වෙමු වෙමු කිය කියාම ඉමු......!!
![]()
මේ මාසේ දිනයක සවසක කඩුවෙල මචං එකට සෙට් විය යුතු යයි මම යෝජනා කරමි!
යෝජනාව ස්ථිර කරමි
ජයවේවා!!!

වෙමු වෙමු කිය කියාම ඉමු......!!
![]()
මේ මාසේ දිනයක සවසක කඩුවෙල මචං එකට සෙට් විය යුතු යයි මම යෝජනා කරමි!
යෝජනාව ස්ථිර කරමි

අද අපේ එකෙක් යන පාටියක් දෙනවා
ප්ලේස් ඇරෙන්ජ්මන්ට් අවිස්සාවේල්ලේ
මොනවා තියෙනවද දන්නෙ නෑ


got fucking wasted last night and fell in a fucking poolnow my fucking phone won't fucking work
fuck!


යෝජනාව ස්ථිර කරමිමේ මාසේ දිනයක සවසක කඩුවෙල මචං එකට සෙට් විය යුතු යයි මම යෝජනා කරමි!
දෑට් කෑෆේ එකේ උඩ බොන්නත් පුලුවන්ද බන්....ඉයේ That Cafe in Colombo මාලබේ තියෙන එකේ සෙට් උනේ.උඩම තට්ටුවේ.අවුලක් නැ තැන.ඉයේ තමා එතන මුලින්ම සෙට් උනේ.ගිටාර් එකක් එහෙම අරන් ගිහිල්ලා සින්දුවක් එහෙම කියලා.වැඩ කරන උනුත් අවුලක් නෑ.10ට වහනවා කිව්වා.ආතල් දාලා ඉවර වෙන කොට 11ටත් ලගයි.උන් කුස්සිය, කඩේ ඔක්කොම වහලා ගිහිලා.උඩට යන තැන දොර නැති නිසා.එක නිසා අවුලක් නැ උන් වහලා ගිහිලා.අපි හිමිට ආව එන්න.![]()
කඩුවෙල මචන් එකට ලගම පුද්ගලයා වශයෙන් කියන්න තියෙන්නේ උබල එන දවසක මටත් කියහන් අනිවා එනවායෝජනාව ස්ථිර කරමි![]()






මේ මාසේ දිනයක සවසක කඩුවෙල මචං එකට සෙට් විය යුතු යයි මම යෝජනා කරමි!


got fucking wasted last night and fell in a fucking poolnow my fucking phone won't fucking work
fuck!

ඉයේ That Cafe in Colombo මාලබේ තියෙන එකේ සෙට් උනේ.උඩම තට්ටුවේ.අවුලක් නැ තැන.ඉයේ තමා එතන මුලින්ම සෙට් උනේ.ගිටාර් එකක් එහෙම අරන් ගිහිල්ලා සින්දුවක් එහෙම කියලා.වැඩ කරන උනුත් අවුලක් නෑ.10ට වහනවා කිව්වා.ආතල් දාලා ඉවර වෙන කොට 11ටත් ලගයි.උන් කුස්සිය, කඩේ ඔක්කොම වහලා ගිහිලා.උඩට යන තැන දොර නැති නිසා.එක නිසා අවුලක් නැ උන් වහලා ගිහිලා.අපි හිමිට ආව එන්න.![]()

ගාන කීයද මචං මේකෙ? ලංකාවෙ ගන්න තියෙනවද


මේ මාසේ දිනයක සවසක කඩුවෙල මචං එකට සෙට් විය යුතු යයි මම යෝජනා කරමි!

අඩේ 500 ට ලාබයිනේ බන්.. අර එන්.රීක් අයියා බලන්නත් 5000ක් ඕනේ...කඩුවෙල මචන් එකට ලගම පුද්ගලයා වශයෙන් කියන්න තියෙන්නේ උබල එන දවසක මටත් කියහන් අනිවා එනවා
ගිය සතියේ මේරියන්ස් බැන්ඩ් එක ප්ලේ කරා ටිකට් එක 500
කැළණි ගං මිටියාවතත් එක්ක තියෙන නිසා ඇත්තටම සුන්දර පොට් එකක්... maath eno elakiri set eka hambenna kaleka idan hitiye, kohoma hari giya paaara match ekatath set wenna bari wuna, set wenawanan PM ekak daanna...

Ubath waren... Kurunagala too far neh..?![]()
...
![]()
![]()
කොල්ලුපිටියේ ප්‍රේමසිරි එකේ තියේ.වැඩි උනාට පස්සේ ගත්තේ නම් නෑ. තුන්දාස් ගානක් ඉස්සර![]()
