katunayake ban office, mama office awillath pissuwak kelala, lokka file ekak genna kiyala mama file eka aran office eka watema giya kawda genna kiwwe kiyala meter nathuwa. aye set wemu kusalayage gedara set wenawa boru api uta wedding eke dipu rag eke hatiyata uge gani ape muna balanneth na dan![]()

මොකද්ද උඹලා කරේ? මට ට්‍රේනිං එක සෙට් උනානේ ඩුබායි වල.
මම නම් ගෙදර ගියා නෝන්ඩි නැතුව. යතුර අතේ තිබුන නිසා නාලා නිදියාගත්තා. එදා අම්මලත් ඇවිත් හිටියා අපේ ගෙදර.


මි.
එද්දි උගේ කාර් එකේ ආවේ... අම්මෝ එනකන් මූ මට කුණුහරුපෙන් බයිනවා... කැ!@#$යා තෝ මට එකක් කියලා එතන එකක් කියනවා...
මම ගොනා සේ අහන් ආවා..
වෙන දෙයක් කතා කරපන් කියනවා.... 
... ඌත් එහේ නේ ඉන්නේ... ඌ මගේ මසියා

