බෑ බෑ..ආවොත් කෝච්චියේ විතරයි...
කොටුවටම ඇවිත් ආපහු බස් එකේ එන්නම්
![]()
මගුලක් කියවන්නේ නැතුව 17 එකේ වර..... 
බෑ බෑ..ආවොත් කෝච්චියේ විතරයි...
කොටුවටම ඇවිත් ආපහු බස් එකේ එන්නම්
![]()
මගුලක් කියවන්නේ නැතුව 17 එකේ වර..... 
එල.. රෑ උනොත් නවතින්න තැනක් තියේ..
ඕකා හෙන සමනල්කාරයා.. අයියා කෙනෙක් එක්ක ඉන්නේ..
උඹ උගේ ගෙදර යන්නද ඉතින් එහෙව් එකේ කල්පනාව........!! 
සෙට්වීමේ දිනය මෙ මස 19 යයි යෝජනා කරමි.....
සවස 7.00ට කඩුවෙල මචං එකට සෙට් වෙමු.....
බීර පමණි. වෙරි වන්නට නොව මද පවන හමද්දී සිදු කෙරෙන සුහද පිළිසදරකටය.....
එන උන් කියපියව්!
ප.ලි. බයිට් වලට පමණක් වග කියන්නට පැමිණෙනු උන්ව ගනු නොලැබ්!!!!![]()

මචන් එකට 1 වත් නැ මන් ඉන්න තැනට..දැන් ගොඩක් කල් ඉදන් මම මෙතන ඉන්නේ..මම ලගදි ඔයගේ ශොප් එකටත් ආවා![]()
ඈවිත් ගියා නම් කිව්වේ නැත්තේ......
දෙනවනේ මන්න පාරක්..... 
අපෝ පරන කෝන්තර නෙහ්...දැන් මම හිතන්නේ අවුරුදු 3කට වැඩි නෙහ්
බීපු වෙලාවට තමා පරණ සීන් ඈදිලා එන්න ඕනා.....

සෙට්වීමේ දිනය මෙ මස 19 යයි යෝජනා කරමි.....
සවස 7.00ට කඩුවෙල මචං එකට සෙට් වෙමු.....
බීර පමණි. වෙරි වන්නට නොව මද පවන හමද්දී සිදු කෙරෙන සුහද පිළිසදරකටය.....
එන උන් කියපියව්!
ප.ලි. බයිට් වලට පමණක් වග කියන්නට පැමිණෙනු උන්ව ගනු නොලැබ්!!!!![]()
සෙනසුරාදා......
මම එමි......
කලින් බුකින් එකක් දානවදෝ.....?? 

සෙට්වීමේ දිනය මෙ මස 19 යයි යෝජනා කරමි.....
සවස 7.00ට කඩුවෙල මචං එකට සෙට් වෙමු.....
බීර පමණි. වෙරි වන්නට නොව මද පවන හමද්දී සිදු කෙරෙන සුහද පිළිසදරකටය.....
එන උන් කියපියව්!
ප.ලි. බයිට් වලට පමණක් වග කියන්නට පැමිණෙනු උන්ව ගනු නොලැබ්!!!!![]()
මම ඉතින් හැමදාම මෙතනින් යනකොට 8.30 වත් වෙනවනේ බං..... සමහර දාට මේක ඈතුලෙමයි.......
කස්ටමර්ලාට වැඩක් නෑ නේ අපි කෑවද බිව්වද කියලා.....
![]()
ජෙටර්ස් එකේ කෑම ටේක් අ වේ තියේද....?? ගණන් කොහොමද....??
මචන් එකේ වගේද බීම.....??![]()

අමතක කරලමු පෑරණි කතා.......එකවමු ජාතික දිවුණ තකා.......ඔව් ඔව්..... මේ ඒ සීන් එක තමා.... අහු වෙනකම් ඉන්නේ මම.....!!
![]()

අනේ මේ..... බයිට් එකට වග කියන්න විතරක් නම් එන්න එපා......
![]()
![]()
බොටත් එක්කමයි කිව්වේ ඕන්......
![]()

මඩ ගහන්න එපා සහෝ...ඔයාටත් එයාව සෙට් කරල දෙන්නම්කෝ මම![]()

සෙට්වීමේ දිනය මෙ මස 19 යයි යෝජනා කරමි.....
සවස 7.00ට කඩුවෙල මචං එකට සෙට් වෙමු.....
බීර පමණි. වෙරි වන්නට නොව මද පවන හමද්දී සිදු කෙරෙන සුහද පිළිසදරකටය.....
එන උන් කියපියව්!
ප.ලි. බයිට් වලට පමණක් වග කියන්නට පැමිණෙනු උන්ව ගනු නොලැබ්!!!!![]()

සෙට්වීමේ දිනය මෙ මස 19 යයි යෝජනා කරමි.....
සවස 7.00ට කඩුවෙල මචං එකට සෙට් වෙමු.....
බීර පමණි. වෙරි වන්නට නොව මද පවන හමද්දී සිදු කෙරෙන සුහද පිළිසදරකටය.....
එන උන් කියපියව්!
ප.ලි. බයිට් වලට පමණක් වග කියන්නට පැමිණෙනු උන්ව ගනු නොලැබ්!!!!![]()

19 වෙනිදා බැරියෝ. අපේ කොලේජ් ගෘප් එකේ 50ත් පටි එක එදාට

SLIIT එකේ උන් ලිදේ..... ඔව් ඊයෙත් මම යනකොට දෙන්නෙක්වත් පේන්න හිටියේ නෑ......
හයිවේ එක ලග එකත් වේලෙනවා.......!!
ඔවු ඔවු කස්ටමර්ස්ලට වෑඩක්ම නෑතමා.....වෑඩේ කෙරෙන්නයි ඕනේ ඉක්මනටම
ජෙටර්ස් එකේ කෑම තියෙනවා බන්, අපි ගන්නේ චොප්සි රයිස් එක 700/- (මාර රසයි)
මචන් එකට මන් ගිහින් නෑ මචන්
අමතක කරලමු පෑරණි කතා.......එකවමු ජාතික දිවුණ තකා.......![]()
හරි හරි ඒක උඹට නෙවේ කිව්වේ......

ඉස්සරනම් හොඳයි, දැන් බ්ලූ ස්කයි එකේ බයිට් හරි නැහැ
ඒක තමා සෙනග නැත්තේ...... 
උන් අජිනමොටෝ දානවා බන්හරි හරි ඒක උඹට නෙවේ කිව්වේ......
![]()
![]()
රස නම් තමා ගොඩක් තැන් වල.... කෑවට පස්සේ වතුර තිබහ වැඩි නම් ඉතින් අජිනමොටෝ තමා ඉතින්......![]()