බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

ඉඩ නෑ තියාගන්ඩ

ඔය ටික තියන් ඉන්නෙත් ඒකතු වෙනකන් විසි කරන්ඩ


http://imageshack.com/a/img907/8113/9q3q3i.jpg

I beg my pardon from other Elakiri Members as this may be bit annoying to you. But I think we should get some action against the unfair acts of fools.

හෙන ගහනවා ඕයි:growl:
ඔන්න දෑන් තමා ඉරිසියා හිතෙන්නේ රෙප් කපන්න:(
 
  • Like
Reactions: smad

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙන ගහනවා ඕයි:growl:
    ඔන්න දෑන් තමා ඉරිසියා හිතෙන්නේ රෙප් කපන්න:(

    ඊයා බං ජරාව. හෙට පෝය අනිත් එක. බේබද්දෙක් වෙන්න එපා සහෝ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං යනෝ..
    හෙට පෝය. ඔය වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න නාකි හෙට සිල් ටිකක් ගනිල්ලා..
    ජය වේවා!!!
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Sorry

    :(
    අනේ සමාවෙයන් මචන්
    මාත් ලංකාවෙදි IDL Black Label වලින් පටන් ගත්ත පොරක් තමා
    අදටත් ලංකාවට ගිය ගමන් හොයන්නෙ අපේ බඩු තමා
    අපේ රටේ ඒව මෙහෙ නෑනෙ:no:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හෙට පෝය හින්ද අද මම බෝතලයක් ගේනවා. රොක්ලන්ඩ් කොකනට් ඇරක් එකක්, කීල්ස් එක තවම පරණ ගණන් මයි. ලබන සතියේ තමයි ලු ගණන් වැඩි කරන්නේ





    :eek::eek::eek::eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    REP.jpg


    මා ඒලකිරියට අා දා පටන් අද දක්වා රෙප් හිගා කා නැත

    මට මහ ලොකු රෙප් ප්‍රමාණයක්ද නැත

    මගේ කොටු ගණන වැඩිවී අැත්තේ සාමාජිකයෙකු වෙලා සිටි කාලයට මිස පෝස්ට් දමා නම් නොවේ

    මට කොච්චර රෙප් තියනවද නැද්ද යන්න ගැන මම මේ වනතුරු කිසි දිනක වදවී නැත


    මගෙ පඩියෙ යෙන් කපා මිස රෙප් කපා මට රිද්දන්ඩ බැරිය:P

    මාගේ රෙප් කපපු මහත්තයාට ලොකුවට පෙනෙන පිණිස ඒදා කල වැරැද්ද අද හිතාමතාම කරමි



    ඔය තියෙන්නෙ පහුගිය මාස 3 අැතුලත මම බීපු බෝතල්

    කලින් බීපුව විසිකරල ඉවරයි

    ඉඩ නෑ තියාගන්ඩ

    ඔය ටික තියන් ඉන්නෙත් ඒකතු වෙනකන් විසි කරන්ඩ


    http://imageshack.com/a/img907/8113/9q3q3i.jpg

    I beg my pardon from other Elakiri Members as this may be bit annoying to you. But I think we should get some action against the unfair acts of fools.






    ගණන්ගන්න එපා මචෝ....:)

    නිසි කලට නිසි දේවල් කරන්න අවස්ථාව නොලැබුන අවාසනාවන්තයෝ පිරිසක් ඉන්නවා මේක බලන්....:(
     
    • Like
    Reactions: madushankads

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අරක්කු බොන හැමෝම බේබද්දො නෙමෙයි
    නොබොන හැමෝම මහත්වරුත් නෙමෙයි
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    හෙට පෝය හින්ද අද මම බෝතලයක් ගේනවා. රොක්ලන්ඩ් කොකනට් ඇරක් එකක්, කීල්ස් එක තවම පරණ ගණන් මයි. ලබන සතියේ තමයි ලු ගණන් වැඩි කරන්නේ

    :shocked: දැන්ම ස්ටොක් කර ගත්තොත් නම් මුද්‍රණ මාමිට ලාබයි වගේ..... :D :P
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මෙන්න මගෙනුත් ත්‍රෙඩ් එක ගෙනියන්න sup එකක්..

    ගල් උපහාර ගීය - නිව් වෝසන්


    ඇම්ටිය දී .. දැල් කඩයෙන් අරන් එන්නෙ ගල්
    හිටු එන...කල්.... ඇයි උඹ මල්...
    හිටු එන කල්.... ඇයි උඹ මල්.
    මල් වගේද බං..... ගල්.

    එන හැම හුත් තම කෙලින්නේ ඇයි කියපන් මට මල්..

    ලියෙ අප්ෂෙට් ගන්න එපා... ගහපන් තව ගල්...

    ඇම්ටිය දී.. දැල් කඩයෙන් අරන් එන්නෙ ගල්

    හිටු එන...කල්.... ඇයි උඹ මල්...
    හිටු එන කල්.... ඇයි උඹ මල්.
    මල් වගේද බං..... ගල්.

    අද රට පුරාම තිබ්බත්, එක එක ජාතියෙ ගල්..........
    බෑ පරද්දන්න, අපි ගහන්නේ සංස්ථාවේ ගල්.........


    ඇම්ටිය දී.. දැල් කඩයෙන් අරන් එන්නෙ ගල්
    හිටු එන...කල්.... ඇයි උඹ මල්...
    හිටු එන කල්.... ඇයි උඹ මල්.
    මල් වගේද බං..... ගල්.

    හැම ඉය(ර්) එකේම වැඩි කෙරුවේ.. වරයි මෙතෙක් කල්
    මේ අවුරුද්දට දෙවා රයයි තියැන් නෙපැයි උල්


    ඇම්ටිය දී.. දැල් කඩයෙන් අරන් එන්නෙ ගල්
    හිටු එන...කල්.... ඇයි උඹ මල්...
    හිටු එන කල්.... ඇයි උඹ මල්.
    මල් වගේද බං..... ගල්.

    ගල් ගහපු එවුන් රජ උනාම.. ගහන්නේ නෑ ගල්
    ඒ රෙද්ද නිසා තමයි මචෝ ..කවදත් ගල් මුල්

    ඇම්ටිය දී දැල් කඩයෙන් අරන් එන්නෙ ගල්

    හිටු එන...කල්.... ඇයි උඹ මල්...
    හිටු එන කල්.... ඇයි උඹ මල්.
    මල් වගේද බං..... ගල්.


    මුන් හැතිකරේම වැන සෙන්නට ගහපිය බන් පොල්
    පොල් ගහලා ඇවිත් හැන්දෑවට ගහමු මචං ගල්


    සාදර අනුග්‍රහය - DCSL


    මම නම් බොන්නේ නෑ...ඒ උනාට අතල් සිද්දි නම් ඒමට තියනවා...මොකද මම තමයි බයිට් කකා බොන තැන්වල ඉන්න එකා
     
    Last edited:
    • Like
    Reactions: RIDER89 and laMir

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙන්න මගෙනුත් ත්‍රෙඩ් එක ගෙනියන්න sup එකක්..





    මම නම් බොන්නේ නෑ...ඒ උනාට අතල් සිද්දි නම් ඒමට තියනවා...මොකද මම තමයි බයිට් කකා බොන තැන්වල ඉන්න එකා



    එහෙනම් කතා ටික දාමුකෝ :)
     
    • Like
    Reactions: prisly

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol: mamath dakka keepa denek ge rep karapala thibba... :D kawuru karanwada manda... moko wenne ada?


    අදත් වැඩ තමයි බන් ඉතින්...:)

    හවස් වෙලා පොඩ්ඩක් සෙට් වෙන්න අදහසකුත් නැතුවාම නොවේ:baffled:
     
    Status
    Not open for further replies.