bagayak withara biwwama thamai podi kik ekak enne.


රගර් මැච් එකේදි මොකෝ උනේ මාමේ

bagayak withara biwwama thamai podi kik ekak enne.



Apith ehema thama... No money... GAL thamai gahanneapita mona whiskey da. Rockland Coconut Arrack
man baage nam gahala thiyenawa.. boothalayak nam thaniyen gahala na...



![]()
රගර් මැච් එකේදි මොකෝ උනේ මාමේ![]()
eeka wadak nehe. semi finals wala ape group eka paradai. bothal 2k da koheda thibuna. hari kattiyak hitiye nehe set wenna.


Apith ehema thama... No money... GAL thamai gahanneman baage nam gahala thiyenawa.. boothalayak nam thaniyen gahala na...
thaniyen gahanawa nam ekko boot songs tikak dagena ahana gaman Manoo paarak gaha gannawa..
set unoth ithin Rate nathi wal pal politics Love duka kandula wirahasa okkoma desaa baanawa...![]()
ananthai yako.. passe kiyannam kathawak dekak..
ewa mathak wenakotath adenawa

මෙක උනේ ඊයේ. සාමාන්‍යයෙන් මම සතියකට සැරයක් විතර බෝතලයක් ගේනවා. ඊයෙත් එකක් ගේනවා. බොරැල්ලේ කීල්ස් එකෙන් ගත්තේ එතන තවම පරණ ගාන. කෝකටත් කියල බැදපු රට කජු පැකට් එකකුත් ගත්ත බයිට් එකට හවස් වෙලා ගිහින් මොනවා හරි ගේනවා කියල හිතාගෙන හිටියේ.
හවස 5 වගේ වෙනකොට ධාරානිපාත වැස්සක් පාත් උනා. දැන් කොහෙද කඩේ යන්නේ. වැස්ස අඩුවෙනකම් කියල ටිකක බලන් උන්න. එත් එහෙම උනේ නැහැ. දිගටම හිටු කියල වහිනවා.
මම සාමාන්‍යයෙන් බොන්නේ බැල්කනියට ගිහින්. එතන කාටවත් කරදරයක් නැහැ. නැත්තම් වයිෆ් සද්දේ දානවා ගේ පුරාම සිකරට් දුම කියල.
මේ පැත්තට වහිනකොට හරියට අකුණු ගහනවා. ඒ හින්ද කොම්පියුටරෙත් ඔෆ් කරලා ADSL එකත් ගලවල දැම්ම. කොහොම හරි ගේ ඇතුලේ ඉගෙන පොඩි ෂොට් එකක් දැම්ම. වාසනාවකට වැස්ස අඩු කළා. ඔක්කොම ලට්ටලොටට ටිකත් අරන් ගිය බැල්කනියට.
![]()
එතන මේ ජාතියේ ප්ලාස්ටික් පුටු 2 කුයි ප්ලාස්ටික් මෙසෙකුයි පර්මනට් තියල තියනවා. කලුවරේම ගිහින් වාඩි උන. හපොයි එක පාරටම පස්ස සීතල උනා. පුටුවල වතුර පිරිලා. අයෙත් වෙන සරමකට බැහැල. රටකජු පැකට් එකත් කඩාගෙන දුමක් එහෙම දාගෙන වැඩ ඇල්ලුවා. බෝතලේ අඩිය හරියට එනකොට මගේ අතින් රටකජු පැකට් එක වැරදි පැත්තකින් උස්සල සරමට හැලුන. අහුවෙච්ච ටික අරන් කෑවා.
කතන්දරේ ඉවර කරලා හිස් බාජන ටික ෂොපින් එකකට දාල රෑට කාල නිදාගත්තා.
උදේ තමයි හරි සීන් එක. උදේ වයිෆ් මට චෝදනා පත්‍රයක් දැම්ම. ගේ පුරාම කරපිංචා කෑලියි මුරුක්කු කෑලියි කියල. පස්සේ බලනකොට ඇදෙත් කරපිංචා කෑලි. බැල්කනිය පුරාම රට කජුයි මුරුක්කු කෑලි.
ටික වෙලාවකින් මෙන්න ඒ චෝදනා පත්‍රයට ඇමුණුමක් දාල අංක 1.1 කියල තව චෝදනා පත්‍රයක්. රැ අඩන හිටපු බැනියමයි අර තෙමිච්ච සරමයි බැල්කනියේ බිම දාල ගිහින් කියල.
හැම චෝදනා පත්‍රයම හිනාවකින් ඉවර කළා

cotta road eke ekada? eke liquor thiyada?![]()
ow, eke thiyanawa.


කතන්දරේ ඉවර කරලා හිස් බාජන ටික ෂොපින් එකකට දාල රෑට කාල නිදාගත්තා.
උදේ තමයි හරි සීන් එක. උදේ වයිෆ් මට චෝදනා පත්‍රයක් දැම්ම. ගේ පුරාම කරපිංචා කෑලියි මුරුක්කු කෑලියි කියල. පස්සේ බලනකොට ඇදෙත් කරපිංචා කෑලි. බැල්කනිය පුරාම රට කජුයි මුරුක්කු කෑලි.
ටික වෙලාවකින් මෙන්න ඒ චෝදනා පත්‍රයට ඇමුණුමක් දාල අංක 1.1 කියල තව චෝදනා පත්‍රයක්. රැ අඩන හිටපු බැනියමයි අර තෙමිච්ච සරමයි බැල්කනියේ බිම දාල ගිහින් කියල.
හැම චෝදනා පත්‍රයම හිනාවකින් ඉවර කළා







අපේ පන්තියෙ හිටපු චාමර චාමර (ඒහෙම කියන්නෙ උෟ ගොත හින්ද නම කියනකොට දෙපාරක් කියවෙන හින්ද) ගෙ මාමා මැරිල.
මූට නියම ගේමක් දෙමු කියල පන්තියෙ ඔක්කොම ඉස්සරහ කලිසමේ සිප් අැරල අහවල් ඒක ඒලියට අරන් සුමියගෙ කටේ අැතිල්ලුවම, සුමිය අායෙ තොලකට ලෙවකාලා අනිත් පැත්ත හැරිල නිදියගත්ත.![]()
P.S.
කොමර්ස් උගන්නපු ග්‍රේටා මිස් පිටිපස්සෙන් පන්තියට අැවිත් කියල දන්නෙ "මුන්ව හදන්ඩ බෑ කියල කෑ ගහද්දි"![]()



හෙට පෝය හින්ද අද මම බෝතලයක් ගේනවා. රොක්ලන්ඩ් කොකනට් ඇරක් එකක්, කීල්ස් එක තවම පරණ ගණන් මයි. ලබන සතියේ තමයි ලු ගණන් වැඩි කරන්නේ
මම පෙරේද මාලඹේ සතොසෙන් බෝතලයක් ගත්ත 1080 (මෙන්ඩිස් ඕල්ඩ් ඇරැක්). අපි ඒක ගහ ගහ ඉන්නකොට තව එකෙක් ආව ඒ බෝතලයක් අරන් ඌ ඒක අරන් තියෙන්නෙ වෙන බාර් එකකින් 1200. 
ko kattiya bonna patan gattada?api thawa tihikin set wenawa
පෝය දවසේ.......?? 
5 denek bothalayak bonawa kiyanne ekek gahala thiyenne 125-200 ml wage pramanayak ne. aiyo 200 k beela kabaraya danna. bonna bari nam nobee inna. iye mama thaniyama bothalayak gahuwa. hondata kaala joliye nida gaththa.
නැන්දි ගේම කෝල් කරන්නේ නැද්ද මාමේ ....?? තනියම බෝතලයක්ට වග කියනකොට....??5 denek bothalayak bonawa kiyanne ekek gahala thiyenne 125-200 ml wage pramanayak ne. aiyo 200 k beela kabaraya danna. bonna bari nam nobee inna. iye mama thaniyama bothalayak gahuwa. hondata kaala joliye nida gaththa.



ඈමම පෙරේද මාලඹේ සතොසෙන් බෝතලයක් ගත්ත 1080 (මෙන්ඩිස් ඕල්ඩ් ඇරැක්). අපි ඒක ගහ ගහ ඉන්නකොට තව එකෙක් ආව ඒ බෝතලයක් අරන් ඌ ඒක අරන් තියෙන්නෙ වෙන බාර් එකකින් 1200.
එහෙම උන්ට ඕනේ ඕනේ විදිහට වැඩි කරන්න පුලුවන්ද බන්.
මාළඹේ සතොසේ ලිකර් ශොප් එක තියෙනවද බං දැන්.....?? 