බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    බිව්වාම ගහගන්න හිතෙන්නේ කෝමද බං....:eek::eek:

    අපේ සෙට් එක නම් බිව්වාම සිවුර පොරව ගත්ත වගේ.... උපරිම ධර්මෙන් ම තමයි :lol:

    office eke ewun ekka godak welawata set wenne naha ban...
    ekata hethuwa wenne ekata hitiyata unge niyama swarupe penne biwuwata passe...
    saththu wage....
    apen podi deyak unath kalin wathawakadi, eka maha lokuwata aragena waranganawa....
    ita passe ithin ahan inna ekata ridunama uth ewuwa mewuwa kiyanawa...
    wate inna ewunta ona fun eka nisa un pora danawa...
    anthimata gaththa fun eka iwara wela gedara yanna wenne le kopa wela...
    ethakota magadi mokek hari katha kalath kenthiya pita wenne ugen...
    e nisa mama office set eka ekka set nowena tharam....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    me mase mula bila.. ape eke karpu wadak tiynwa.ra wela danm

    11.gif

    ඕෆ් වෙන්න හදන්නේ...
    රෑ වෙලා එන්නම්...

    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    office eke ewun ekka godak welawata set wenne naha ban...
    ekata hethuwa wenne ekata hitiyata unge niyama swarupe penne biwuwata passe...
    saththu wage....
    apen podi deyak unath kalin wathawakadi, eka maha lokuwata aragena waranganawa....
    ita passe ithin ahan inna ekata ridunama uth ewuwa mewuwa kiyanawa...
    wate inna ewunta ona fun eka nisa un pora danawa...
    anthimata gaththa fun eka iwara wela gedara yanna wenne le kopa wela...
    ethakota magadi mokek hari katha kalath kenthiya pita wenne ugen...
    e nisa mama office set eka ekka set nowena tharam....
    හැබැයි මචං සමහර සෙට් ඉන්නවා බිවුවම කුමන්ත්‍රණ ප්ලෑන් කරන
    පට්ට ආතල් බන් උන් කියන කතා ඇහුවම
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    kamare machan dorawal ehema ube usata thiyenawada

    owu machan...
    e biwuwe nam ape gedara newi...
    yaluwekge gedara...
    godak welawata api set une yaluwekge furniture shop ekak thibuna, anna ehe..
    7pm wage weddi e shop eka wahanawa...
    ithin api uge ammala gedara yanakan indala shop eke pitipassen ringala bonawa hondata wikunanna thiyena cusion putu wala wadi wela...:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ඔෆිස් කෑම සහ හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි දීමනාව අතට දෙන්නේ
    ඉතින් එකෙන් කරන්නෙ කට්ටිය සෙට් වෙලා කුඩු වෙන්න ගසන එක
    බැංකුවෙන් අරගෙන ගසන්න කම්මැලිනෙ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    welawaka setar weemak karamuda
    mama nam kiyanne ena awurudde sinhala awuruddata kalin

    කරමුකෝ...
    එළනේ... ඔන්න සිංහලෙන්ම ගැහුවා....:lol:
    අරු අපේ ගෙදර එනවා කිවුව කොහොමත්...
    දිනුකය..
    ඌවත් සෙට් කොරගමු...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    office eke ewun ekka godak welawata set wenne naha ban...
    ekata hethuwa wenne ekata hitiyata unge niyama swarupe penne biwuwata passe...
    saththu wage....
    apen podi deyak unath kalin wathawakadi, eka maha lokuwata aragena waranganawa....
    ita passe ithin ahan inna ekata ridunama uth ewuwa mewuwa kiyanawa...
    wate inna ewunta ona fun eka nisa un pora danawa...
    anthimata gaththa fun eka iwara wela gedara yanna wenne le kopa wela...
    ethakota magadi mokek hari katha kalath kenthiya pita wenne ugen...
    e nisa mama office set eka ekka set nowena tharam....

    මරා ගන්න උ
    න් හලන එකම තමයි හොඳ...:yes::yes:

    මෙහේ සෙට් එක කියල කිව්වට මාත් බොන්න සෙට් වෙන්නේ අතේ ඇඟිලි ගානට ඉන්න ටික දෙනෙක් එක්ක විතරයි..

    සතා මොකාද බොක්ක මොකාද කියල දැනගෙන
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හැබැයි මචං සමහර සෙට් ඉන්නවා බිවුවම කුමන්ත්‍රණ ප්ලෑන් කරන
    පට්ට ආතල් බන් උන් කියන කතා ඇහුවම

    දේශපාලන වගේ මාතෘකාවක් ආවොතින් කන ඇහිලා බොන්න විදියක් නැහැ...
    අපේ ඉන්නේ හතර දෙනයි මහින්ද මහත්තයාගේ පැත්තේ..
    අනිත් සේරම අනිත් පැත්තේ...
    ජේවීපි එකයි...
    අපි සෙට් වෙන්නෙත් වැලිගම මුහුද අද්දරේ රෙස්ට් එකක...
    හපෝ එපා වෙනවා...

    ගොඩක් වෙලාවට මොකෙක්ගේ හරි කුණු ගොඩක් ඇදගෙන ඌට බනිනවා සෙට් එක එක්කම...
    මරු...
    ඒ වෙලාවට තමයි තේරෙන්නේ එකට එක බත් එක බෙදන කෑවට මුන්ගේ හිත්වල තියෙන දේවල්....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපේ ඔෆිස් කෑම සහ හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි දීමනාව අතට දෙන්නේ
    ඉතින් එකෙන් කරන්නෙ කට්ටිය සෙට් වෙලා කුඩු වෙන්න ගසන එක
    බැංකුවෙන් අරගෙන ගසන්න කම්මැලිනෙ

    :lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ ඔෆිස් කෑම සහ හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි දීමනාව අතට දෙන්නේ
    ඉතින් එකෙන් කරන්නෙ කට්ටිය සෙට් වෙලා කුඩු වෙන්න ගසන එක
    බැංකුවෙන් අරගෙන ගසන්න කම්මැලිනෙ

    බෝනස් එකට තමයි සෙට් වෙන්නේ අපි නම්...
    නැත්නම් කොන්ත්‍රාත් පදනමේ එවුන්ට පඩි දවසට උන්...
    අපිට පඩි දවසට අපි...
    බොන්නත් ආසයි...
    අරුගේ බාර් එකට යමුද...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දේශපාලන වගේ මාතෘකාවක් ආවොතින් කන ඇහිලා බොන්න විදියක් නැහැ...
    අපේ ඉන්නේ හතර දෙනයි මහින්ද මහත්තයාගේ පැත්තේ..
    අනිත් සේරම අනිත් පැත්තේ...
    ජේවීපි එකයි...
    අපි සෙට් වෙන්නෙත් වැලිගම මුහුද අද්දරේ රෙස්ට් එකක...
    හපෝ එපා වෙනවා...

    ගොඩක් වෙලාවට මොකෙක්ගේ හරි කුණු ගොඩක් ඇදගෙන ඌට බනිනවා සෙට් එක එක්කම...
    මරු...
    ඒ වෙලාවට තමයි තේරෙන්නේ එකට එක බත් එක බෙදන කෑවට මුන්ගේ හිත්වල තියෙන දේවල්....
    ape nam machan no politics
    godak welawata enne ape lokko inter course karana ewai
    ape set ekata fit nowena unta game eka dena heti owa thamai
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මරා ගන්න උ
    න් හලන එකම තමයි හොඳ...:yes::yes:

    මෙහේ සෙට් එක කියල කිව්වට මාත් බොන්න සෙට් වෙන්නේ අතේ ඇඟිලි ගානට ඉන්න ටික දෙනෙක් එක්ක විතරයි..

    සතා මොකාද බොක්ක මොකාද කියල දැනගෙන

    අතේ සල්ලි තියෙනවා දැක්කම යාලුවෝ පොරකනවා යන්න...
    ඒත් උන් බොද්දි අපිව හලනවා...

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බෝනස් එකට තමයි සෙට් වෙන්නේ අපි නම්...
    නැත්නම් කොන්ත්‍රාත් පදනමේ එවුන්ට පඩි දවසට උන්...
    අපිට පඩි දවසට අපි...
    බොන්නත් ආසයි...
    අරුගේ බාර් එකට යමුද...
    aha waren waren dawasak dagena set wemu
    den nam u onath nehe:P:P bar eke inna un mama dannawa
    yanna kalin call ekak deela ekekta kiwwama badu tika set karala thiyapan
    kiyala setar wennama gasanna puluwan
    12 wenakam arala thiyenne
    beema nam 9ta iwarai
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ape nam machan no politics
    godak welawata enne ape lokko inter course karana ewai
    ape set ekata fit nowena unta game eka dena heti owa thamai

    දවසක් මරු වැඩක් උනා...
    ඒ සීන් එකෙන් පස්සේ ඌ අපි එක්ක බොන්නේ නැහැ නොන්ඩියට...
    කට්ටිය එකතු වෙලා බොනවා හොඳේ...
    බයිට් එකට චිකන්...
    ඒ අස්සේ එකෙක් හරක් මස් ගෙනත් සුප් එකක් හදලා...
    දැන් කට්ටිය සුප් බීල...
    දන්නවනේ ඉතින් සුප් බීල මස් කටුත් සුප්පනවනේ...
    එකෙක් ඉන්නව ඌ හරක් මස් කන්නේ නැහැ...
    ඒත් අපි රහ කර කර කාපු නිසා මුට කන්න හිතිලා...
    දැන් ගල් 6ක් විතර ඉවරයි...
    අපි සේරම 8ක් හිටියා...
    එකා එකා යනවා පම්ප් දාන්න කියල...
    ඒ අස්සේ අරූ පේන්න නැහැ....
    බලද්දී අපි දැකපු දේට හිනාව නවත්තගන්න බැරි උනා...
    ඌ හරක් මස් කටු හොඳට සුප්පනවා...
    නිකන් කටු නෙවි අපි හොඳට හපලා සුප්පල විසි කරන්න එකතු කරපුව ටික...
    මුගේ හිතේ මේ හොඳ මස් කටු කියලලු...
    ඒ තරමට මුට බඩු...

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    owu machan...
    e biwuwe nam ape gedara newi...
    yaluwekge gedara...
    godak welawata api set une yaluwekge furniture shop ekak thibuna, anna ehe..
    7pm wage weddi e shop eka wahanawa...
    ithin api uge ammala gedara yanakan indala shop eke pitipassen ringala bonawa hondata wikunanna thiyena cusion putu wala wadi wela...:lol:
    owa maha pakku weda
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    aha waren waren dawasak dagena set wemu
    den nam u onath nehe:P:P bar eke inna un mama dannawa
    yanna kalin call ekak deela ekekta kiwwama badu tika set karala thiyapan
    kiyala setar wennama gasanna puluwan
    12 wenakam arala thiyenne
    beema nam 9ta iwarai

    එන්න පුළුවන් මචං...
    ඒත් මට ගෙදර එන්න වෙන්නේ කොහොමද මහා රෑ...
    9.45 වෙද්දී අන්තිම හයිවේ බස් එක යනවලු...
    පාරේ ඉන්නත් බැහැනේ බීල...
    ඒ ප්‍රශ්නෙත් බලන්න වෙනවා මට එන්න කලින්...

    Status
    Not open for further replies.