බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොමද මෙතන බීම..

    ඔය අනුරාධපුරේ මිහින්තලේ පේන කිට්ටුව වෙලක්..
    අපේ මන්නාරම ට්‍රිප් එක ඉවර වෙලා කොළඹ එන ගමන්.
    ඔය ගහ යට තියාගෙන ගසන්නේ ඉතුරු වෙච්චි බකාඩි කොටයක්..
    කිරියේ සුප්‍රසිද්ධ බෙබාලා තුනක්...

    එකෙක් සුමියා, අනිකා චාමික, අනිකා ඔය පොටෝ එක ගත්තු එකා... :lol:

    304688_10151179987481418_2144325106_n.jpg
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේකේ මේ බොන එවුන් එක්ක දවසක මහා සෙටමෝලකට සෙට් විය යුතු යයි සිතමි!!!
    මහා ඈ...මහා සෙටමෝලකට!!!

    :lol:
    ඉස්සෙල්ලම ෆොරින් බඩු ගසන්න සෙට් වෙන උන්ට ගොඩක් වෙලාවට ඕක වෙනවා...
    පොලීසියෙන් පැන්නා වගේ ගසනව "කෝ බං මේක කොච්චර බිව්වද වදින්නේ නෑ නේ" කියලා..
    තැපෑලෙන් වැදුනම බඩු බනිස්.. :lol:

    එක දවසක් ඇපල් එකක් ගැහුවා ඉස්සර වෙලාම...
    එක බොද්දි නම් ඔඩිකලෝන් බොන්න වගේ....
    ඒත් අවුලක් නැතිව ගහනවා...
    බොන ගමන් බනිනවා ඒක හදපු එකාට වෙරි නැහැ කියල...
    ඒ අස්සේ තව දෙකක් ගෙනත්...
    අපි 3 දෙනෙක් තමයි සෙට් උනේ...
    ටිකකින් මවුස් පොයින්ටරේ ස්පීඩ් එක උපරිම කළා වගේ...
    ඔලුව හරවද්දී ඇස් දෙක ගැලවිලා යන්න වගේ...
    හිතා ගන්න බැරි වෙද්දී බඩු...
    කියන්නවත් ලැජ්ජයි...
    මම ශේප් එකේ එකෙක්ගෙන් ඇහුව මොකෝ බං තවම මොකුත් දැනෙන්නේ නැත්තේ කියලා...
    ඌ කියනවා ඒක තමයි බං කියල...
    ටිකකින් ඌ ඇපල් ඒක නැතිව සැන්ඩි වලට ගෙනාව ක්‍රීම් සෝඩා එක උගේ ග්ලාස් එකට දාගෙන බොනවා...
    අරක්කු රස නැති නිසා බොනවලු...
    මට නොකිවුවට ඌටත් බඩු...
    කොහොම හරි බෝතල් 3 ඉවර වෙද්දී, නාග සලන් තමයි...
    පුටුවෙන් නැගිටින්න හිතෙන්නේ නැහැ...
    ඒකෙම නිදියන්න හිතෙන්නේ...
    ගෙදර යන්න පාරත් මතක නැහැ...
    කොහෙද ඉන්නේ කියලවත් දන්නේ නැතිවෙන්න බඩු..
    ඒ අස්සේ අපේ එකෙක් පුටුවෙම චු කරලා...
    ප්ලාස්ටික් පුටුව පුරෝලා එකයි...
    නැගිටින්න කම්මැලි නිසා එහෙමම කලාලු...
    කොහොම හරි වෙලාවට මල්ලි මාව හොයන් ඇවිත්...
    ඒ නිසා නම්බු බේරාගෙන මම නම් ආව...
    ඌ මාව ශේප් එකේ කාමරෙටම ගෙනිහින් දාල...
    ගෙදරින් දැනගත්ත නම් මම සුන්...
     
    :lol::lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම නම් සින්දු කියන වෙලාවට මාරු වෙලා යනවා...
    බුට් කාපු එකෙක් හිටියෝතින් ඌ අඬනවා තුරුළු කරගෙන බං...
    එතකොට කෙලයි හොටුයි අපේ මුහුණේ...
    සමහර එවුන්ට සින්දු ඇහෙද්දී තමයි තමන් වීරයෝ වගේ තේරෙන්නේ...
    නොදන්නා කෑලි හෙමින් කියල දන්න කොටස ආවම ගමටම ඇහෙන්න ඒ කොටස කියනවා...
    නිකන් නෙවි, අපිටත් කියනවා "කියහන් යකෝ" කියල...

    කොහේ හරි වත්තක තියන් බිවුවොතින් එදාට ඉවරයි...
    වත්තේ ඉඳගෙන උන් බුදි...
    සමහර එවුන් පරණ වලි මතක් කරගෙන වේලිච්ච මඤ්ඤොක්කා පොලුත් අරගෙන එනවා ගහන්න...

    :)

    tamil set ekak ekka beela balapan umbata sangeethema epa wei :)

    kochchara nam sinduma kiala adda bibi.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    uba neda?:lol:

    අවුරුදු 4කින් විතර අරක්කු බිවුවේ නැති උනාට, බොන කාලේ එහෙම වැටුනේ නැහැ බං....
    එහෙම වැටුන නම් මේ කතාවල් කියන්නේ කොහොමෙයි...:lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එක දවසක් ඇපල් එකක් ගැහුවා ඉස්සර වෙලාම...
    එක බොද්දි නම් ඔඩිකලෝන් බොන්න වගේ....
    ඒත් අවුලක් නැතිව ගහනවා...
    බොන ගමන් බනිනවා ඒක හදපු එකාට වෙරි නැහැ කියල...
    ඒ අස්සේ තව දෙකක් ගෙනත්...
    අපි 3 දෙනෙක් තමයි සෙට් උනේ...
    ටිකකින් මවුස් පොයින්ටරේ ස්පීඩ් එක උපරිම කළා වගේ...
    ඔලුව හරවද්දී ඇස් දෙක ගැලවිලා යන්න වගේ...
    හිතා ගන්න බැරි වෙද්දී බඩු...
    කියන්නවත් ලැජ්ජයි...
    මම ශේප් එකේ එකෙක්ගෙන් ඇහුව මොකෝ බං තවම මොකුත් දැනෙන්නේ නැත්තේ කියලා...
    ඌ කියනවා ඒක තමයි බං කියල...
    ටිකකින් ඌ ඇපල් ඒක නැතිව සැන්ඩි වලට ගෙනාව ක්‍රීම් සෝඩා එක උගේ ග්ලාස් එකට දාගෙන බොනවා...
    අරක්කු රස නැති නිසා බොනවලු...
    මට නොකිවුවට ඌටත් බඩු...
    කොහොම හරි බෝතල් 3 ඉවර වෙද්දී, නාග සලන් තමයි...
    පුටුවෙන් නැගිටින්න හිතෙන්නේ නැහැ...
    ඒකෙම නිදියන්න හිතෙන්නේ...
    ගෙදර යන්න පාරත් මතක නැහැ...
    කොහෙද ඉන්නේ කියලවත් දන්නේ නැතිවෙන්න බඩු..
    ඒ අස්සේ අපේ එකෙක් පුටුවෙම චු කරලා...
    ප්ලාස්ටික් පුටුව පුරෝලා එකයි...
    නැගිටින්න කම්මැලි නිසා එහෙමම කලාලු...
    කොහොම හරි වෙලාවට මල්ලි මාව හොයන් ඇවිත්...
    ඒ නිසා නම්බු බේරාගෙන මම නම් ආව...
    ඌ මාව ශේප් එකේ කාමරෙටම ගෙනිහින් දාල...
    ගෙදරින් දැනගත්ත නම් මම සුන්...
    :lol::lol::lol: mama nam ochchara kujeetha wenakam gahanne na.. Limit hari wage therena kota nathara karanwa.... depaarak badu packet una nisa dan bayayi...:no: eeyeth GAL boothlayak set una... baaaama kiuwa mun bala kala.... laawata shot 5/6k wanagena aawa...:dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලොකු තාච්චියක් ගෙනත් පැත්තක හැදැල්ලො බදිනවා...
    ලොකු බාබකිව් ග්‍රල් එකක් ගෙනත පැත්තක බාබකව් දානවා....
    මඥ්ඤොක්කා, බයිට් කඩල එහෙම ගේනවා.....
    කොහොමද ආතල් එක....

    වැඩි වෙලා පැද්දී පැද්දී විසි වේවි ගිහින් බාබකිවු එකේ වාඩි වෙයිද දන්නේ නැහැනේ....
    එහෙම උනොතින් මොකෝ වෙන්නේ හත් දෙවියනේ...:(
    :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලොකු තාච්චියක් ගෙනත් පැත්තක හැදැල්ලො බදිනවා...
    ලොකු බාබකිව් ග්‍රල් එකක් ගෙනත පැත්තක බාබකව් දානවා....
    මඥ්ඤොක්කා, බයිට් කඩල එහෙම ගේනවා.....
    කොහොමද ආතල් එක....
    ekek keeyak daanna oneda?:rofl::rofl::rofl: mata nam malabeta Huuwaka dura... 10 min
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මෙහ්.. අර අරූ (ඔව් ඔව් ඌ තමා) බෝතලයක් තියෙනවාලු. රට එකක්ලු. බොන්න ඕනෙලු.
    ඕකත් ප්‍රශ්නයක්ද නේ ඕයි?

    :lol::lol::lol::lol: Ane ban ubawa mathak weddi mata hina yanawa...

    2009 march hodata mathakai mama bonna gatthu kale mama hodata bonawa ... awa sea lion mozart karayai ,... mamai dan bonawa...

    THoo monada kiwwe !! lol ? mathakada... Owwa bonna epa oi..ai owwa bonne... ara kasunui gani thamai ubawa kanne.. Haiyooo

    ada mokada :lol::lol::lol::lol::lol: HEHEHE pissue ne ? api nam danan hitiya thotath okama wei kiyala.... kohoma unath api denna thaaamath beela na ne ekata :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොකු තාච්චියක් ගෙනත් පැත්තක හැදැල්ලො බදිනවා...
    ලොකු බාබකිව් ග්‍රල් එකක් ගෙනත පැත්තක බාබකව් දානවා....
    මඥ්ඤොක්කා, බයිට් කඩල එහෙම ගේනවා.....
    කොහොමද ආතල් එක....

    උදේ පාන්දර ඉල්ල ඉල්ල හිටපු චිකන් ඩිප් එකක් ගැන කියෙවුවා. ඊට පස්සේ කෑම ලිස්ට් එක දාලා මෝල් කරා. අම්බානක බඩගින්නේ ඉන්න හවස බදින දැල්ලෙක් ගැන කියෝනවා..
    උඹට දෙන්නං අයියේ මම... :growl: :growl: :growl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :)

    tamil set ekak ekka beela balapan umbata sangeethema epa wei :)

    kochchara nam sinduma kiala adda bibi.

    සිංහල සින්දු කියන්නෙත් කෑලි කෑලි...
    අහන එකා තමයි දන්නේ මේ කියන්නේ සින්දු තුනක් කොටස් කියලා....:lol:
    එහෙවු එකේ දෙමල සින්දු මොනවද...
    රිමික්ස් කරනවා කියල හිතාගෙන ඉන්නවා...
    උන්ගේ බයිට් රසයි...
    තලතෙල් වලින් එළඟිතෙල් වලින් උයපුවා කන්නත් ආසයි...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol::lol: Ane ban ubawa mathak weddi mata hina yanawa...

    2009 march hodata mathakai mama bonna gatthu kale mama hodata bonawa ... awa sea lion mozart karayai ,... mamai dan bonawa...

    THoo monada kiwwe !! lol ? mathakada... Owwa bonna epa oi..ai owwa bonne... ara kasunui gani thamai ubawa kanne.. Haiyooo

    ada mokada :lol::lol::lol::lol::lol: HEHEHE pissue ne ? api nam danan hitiya thotath okama wei kiyala.... kohoma unath api denna thaaamath beela na ne ekata :)

    එතකොට මොසාර්ට්කාරයා. ඌ බබාද? ඌ සිල් රෙද්ද පොරවං උන්නු එකා... ඌ එතකොට?
    බොන එක බල්ලට දාපං ඩෝ.. අපි දෙන්න එකට බිව්ව එක විතරනේ නොකලේ.. අනිත් එවුවා... :lol:

    උඹට මාත් එක්ක බොන්න වෙන්නේ නෑ පුතා.. වයින් ගසමු පීප්පයක් උනත් ;)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol::lol: mama nam ochchara kujeetha wenakam gahanne na.. Limit hari wage therena kota nathara karanwa.... depaarak badu packet una nisa dan bayayi...:no: eeyeth GAL boothlayak set una... baaaama kiuwa mun bala kala.... laawata shot 5/6k wanagena aawa...:dull:

    බල කලාම බොන්න ගියෝතින් ඉවරයි...
    අන්තිමට වෙන්නේ උන්ට වඩා අපිට බොන්න...
    අනේ මචං යාලු ෆිට් එකට මේක ගහපන් කියනවා...
    නැත්නම්,
    උඹට අරූ එක්ක බොන්න පුළුවන්, දැන් ලොකු ලයින්නේ... අපි එක්ක බොන්න බැහැනේ කිවුවම ඉතින් අන්තිමට බෝතලයක් විතර බොන්න වෙනවා....
    ලඟදි නම් අරක්කු බිවුවේ නැහැ...
    බියර් තමයි...

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බල කලාම බොන්න ගියෝතින් ඉවරයි...
    අන්තිමට වෙන්නේ උන්ට වඩා අපිට බොන්න...
    අනේ මචං යාලු ෆිට් එකට මේක ගහපන් කියනවා...
    නැත්නම්,
    උඹට අරූ එක්ක බොන්න පුළුවන්, දැන් ලොකු ලයින්නේ... අපි එක්ක බොන්න බැහැනේ කිවුවම ඉතින් අන්තිමට බෝතලයක් විතර බොන්න වෙනවා....
    ලඟදි නම් අරක්කු බිවුවේ නැහැ...
    බියර් තමයි...

    special brew eka 340k kiyapanko dan... :( Saturday gahuwa tin 6k 3 / 3 . elakiri eke bokke FIT ekak ekka gahuwe..:cool: gaanata waduna... :D
     
    Status
    Not open for further replies.