බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
සෙට්වීමේ දිනය මෙ මස 19 යයි යෝජනා කරමි.....
සවස 7.00ට කඩුවෙල මචං එකට සෙට් වෙමු.....
බීර පමණි. වෙරි වන්නට නොව මද පවන හමද්දී සිදු කෙරෙන සුහද පිළිසදරකටය.....
එන උන් කියපියව්!

ප.ලි. බයිට් වලට පමණක් වග කියන්නට පැමිණෙනු උන්ව ගනු නොලැබ්!!!!:yes::baffled:

මුද්‍රණ මාමිවත් දැනුවත් කරන්ඩෝ :)
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මචන් එකට 1 වත් නැ මන් ඉන්න තැනට..දැන් ගොඩක් කල් ඉදන් මම මෙතන ඉන්නේ..මම ලගදි ඔයගේ ශොප් එකටත් ආවා ;)

    :shocked: ඈවිත් ගියා නම් කිව්වේ නැත්තේ...... :angry: දෙනවනේ මන්න පාරක්..... :rofl:

    අපෝ පරන කෝන්තර නෙහ්...දැන් මම හිතන්නේ අවුරුදු 3කට වැඩි නෙහ්:P:P:P

    :rofl: බීපු වෙලාවට තමා පරණ සීන් ඈදිලා එන්න ඕනා..... :lol: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    සෙට්වීමේ දිනය මෙ මස 19 යයි යෝජනා කරමි.....
    සවස 7.00ට කඩුවෙල මචං එකට සෙට් වෙමු.....
    බීර පමණි. වෙරි වන්නට නොව මද පවන හමද්දී සිදු කෙරෙන සුහද පිළිසදරකටය.....
    එන උන් කියපියව්!

    ප.ලි. බයිට් වලට පමණක් වග කියන්නට පැමිණෙනු උන්ව ගනු නොලැබ්!!!!:yes::baffled:

    :cool: සෙනසුරාදා...... :) මම එමි...... :yes: කලින් බුකින් එකක් දානවදෝ.....?? :confused::rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :angry: මගුලක් කියවන්නේ නැතුව 17 එකේ වර..... :yes:

    11.gif
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සෙට්වීමේ දිනය මෙ මස 19 යයි යෝජනා කරමි.....
    සවස 7.00ට කඩුවෙල මචං එකට සෙට් වෙමු.....
    බීර පමණි. වෙරි වන්නට නොව මද පවන හමද්දී සිදු කෙරෙන සුහද පිළිසදරකටය.....
    එන උන් කියපියව්!

    ප.ලි. බයිට් වලට පමණක් වග කියන්නට පැමිණෙනු උන්ව ගනු නොලැබ්!!!!:yes::baffled:

    19 වෙනිදා බැරියෝ. අපේ කොලේජ් ගෘප් එකේ 50ත් පටි එක එදාට
     
    :P මම ඉතින් හැමදාම මෙතනින් යනකොට 8.30 වත් වෙනවනේ බං..... සමහර දාට මේක ඈතුලෙමයි....... :baffled: කස්ටමර්ලාට වැඩක් නෑ නේ අපි කෑවද බිව්වද කියලා..... :(

    ජෙටර්ස් එකේ කෑම ටේක් අ වේ තියේද....?? ගණන් කොහොමද....??

    මචන් එකේ වගේද බීම.....?? :rolleyes:

    ඔවු ඔවු කස්ටමර්ස්ලට වෑඩක්ම නෑතමා.....වෑඩේ කෙරෙන්නයි ඕනේ ඉක්මනටම:P
    ජෙටර්ස් එකේ කෑම තියෙනවා බන්, අපි ගන්නේ චොප්සි රයිස් එක 700/- (මාර රසයි)
    මචන් එකට මන් ගිහින් නෑ මචන්

    :baffled: ඔව් ඔව්..... මේ ඒ සීන් එක තමා.... අහු වෙනකම් ඉන්නේ මම.....!! :angry:
    අමතක කරලමු පෑරණි කතා.......එකවමු ජාතික දිවුණ තකා.......:cool::cool:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    සෙට්වීමේ දිනය මෙ මස 19 යයි යෝජනා කරමි.....
    සවස 7.00ට කඩුවෙල මචං එකට සෙට් වෙමු.....
    බීර පමණි. වෙරි වන්නට නොව මද පවන හමද්දී සිදු කෙරෙන සුහද පිළිසදරකටය.....
    එන උන් කියපියව්!

    ප.ලි. බයිට් වලට පමණක් වග කියන්නට පැමිණෙනු උන්ව ගනු නොලැබ්!!!!:yes::baffled:

    එන්න බලාපොරොත්තු වෙමි. ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෙට්වීමේ දිනය මෙ මස 19 යයි යෝජනා කරමි.....
    සවස 7.00ට කඩුවෙල මචං එකට සෙට් වෙමු.....
    බීර පමණි. වෙරි වන්නට නොව මද පවන හමද්දී සිදු කෙරෙන සුහද පිළිසදරකටය.....
    එන උන් කියපියව්!

    ප.ලි. බයිට් වලට පමණක් වග කියන්නට පැමිණෙනු උන්ව ගනු නොලැබ්!!!!:yes::baffled:

    එපා.....:sorry::sorry::sorry:
    19 ඉස්කෝලේ උසස්පෙල 2005 A/L ගෙට් එක.... 19 එපෝ.... 18 රෑ මොකෝ??
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    :rofl: SLIIT එකේ උන් ලිදේ..... ඔව් ඊයෙත් මම යනකොට දෙන්නෙක්වත් පේන්න හිටියේ නෑ...... :P හයිවේ එක ලග එකත් වේලෙනවා.......!!

    ඉස්සරනම් හොඳයි, දැන් බ්ලූ ස්කයි එකේ බයිට් හරි නැහැ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඔවු ඔවු කස්ටමර්ස්ලට වෑඩක්ම නෑතමා.....වෑඩේ කෙරෙන්නයි ඕනේ ඉක්මනටම:P
    ජෙටර්ස් එකේ කෑම තියෙනවා බන්, අපි ගන්නේ චොප්සි රයිස් එක 700/- (මාර රසයි)
    මචන් එකට මන් ගිහින් නෑ මචන්

    අමතක කරලමු පෑරණි කතා.......එකවමු ජාතික දිවුණ තකා.......:cool::cool:

    :baffled: හරි හරි ඒක උඹට නෙවේ කිව්වේ...... :rofl: :P

    රස නම් තමා ගොඩක් තැන් වල.... කෑවට පස්සේ වතුර තිබහ වැඩි නම් ඉතින් අජිනමොටෝ තමා ඉතින්...... :baffled:
     
    :baffled: හරි හරි ඒක උඹට නෙවේ කිව්වේ...... :rofl: :P

    රස නම් තමා ගොඩක් තැන් වල.... කෑවට පස්සේ වතුර තිබහ වැඩි නම් ඉතින් අජිනමොටෝ තමා ඉතින්...... :baffled:
    උන් අජිනමොටෝ දානවා බන්:sorry:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සෙට්වීමේ දිනය මෙ මස 19 යයි යෝජනා කරමි.....
    සවස 7.00ට කඩුවෙල මචං එකට සෙට් වෙමු.....
    බීර පමණි. වෙරි වන්නට නොව මද පවන හමද්දී සිදු කෙරෙන සුහද පිළිසදරකටය.....
    එන උන් කියපියව්!

    ප.ලි. බයිට් වලට පමණක් වග කියන්නට පැමිණෙනු උන්ව ගනු නොලැබ්!!!!:yes::baffled:

    can I come? can I ?? I wanna get wasted though :P
     
    Status
    Not open for further replies.