වෙලමැද බාර් එක හෙන ෆේමස් නේ ඒ හරියේ...
පට්ට චිස් ඔම්ලට් එකක් තියෙනවා ඒකේ..
එතන සෙට් වෙමු. කුසලයා හොරෙන් හරි ගසයිද දන්නේ නෑ..
ela ela aniwa set wemu........
වෙලමැද බාර් එක හෙන ෆේමස් නේ ඒ හරියේ...
පට්ට චිස් ඔම්ලට් එකක් තියෙනවා ඒකේ..
එතන සෙට් වෙමු. කුසලයා හොරෙන් හරි ගසයිද දන්නේ නෑ..
මේන් බොන එක නවත්තලා වයින් විතරක් බොනව කියපු උන්![]()
මම මේ කියන්න හිතුවා විතරයි..... අපි නොදන්න පෙරා....


ara ahawal elakiri eke ekage bar eka asala darshanayak
uge bar ekema mehemath siduweemak una
bomuda bomuda


340 ibow much is a carlsberg special brew bottle after price revision?
ඕව ගැන විස්තර කියල ත්රෙඩ් එකක් දාපන් මචං..මෙහේ ඉන්න කස්ටියට දැනගන්නත් එක්ක
හෑ උඹත් කුරණද.... ඌත් එහේ නේ ඉන්නේ... ඌ මගේ මසියා
....
මාත් සෑහෙන කාලයක් ඔහේ හිටියා....පොඩි කාලේ![]()




dan nam beema sahenna Limit karanna wenawa
ඉඳල හිටලවත් බොන එක නවත්තන්න වෙන්නේ මෙහෙම ගියොත් නම්![]()
SLIIT එකේ උන් ජෙටර්ස් එකට යන්නමනේ බං හවස් අතේ කතා කරන්නේ..... අද ශොප් එකට ආවා තුන් දෙනෙක්.... ජෙටර්ස් දුවන්න ටෝක......![]()
![]()
එහෙම තමයි යකෝSLIIT එකේ උන් ජෙටර්ස් එකට යන්නමනේ බං හවස් අතේ කතා කරන්නේ..... අද ශොප් එකට ආවා තුන් දෙනෙක්.... ජෙටර්ස් දුවන්න ටෝක......![]()
![]()
ekek innawa
කවුද බං ඒ....
අදත් වහිනවා..දැන් ඉතින් මේව දැක්කාම අදත් බොන්න හිත කියනවා![]()
බියර් එකක් වනාගෙන ගෙදර පලයන් එහෙනම්... අරක්කු බීලා කුජීත වෙනවට වඩා බියර් එකේ එන හීනී ආතල් එක සුපිරී බන්...!
කවුද බං ඒ....
අදත් වහිනවා..දැන් ඉතින් මේව දැක්කාම අදත් බොන්න හිත කියනවා![]()

beer can dekak gehuwa nam hodatama athiබියර් එකක් වනාගෙන ගෙදර පලයන් එහෙනම්... අරක්කු බීලා කුජීත වෙනවට වඩා බියර් එකේ එන හීනී ආතල් එක සුපිරී බන්...!
මුට හෙන ඉක්කාව මගෙත් එක්ක සෙට් වෙන්න.. ඔහොම ඉතින් අපි දවස් 3ක් විතර සෙට් උනා.. මුටත් හෙන සැටිස්..
සැලූන් එකේ නිසා මූ ටිකක් සමාජ ආශ්රය වැඩී මට වඩා... තුන් දෙනා එක්ක බෝතලේ වාෂ්ප උනා.. ඊළඟ බෝතලේටත් මම සල්ලි දුන්නේ... සැලූන් මල්ලි පස්සේ දෙන්නම් කියපු නිසා... හැමදාම මූ පස්සේ දෙන්නම් කියලා පස්සේ මතක නෑ.. මම හැමදාම වියදම් කරන්න ඕන...
කොහොම හරි මගෙන් රැපියල් 2000ක් වෙන්න කුඩු.. මම සල්ලි වියදම් කරන්නයි වෙන කොහෙවත් ඉන්න උන් බොන්නයි..
මට ඕකට මල පැන්නා... මම අකමැතිම දෙයක් ඕක.. ශොට් එකක් දෙකක් දාන එක වෙනම දෙයක්.... මට නම් ලැජ්ජයි මම වියදම් නොකර පිනට බොන එකට.. මම එහෙම කරන්නෙත් නෑ...
පාරේ මිනිස්සුත් බලනවා... කෝම හරි මම පයින් ගෙදර එන්න ආවම මූ පස්සෙන්ම ආවා.. ඇවිත් ගේ ගාව පාර අයිනෙන් දාලා ගියා...
පහුවෙනිදා කසින් අයියට කතා කරලා විස්තරේ කිව්වා.. ගිහින් ඕපන් කතා කරලා සමාදාන කර ගනින් කිව්වා... උගේ සැලූන් එකට එහා පැත්තේ අපේ කඩේකුත් තියෙනවා.. මම ඔතනට යද්දි එද්දි ඕකව මීට් වෙනවා... මූණ දෙන්නත් බෑ.. මාර උට්ටක් උනේ..
දවසක් මම අපේ ශොප් එකට යද්දි මූ මට කථා කලා... කඩේ පිටිපස්සට ගිහින් ඌත් ඕපන් කථා කලා.. මමත් ඕපන් කථා කලා.. උඹත් බීලා හිටියේ මමත් බීලා හිටියේ.. වෙච්ච දෙයක් උනා නම් ඒවා ශේප්.. අපි මිනිස්සු.. වැරදි වෙනවා.. පස්සේ මම කියපුවට උට අප්සෙට් කිව්වා.. ආයේ මගෙත් එක්ක බොන්න එන්නේ නෑ කිව්වා... මගේ කොණ්ඩේ කැතට කපන්නේ නෑ කිව්වා.. 
වරෙන් ඕන වෙලාවක අවුලක් නෑ කිව්වා.....
. ඌ ලස්සනට කපන නිසා... පස්සේ පස්සේ ගියාට මූ බොන සීන් කථා නෑ.. කොණ්ඩේ කපා ගත්තා ආවා... කාලෙත් එක්ක සීන් එක අමතක උනා... දැන් නම් ආයේ බොක්ක වගේ.. ඒත් දෙන්නගේම යටි හිතේ සීන් එක තියෙනවා... එක දවසක් මට බොන්න කථා කලා.මම බෑ කිව්වා...
සෝ ඕකටත් ඌ මගෙත් එක්ක ආයේ සෑහෙන්න සෙට් උනා.. මේ සෙනසුරාදා ගෙදර පාර්ටි එකක් කියලා මට එන්න කිව්වා අනිවා... මට නම් තවම බයයි.. මූ වෙරි උනාම ටිකක් කියෝනවා.. අරක ඇදිලා ආවොත් විනාසයි.. නොගිහින් ඉන්නයි කල්පනාව... බීලා වෙච්ච එකම රණ්ඩුව ඕක තමා... 