් දාලා තිබුන බිපු විස්කියේ නම දාන්න කියලා ;) නම මතක නෑ බන්.. ජපානේ ඉදලා ආපු එකා මෙහේ ඩියුටි ෆ්‍රී එකෙන් අරන් ඇවිත් තිබුනේ 1ලීටර් උස මහත බෝතලයක්..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :sorry::sorry:

    අපිට කොහෙද දැන් එහෙම ආතල්. ෂොට් එකක් දැම්මත් පවුල බර බරේ. මම මේ ත්‍රෙඩ් එක පැත්තෙ එන්නෙ නැත්තෙත් දුක හිතෙන නිසා. :(

    :(:(:(

    Kh715iE.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නෑ මචන් නිදාගන්නේ ඇද අයිනේ නිසා.. ඇදෙන් බිමටම තමයි බඩු දැම්මේ :D සිහියේ අවුලක් තිබුනේ නෑ.. කාපු ගමන් ඇගසෝදගෙන ඇදට වැටුන නිසා බඩු කටෙන් ආවෙ :P

    මටත් බීල ඇවිත් කාල නිදාගත්තොත් අනිවා බඩු සුවර් :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කබරයා සීන් එකක් ඊයේ යාළුවෙක් කියපු නිසා මේක මතක් උනේ...

    මීට අවුරුදු 4 ට විතර කලින් සිංහල අවුරුද්ද දවසක මායි, අපේ නැන්දගෙ පුතයි, අපේ ගෙදර ළඟ ගෙදරක අයිය කෙනෙකුයි ඒ අයියගේ ගෙදර හවස 5 ට විතර සෙට් උනා...එදා අම්මල ගමනක් ගිහින්...රෑ වෙද්දි එනවා කිව්ව නිසා ඒ එන්න කලින් බීල ඉවර කරන්න හිතාගෙන තමයි සෙට් උනේ....

    ෆ්‍රෑන්ක්ලින් බොතලයක් තිබ්බේ...තුන්දෙනා ඕක ගැසුවා...මදි පාඩුවට බියරුත් ගැසුවා අන්තිමට...බියර් ගැසුවා විතරයි මට අවුල්:nerd:.... නන්න වෙන්න වැදුනා:baffled:....

    කොහොම හරි අම්මල ගෙදරට එන්න කලින් යන්න ඕන නිසා එළියට බැස්ස අපි දෙන්න ගෙදර යන්න...එච්චරයි මට මතක:(....ආයේ continue උනේ පහුවදා උදේ මූණේ පැත්තකට දැනුනු සීතලක් හින්දා:lol:...අෆ්ෆා.... කොට්ටෙ කබරයා ගිහින්:baffled:...ඒක තමයි සීතලට දැනිලා තියෙන්නේ....

    නැගිටල වට පිට බැලුවා.....වෙන අවුලක් නෑ:)..පොඩ්ඩක්වත් බිමට දාල නෑ... කොට්ටෙන් පිට බිංදුවක් වත් දාල නෑ....වෙරි උනාට වැඩේ තිතට කරලා තියනවා:rofl:....

    නැගිටල ගියා එළියට...අම්මලා අවුලක් නෑ...ඒ කියන්නේ නෝන්ඩි වෙලා නෑ...:) මස්සිනා කාරයවත් ඇදගෙන පැත්තකට ගිහින් ඇහුවා බීපු පොට් එකෙන් එළියට ආවට පස්සෙ මොකද උනේ කියලා.....

    එතනින් පාරට ආපු ගමන් මං ජෙට් එක වගේ ගෙදර දිව්වලු පට්ට කළුවරේ...අම්මල එනව යකෝ දුවපාන් කියාගෙන...ඒ උනාට අම්මල එවෙල ඇවිල්ල නෑ:no::no:.... මට ඩෝප් පිට දුවල තියෙන්නේ:lol::lol:...අරුත් පස්සෙන් දුවගෙන ඇවිත් ගෙදරට යනකංම...පිස්සු මරගාතේ මං වෙන ගෙදරකටවත් පැන්නොත් මේ රෑ:rofl:....

    ආපු ගමන් මං කෙලින්ම මගේ කාමරේට ගිහින් සරමක් ඇඳගෙන නිදාගත්තළු.... අවුලක් නෑ කියල හිතල අරුත් එහා පැත්තෙ කාමරේට ගිහින් නිදාගෙන....

    එතකොට මෙන්න මූට ඇහෙනවලු සද්දයක්:eek:.... මං එහෙට මෙහෙට පනිනවා, කාමරේ තියන මේසෙ එහෙ මෙහෙ වෙනවා වගේ:shocked:...මූ ටක් ගාල දුවන් ඇවිත් කාමරේට..(මගේ කාමරේ තියෙන්නේ ගෙදරින් එළියට වෙන්න ගෙදරටම අල්ලල හදපු ඔෆිස් රූම් එකක් වගේ).....

    අරූ ඇවිත් බලද්දි මං මේසෙ උඩට නැගල කබරයා දාන්න හදනවලු ජනේලෙන්...ජනේලෙන් ඔළුව දාන්න බෑ ඒත්...ග්‍රිල් එකක් තියන නිසා....ජනේලෙත් වහල ලු.... මං මේසෙට නැගල ජනේලෙට උඩින් තියන බීරළු අස්සෙන් ඔළුව දාන්න ට්‍රයි එක ළු:lol::lol:....ඒ අස්සෙ සරමත් වැටිල අමු හෙළුවෙන්:baffled::baffled:.....

    අරූ මට කබරයා දාන්න භාජනයක් ගෙනත් තියද්දිම අම්මල එන සද්දෙ ඇහිල:eek:...මට කිව්වලු නිදා ගනින් සද්ද නොකර අම්මල එනව කියල..මං එහෙම්ම මේසෙ ඉඳන් පැන්නලු ඇඳට:lol::lol::lol:.... අරූ හිතල තියෙන්නේ ඇඳ පොලුත් කඩාගෙන බිමට වැටෙයි කියලා:rofl::rofl:...

    මට රෙද්දකුත් පොරවල මූ ගිහින් ක්ෂණිකව නිදාගෙන උගේ කාමරේ....අම්මල ඇවිත් දොර අරිනකොටම මූට ඇහිලා ආයෙත් මං මේසෙ උඩට පනින සද්දේ:eek:...

    මූ ඇස් දෙක තද කරල පියාගෙන කොට්ටෙට මූණ ඔබා ගත්තලු:lol::lol::lol: අද නම් ඔක්කොම නෝන්ඩි වෙලා උටත් බැනුම් අහගෙන රෑම එළියට බහින්න වෙයි කියල හිතල....වෙලාවට ඊට පස්සෙ උදේ වෙනකන් මං සද්ද බද්ද දාල නෑ:no:....

    මේ සීන් එක ඌ කියපු නිසා දන්නවා ඇරෙන්න මට මෙලෝ මතකයක් නෑ...එදා ඉඳන් බීපු වෙලාවට බියර් කිට්ටු කරන්නේවත් නෑ:)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    එතනින් පාරට ආපු ගමන් මං ජෙට් එක වගේ ගෙදර දිව්වලු පට්ට කළුවරේ...අම්මල එනව යකෝ දුවපාන් කියාගෙන...

    අරූ හිතල තියෙන්නේ ඇඳ පොලුත් කඩාගෙන බිමට වැටෙයි කියලා:rofl::rofl:...

    මේ සීන් එක ඌ කියපු නිසා දන්නවා ඇරෙන්න මට මෙලෝ මතකයක් නෑ...එදා ඉඳන් බීපු වෙලාවට බියර් කිට්ටු කරන්නේවත් නෑ:)

    :lol::lol:

    යකො බොනව කියල ඔයාකාර බොනවද උඹල සිහි නැති වෙන්නම :sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol:

    යකො බොනව කියල ඔයාකාර බොනවද උඹල සිහි නැති වෙන්නම :sorry:

    බෝතලයයි ගැසුවේ බං....බියර් කලවං උනාම උතුර දකුණ මාරු උනා:lol::lol:...

    අනික බොන්න සෙට් වෙච්ච ගෙදර එකා හොරට ගැසුවේ:growl:... අයියයි මායි ළඟ නැමුවා ක්ෂණිකව යන්න ඕන හන්දා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    කබරයා සීන් එකක් ඊයේ යාළුවෙක් කියපු නිසා මේක මතක් උනේ...

    මීට අවුරුදු 4 ට විතර කලින් සිංහල අවුරුද්ද දවසක මායි, අපේ නැන්දගෙ පුතයි, අපේ ගෙදර ළඟ ගෙදරක අයිය කෙනෙකුයි ඒ අයියගේ ගෙදර හවස 5 ට විතර සෙට් උනා...එදා අම්මල ගමනක් ගිහින්...රෑ වෙද්දි එනවා කිව්ව නිසා ඒ එන්න කලින් බීල ඉවර කරන්න හිතාගෙන තමයි සෙට් උනේ....

    ෆ්‍රෑන්ක්ලින් බොතලයක් තිබ්බේ...තුන්දෙනා ඕක ගැසුවා...මදි පාඩුවට බියරුත් ගැසුවා අන්තිමට...බියර් ගැසුවා විතරයි මට අවුල්:nerd:.... නන්න වෙන්න වැදුනා:baffled:....

    කොහොම හරි අම්මල ගෙදරට එන්න කලින් යන්න ඕන නිසා එළියට බැස්ස අපි දෙන්න ගෙදර යන්න...එච්චරයි මට මතක:(....ආයේ continue උනේ පහුවදා උදේ මූණේ පැත්තකට දැනුනු සීතලක් හින්දා:lol:...අෆ්ෆා.... කොට්ටෙ කබරයා ගිහින්:baffled:...ඒක තමයි සීතලට දැනිලා තියෙන්නේ....

    නැගිටල වට පිට බැලුවා.....වෙන අවුලක් නෑ:)..පොඩ්ඩක්වත් බිමට දාල නෑ... කොට්ටෙන් පිට බිංදුවක් වත් දාල නෑ....වෙරි උනාට වැඩේ තිතට කරලා තියනවා:rofl:....

    නැගිටල ගියා එළියට...අම්මලා අවුලක් නෑ...ඒ කියන්නේ නෝන්ඩි වෙලා නෑ...:) මස්සිනා කාරයවත් ඇදගෙන පැත්තකට ගිහින් ඇහුවා බීපු පොට් එකෙන් එළියට ආවට පස්සෙ මොකද උනේ කියලා.....

    එතනින් පාරට ආපු ගමන් මං ජෙට් එක වගේ ගෙදර දිව්වලු පට්ට කළුවරේ...අම්මල එනව යකෝ දුවපාන් කියාගෙන...ඒ උනාට අම්මල එවෙල ඇවිල්ල නෑ:no::no:.... මට ඩෝප් පිට දුවල තියෙන්නේ:lol::lol:...අරුත් පස්සෙන් දුවගෙන ඇවිත් ගෙදරට යනකංම...පිස්සු මරගාතේ මං වෙන ගෙදරකටවත් පැන්නොත් මේ රෑ:rofl:....

    ආපු ගමන් මං කෙලින්ම මගේ කාමරේට ගිහින් සරමක් ඇඳගෙන නිදාගත්තළු.... අවුලක් නෑ කියල හිතල අරුත් එහා පැත්තෙ කාමරේට ගිහින් නිදාගෙන....

    එතකොට මෙන්න මූට ඇහෙනවලු සද්දයක්:eek:.... මං එහෙට මෙහෙට පනිනවා, කාමරේ තියන මේසෙ එහෙ මෙහෙ වෙනවා වගේ:shocked:...මූ ටක් ගාල දුවන් ඇවිත් කාමරේට..(මගේ කාමරේ තියෙන්නේ ගෙදරින් එළියට වෙන්න ගෙදරටම අල්ලල හදපු ඔෆිස් රූම් එකක් වගේ).....

    අරූ ඇවිත් බලද්දි මං මේසෙ උඩට නැගල කබරයා දාන්න හදනවලු ජනේලෙන්...ජනේලෙන් ඔළුව දාන්න බෑ ඒත්...ග්‍රිල් එකක් තියන නිසා....ජනේලෙත් වහල ලු.... මං මේසෙට නැගල ජනේලෙට උඩින් තියන බීරළු අස්සෙන් ඔළුව දාන්න ට්‍රයි එක ළු:lol::lol:....ඒ අස්සෙ සරමත් වැටිල අමු හෙළුවෙන්:baffled::baffled:.....

    අරූ මට කබරයා දාන්න භාජනයක් ගෙනත් තියද්දිම අම්මල එන සද්දෙ ඇහිල:eek:...මට කිව්වලු නිදා ගනින් සද්ද නොකර අම්මල එනව කියල..මං එහෙම්ම මේසෙ ඉඳන් පැන්නලු ඇඳට:lol::lol::lol:.... අරූ හිතල තියෙන්නේ ඇඳ පොලුත් කඩාගෙන බිමට වැටෙයි කියලා:rofl::rofl:...

    මට රෙද්දකුත් පොරවල මූ ගිහින් ක්ෂණිකව නිදාගෙන උගේ කාමරේ....අම්මල ඇවිත් දොර අරිනකොටම මූට ඇහිලා ආයෙත් මං මේසෙ උඩට පනින සද්දේ:eek:...

    මූ ඇස් දෙක තද කරල පියාගෙන කොට්ටෙට මූණ ඔබා ගත්තලු:lol::lol::lol: අද නම් ඔක්කොම නෝන්ඩි වෙලා උටත් බැනුම් අහගෙන රෑම එළියට බහින්න වෙයි කියල හිතල....වෙලාවට ඊට පස්සෙ උදේ වෙනකන් මං සද්ද බද්ද දාල නෑ:no:....

    මේ සීන් එක ඌ කියපු නිසා දන්නවා ඇරෙන්න මට මෙලෝ මතකයක් නෑ...එදා ඉඳන් බීපු වෙලාවට බියර් කිට්ටු කරන්නේවත් නෑ:)
    ෆ්‍රෑන්ක්ලින් ගහල මමත් ඇදගෙන වැටුනා :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දවසක් දා එළකිරි එකේ එකෙකුයි මමයි තවත් එළකිරි එකෙකුයි
    සේටාර් උනා කඩවත පැත්තේ අහවර වෙලා එනකොට 3 උදේට වගේ
    ඔන්න බයික් වල එනවා මඟදී හමුදාවේ උන් සෙට් එකක් නැවැත්තුව අපිව
    අනිත් බයික් එකේ ගියපු එළකිරි එකා ඇඹරි ඇඹරි බැහැගෙන මොනාද හොයනවා
    මෙන්න යකෝ මූ ඇවිල්ලා හමුදාවේ ලයිසන් ඉන්ෂුවරන්ස් අයිඩේන්ටි කාඩ් සේරම
    පෙන්නනවා
    හමුදා කාරයෝ එකසිය ගානට හිනා වෙනවා
    බිල කියලා උන්ට මාට්ටු හොඳටම
    අරූ ආයෙත් සේරම ටික ලොකර් දැම්මා ලොල්
     
    Status
    Not open for further replies.